Tuesday, June 21, 2016

(ජිවිතය සුන්දරයි 15)................................මගේ කකුල් දෙක අතර ලිංගය තිබුන තැන ගැහෙන්ව දැනුන. මම ඇස් ඇරල වටපිට බැලුව....කෝ අයිය....අයිය හිටියෙනෑ....ජනේලෙත් වහල....මම දැකල තියෙන්නෙ හීනයක්නෙ....ඒ සිදුවීම හීනයක් බව තේරුනා......ලින්ගික පෙදෙස තෙත් වෙලා වගේ දැනුන...හීනෙන් දැනුන සනීපය හින්ද අරව පිටවෙලා....බැදල තිබුන ගැටය ලෙහල අරව ගෑවුන තැන් පිහදාල ආයෙත් ගැටගහල නිදාගත්ත...ඇහැරෙනකොට එලිවෙලා. අද දහම් පාසැල් හින්ද ඉක්මනට නැගිට්ට.....අක්ක කාමරෙන් යනකන් ඉදල ඇදුම් ටික කාමරේට දැම්ම......බාත් රූම් එකට ගිහාම තේරුනා හවස පටන්ගත්ත හිරිය තවම තියෙනව කියල....එහෙම වෙන එක හොදයි. එතකොට පිරිමි ඒක තියෙනව කියල තේරෙන්නෙ නෑ....මට සතුටක් ඇතිවුනා.මම මේවිදියට දිගටම රෑට අක්කගෙ ඇදුම් ඇදගෙන නිදා ගන්න පුරුදුවුනා....සමහර දාට අයියගෙ කාමරේට ගිහිල්ලත් ගවුම් ඇන්ද....අයිය මට ඒකට ගොඩක් උදව්කලා.....දවස් ගානක් ගියත් ලිංගයේ හිරිය නැතිවෙලා තිබුනෙ නෑ.....දැන් ඒක රිජු වෙන්නෙත් නෑ කියල තේරුනා....ඒවුනාට මට කිසිම දුකක් දැනුනෙ නෑ....මට ඒක එපාවෙලා හින්ද එහෙම හිතෙනව කියල මම දන්නව.....මට පිරිමි ලිංගෙන් වැඩක් නෑ.....දැන් 
මගෙ සාමාන්‍ය පෙල විභාගෙත් කිට්ටුවුනා.කෙල්ලෙක් වගේ අදින එක ටික දවසකට නවත්තල විභාගෙ වැඩ කලා....විභාගෙට හොදට ලියන්න පුලුවන් වුනේ ඒ දවස් වල මගේ කැපකිරීමෙන් කියල මට තේරුනා....විභාගෙන් පස්සෙ මම වැඩිය පාසැල් ගියෙ නෑ...ගෙදර හිටියෙ....ඒ දවස්වල අක්ක පාසැල් ගිය හින්ද. අම්මට හොරෙන් මට අක්කගෙ ගවුන් හොයන්න පුලුවන් වුනා....සමහර වෙලාවට අම්ම කොහාට හරි ගියාම අක්කගෙ ඇදුමක් ඇදගෙන ඉන්නව...අක්ක උපකාරක පන්ති යනකොට මට තවත් සතුටුයි..එදාට මට වැඩිපුර ගවුන් අදින්න පුලුවන්. මගෙ විභාගෙ ප්‍රතිඵල ආව මාව උසස් ලෙස පාස්වෙලා තිබුන....අම්මයි තාත්තයි ගොඩක් සතුටුවුනා....ඒත් අක්ක මට සුබපැතුවෙ නෑ....ඒ උනාට මම අක්ක එක්ක තරක් ඇතිවුනේ නෑ....මම අදින්නෙ එයාගෙ ඇදුම්නෙ......මම උසස් පෙල පන්තියට ගියා අක්ක හිටියෙත් මේ පාසැලේමයි එයා හිටියෙ මගෙ පන්තියට ඉහල පන්තියෙ.....
මෙහෙම මාස කීපයක් ගතවුනා ඒත් මම අක්කගෙ ගවුන් අදින එක නැවැත්තුවෙ නෑ...මේ ගැන තාම දන්නෙ අයිය විතරයි...අයියත් කාටවත් කිව්වෙ නෑ......එදා පාසැල් නිවාඩු දවසක්..... අම්ම කිව්ව තාත්තත් එක්ක කොහේද ගමනක් යනව කියල. එයාල යනවනම් මට කෙල්ලෙක් විදියට ඉන්න පුලුවන් කියල මම ගොඩක් සතුටුවුනා....අම්මයි තාත්තයි ගෙදරින් පිටවුනා.....ඒත් අක්ක දැක්කෙ නෑ...මම හිතන්නෙ අක්ක කලින් යන්න ඇති ගේ ඇතුලෙත් නෑ.....මම හිතුවා...ඉස්සරහ දොර වැහුව මම ඉක්මනට අක්කගෙ කාමරේට ගිහින් ගවුන් තෝරගත්ත.....ඊට පස්සෙ වෙනද වගේ ඒටික ඇදගත්ත....මම දැන් කෙල්ලෙක් වගේමයි...වෙනද වගේ සතුට දැනුන.....මම කෙල්ලෙක් විදියට සාලෙට ගියා.....මේ මොකද මේ......අක්කගෙ කටහඬ ඇහුන මම ඒ දිහා බැලුව....අක්ක පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන හිටිය.....මෙයා මෙතෙන්ට පාත්වුනේ කොහේ ඉදන්ද....මට බයත් එක්ක ලැජ්ජාවකුත් ඇතිවුනා......මගෙ ගවුන් නේද තමුසෙ ඇදගෙන ඉන්නෙ.....ලැජ්ජ නැද්ද ඕයි....කිව්ව අක්ක ගලවනව....කියල කොස්ස අතට ගත්ත ....මම ඉක්මනට කාමරේට ගියා....අක්කා තරහෙන් බැන බැන කොස්ස අරගෙන කාමරේට ඇවිත් ...තෝ හිමිජ්ජවගේ ඉදගෙන මේව කරන්නෙ නේද......වලත්තය...කියල මට පාරවල් කීපයක් ගැහුව....මට රිදුනත් අක්කට මොකුත් කිව්වෙ නෑ.....මම අඩ අඩා ගවුන් ටික ගලවලා එක්කගෙ කාමරේට දැම්ම....තමුසෙ ඇඳල ජරා කරපුවද දැන් මට අදින්න වෙන්නෙ....එයා ගවුන් ටික අහකට විසිකලා...ඉන්නවකො අම්මල එනකන්....අක්ක කිව්ව....අදනම් මාව ඉවරයි....මම බයෙන් කාමරේට වෙලා හිටිය.....මෙයා
අම්මල ගෙදර ආව....මම දන්නව දැන් අක්ක ඔක්කොම කියයි කියල.....මොනව කරන්නද එනදේකට මුහුනදෙනව.....එයාල ඇවිත් ටික වෙලාවක් ගියා....අම්ම මගේ කාමරේට එනව දැක්ක ....මොකක්ද උබ අපි නැති අතරෙ අක්කට කලයි කියන්නෙ.....වලත්තය....අම්ම මගෙ කම්මුලට පාරක් ගැහුව....මම අක්කට මොකුත් කලේ නෑ....මම කිව්ව....ඒ එක්කම තාත්තත් ආව ...මූ තියන්න හොදනෑ....තාත්ත මට පාරවල් කීපයක් ගැහුව....අක්ක මොනවද දන්නෙ නෑ මා ගැන කියල තියෙන්නෙ......මට හිතෙන්නෙ මම ගවුන් ඇදගෙන හිටියට වැඩිය දෙයක් කියල තියෙනව......මම කල්පනාකලා.....එදා හවස මම කාමරේටම වෙලා හිටිය.....මට ඔක්කොම එපාවුනා....මැරෙන්න තරම් හිතුනා.....රෑ කන්න ගියෙත් නෑ...බඩගින්නෙම නිදාගත්ත.....පහුවදා උදේ නැගිට්ටත් කවුරුවත් මා එක්ක කතාකලේ නෑ.......මම දැක්ක අක්ක අයියලගෙ දිහා යනව.....මම කුස්සියට ගිහින් පාන් පෙත්තක් කාල බඩගින්න යන්තම් නිවා ගත්ත.....දවල් දහයට විතර මම දැක්ක අක්ක කුස්සියට වෙලා අම්මත් එක්ක මොනවද කතාකරකර ඉන්නව....වෙනද උයන වෙලාවට කුස්සිය පලාතෙ එන්නෙ නැති අක්ක අද මොනවද කුස්සියට වෙලා අම්මත් එක්ක කියවන්නෙ....මොකක් හරි මට විරුද්ධව කුමන්ත්‍රනයක් ....මට හිතුනා.....

No comments: