(ජීවිතය සුන්දරයි 3)........................ ..............අක්ක මෙහාට එන්න ඇවිත්ද කොහේද ආපහු යනව....මම පුදුම බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ. මම කෙලින්ම කෑම කන්න ගියා...අපරදෙනෙ මම ලස්සන ගවුන් හොයන්න ගියානෙ . අර රාක්කෙ තිබුන ගවුමක් අරන් ආවනම් දැන් ඇද ගන්නවනෙ....රෑ ඇදේ ඇලවිලා කල්පනා කලා.....මගෙ වෙලාව තමයි මම සුසුමක් පිටකලා. පසුදා මම අයියලගේ ගෙදර ගියේ නංගිගෙ ගවුමක් ඇද ගැනීමේ බලා පොරොත්තුවෙන්.....ඒත් අයියා ඒකට උනන්දු නොවන බව මට තේරුනා....ඒහෙත් ටික වෙලාවකට පසු ඒයි මල්ලියෙ අපි පොඩි වැඩක් කරමුද...මගෙන් ඇහුව.....මොකක්ද මම ඇහුව....මම මල්ලිට පේස් බුක් එකක් හදල දෙන්නම්......අපෝ එපා මගෙ අක්ක දැක්කොත් අම්මලට කියයි...අයිය දන්නවනෙ අපේ අක්කගෙ හැටි....මම කිව්ව.....ඔයගෙ නමට නැවෙයි මේක හදන්නෙ..වෙන නමකට.....එහෙමනම් අයියම හදාගන්නකො.....මම කීවිට...එහෙම නෙවෙයි මල්ලියෙ ඔයාගෙ පොටෝ එකදාල හදන්න.......අයිය පැවසුව.මගෙ පොටෝ එක දැම්මම අක්කට කෙලින්ම මාට්ටු වෙනවනෙ....මම කිව්ව. ඔයාගෙ ඔය පොටෝඑක නෙවෙයි දාන්නෙ.....එහෙනම්...මම ඇහුව.....ඔයාව කෙල්ලෙක් විදියට අන්දල කෙල්ලෙක්ගෙ නමක් දාල දාන්නෙ....අයිය එහෙම කිව්වම මම මොකුත් නොකිය හිනාවුනා...කොහොමද ඒක කරන්නෙ...මම ඇහුව පොඩ්ඩක් ඉන්නකො හෙට අපේ ගෙදර කවුරුවත් නෑ. හවසට මල්ලි එන්න . හෙට මේ වැඩේ කරමු.....එතකොට ගවුන් ...මම ඇහුව. ඉතින් නන්ගිගෙ ඇදුම් තියෙන්නෙ...අයිය කිව්ව......මම හොයපු අක්කගෙ ගවුම ඇන්දොත් ලස්සනට හිටියි ඒත් කොහොමද ඒක ගන්නෙ...මම කල්පනා කලා....අදත් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න ඕනැ....මම ගෙදර ගිහින් අක්කගෙ කාමරේට ඇහැ ගහගෙන හිටිය. අක්ක කොහට හරි ගියොත් ඒ ගවුම හොයාගන්න පුලුවන් වෙයි.....මම අක්ක කාමරෙන් යනකන් හිටිය. මොනව කරනවද මන්ද වෙනද මේ වෙලාවට නාන්න යන අක්ක අද යන්නෙ නෑ....මට හිත්ට දුකක් ඇතිවුනා....අදත් වැඩේ හරියන්නෙ නෑ වගේ.....මා මෙසේ සිතන විට අක්කා රෙදිටිකක් අරගෙන නාන්න යනබව දැක්ක......අක්කා නාන කාමරේ දොර වහගෙන ටික වෙලාවක් ගියාට පස්සෙ මම අක්කගෙ කාමරේට ගියා....කෙලින් ම කබඩ් එකේ දොර ඇරිය.....ඒකෙ ලස්සන ලස්සන ගවුන් ගොඩගහල තිබුන. ආශාවෙ බෑ මම ඒව සතුටින් අතගෑව....මේව ගත්ත වගේ නෙවෙයි ආපහු මේ විදියට දාන්නෙ කොහොමද මට ගැටලුවක් ඇතිවුනා.....ප්රස්න දාගන්න ඕනැ නෑ එලියෙ තියෙන ගවුමක් අරන් යනව.....මම අක්ක ඇදල අයින් කරල තිබුන ගවුමක් අතට ගත්ත. මේක විතරක් මදිනෙ තව යට ඇදුනුත් ඕනැනෙ....බ්රෙසියර් එකකුයි යට සය්යකුයි අතට ගත්ත මම ඉක්මනට මගේ කාමරේට ගිහින් ඇදේ මෙට්ටෙ යටින් හැන්ගුව...දැන් ඉතින් අද රෑට මේව අදින්න පුලුවන්...මම රෑවෙනකන් ආශාවෙන් බලා හිටිය......අක්ක මේව හොයයිද දන්නෙ නෑ....මට බයකුත් ඇතිවුනා.....ඒත් අක්කට මේක තේරිලා නෑ වගේ රාත්රී කෑම කනකොට මට හිතුනා. කෑම ගත්ත මම කාමරේට ගිහින් දොර වහ ගත්ත. අද දොර ලොක් කර ගන්න ඕනැ...මම දොර අගුලු දැම්ම....මම ඇදගෙන හිටිය ටී සර්ට් එක ගැලෙව්ව බ්රා එක අතට ගත්ත....මේ කකොහොමද දන්නෙ නෑ අදින්නෙ ටිකවෙලාවක් ඒක පරීක්ශා කලා...මේ පටි දෙක උරහිස් දෙකට දාල. පිට මැද්දෙ තියෙන ගාන්චු අමුනන්න ඕනැ....මම දැකල තියෙනව අක්ක බ්රා අදින්නෙ ඒ විදියට කියල.....මමත් ඒ විදියට උත්සාහ කලා .අමාරුවෙන් උනත් වැඩේ සාර්තක උනා...බ්රා එක පපුවට හරියට හරි මම කන්නාඩියෙන් බලාගෙන හිතුව. මේ දෙකත් ලොකුවට තිබුනනම් කප් වලට ගානට බහිනවනෙ මට අක්කට වගේ පියයුරු නැති එකට දුකක් ඇතිවුනා. ඊට උදින් ගවුම ඇන්ද. එදා ඇන්ද නන්ගිගෙ ගවුම වගේ නෙවෙයි මේ ගවුම හිර නෑ ..ඇගට ගානට තියෙනව.....මම ගවුමෙ හැඩබලන ගමන් කල්පනා කලා......කලිසම ගැලෙව්වම අමුතු සැහැල්ලුවක් ඇතිවුනා.....දැන්නම් ඇඟට හරි සනීපයි.....මම අදගෙන හිටිය ගවුම ආශාවෙන් අතගෑව.....ගවුමේ සාය අහගානකොට මගේ පුරුෂ ලින්ගය අතට අහුවුනා....මේක හින්දනෙ මට අක්කට වගේ ගවුන් අදින්න බැරි....මම ඒකට අතින් පහරක් ගැහුව....මේක අයින් කරගන්න පුලුවන්නම් මීට වඩා සනීපයක් එයි....මම කල්පනා කලා.....කොන්ඩෙ දිගට තිබුනනම් ......කොටට කැපූ කොන්ඩෙ ගැන දුකක් ඇතිවුනා.කන්දෙකත් විදල කරාබු දෙකකුත් දාගන්න ඇත්නම් ..මම කන්පෙති දෙක අල්ලන ගමන් කල්පනා කලා.........මේක ඇන්ද වගේ නෙවෙයි ගලවන්න හිතෙන්නෙ නෑනෙ.....ටික වෙලාවක් ඉන්න කොට මටම කියවුනා....දැන් ඉතින් මෙහෙමම නිදාගන්නව හෙට උදේ හිමින් සැරේ මේ ටික ආයෙත් අක්කගෙ කාමරෙන් තියනව......මම ගවුම පිටින්ම ඇදේ ඇලවුනා.....ඇගට දැනුන සනීපය හින්දම මට නිදා ගන්න එකත් අපරාදෙ කියල හිතුන...මම නැගිටල කෙල්ලෙක් වගේ කාමරේ පුරා ඇවිද්ද කෙල්ලො වාඩිවෙන විදියට වාඩිවෙලා හිටිය......දැ රෑ දොලහත් පහුවෙලා දැන්නන් නිදිමතයි ...ඇදේ ඇලවුනා.....මෙගෙ පිරිමි එකෙන් තමයි ගොඩක් කරදර මේක හන්ගගන්න පුලුවන් විදියක් තියෙනවනම් මරු....ඇදේ ඇලවෙලා කල්පනා කලා........
No comments:
Post a Comment