Friday, June 3, 2016
(දෙවෙනි උපත 5).....................................ජලය සුරුරට වැටෙනවිට...ඉස්සරට වඩා සීතලක් දැනුනි. කෙල්ලන්ට සීතල වැඩියෙන් දැනෙනව ඇති...දැන් මගෙ ඇඟ සිනිදු හින්ද වෙන්න ඇති වැඩියෙන් සීතල දැනෙන්නෙ. නංගි මට වඩා පුන්චියට හිටිය හින්ද දැන් මාවත් පුංචිවෙලා. මම ගොඩක් ආශාවෙන් හිටියෙ නංගි වගේ සුරුබුහුටි බුහුටි හුරතල් පෙනුමක් තියෙන ලස්සන කෙල්ලෙක් වෙන්න. මට දැන් ඒ ඔක්කොම තියෙනව...මම දැන් කෙල්ලෙක් ...මම දැන් කෙල්ලෙක්...කියමින් නාන ගමන් සතුටින් උඩපැන්නෙමි.....නා අවසන් වූ මම ගවුම ඇදගෙන එලියට ගියෙමි.මම එලියට පැමිනි පසු මගේ පිරිමි සිරුර අයිතිකර ගත් නංගී හෙවත් චූටි අයියා නාන කමරය තුලට යනු දුටුවෙමි....එයා කොල්ලෙක් වුනා කියල එයත් මම වගේ උඩ පැන පැන සතුටුවෙයිද දන්නෙ නෑ....මා සිතින් සිනාසුනෙමි...දුව නාගත්තද....ඇසූ අම්මා...ඔයා දැන් ඉස්සර වගේ පිරිමි ලමයෙක් නෙවෙයිනෙ ඔයා දැන් ගැහැනු ලමයෙක් ...ඒ හින්ද ඔයත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනැ. එන්නකො කාමරේට.ඇය මා සනග කාමරයට ගියාය.වාඩිවෙන්නකො.....ඇදෙන් වාඩිවනලෙස පැවසූ ඇය මටද වාඩිවෙන ලෙස පැවසුවාය.....මම මෙව ඔයාගෙ නංගිට කියල තිබුන. දැන් එයා කොල්ලෙක් වෙලා හින්ද ඒ අවවාද එයාට වැඩක් නෑ...දැන් ඔයා කෙල්ලෙක් වෙලා හින්ද ඔයාටයි මේව කියන්න ඕනැ. නංගිගෙ වයස අවුරුදු දොලහක් විතර වෙනවනෙ.දැන් ඔයාගෙ වයසත් ඒ වයසමයි.මේ කාලෙ වෙනකොට ගෑනුලමයි ලොකු ලමයි වෙනව. ඒකට තමයි කොටහලු වෙනව කියන්නෙ. පිරිමි ලමයි මේව දැනගන්න ඕනැ නෑ ඒ වුනාට ගෑනුලමයි මේව දැනගන්න ඕනැ. කොටහලු වෙන දවසට ඔයා චූකරන එකෙන් ලේ යයි. එහෙම සැකයක් ආවොත් මට ඉක්මනට කියන්න ඕනැ .ස්කෝලෙදි උනොත් ඉක්මනට චීච කෙනෙකුට කියන්න.කොල්ලෙන්ටවත් පිරිමි අයටවත් ඕක කියන්න යන්න එපා. එහෙම උනොත් පිරිමි අය දිහා බලන්නවත් එපා. අඩුගානෙ තාත්ත අයියලා දිහාවත් බලන්න එපා.නැකතට නෑව්වට පස්සෙ තමා පිරිමි දිහා බලන්නෙ.....අනිත් එක පිරිමි ලමයි වගේ නෙවෙයි ගෑනු ලමයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනැ. ඔයා අහල නැතුව ඇති ගෑනු ලමයින්ට කන්‍යාභාවය කියල එකක් තියෙනව කියල.පිරිමි ලමයින්ට එහෙම එකක් නැතිවුනාට ගැහැනු ලමයින්ට තියෙනව.ඒක පනවගේ ආරක්ෂා කරගන්න ඕනැ. ඒ හින්ද ඔයාට දැන් තියෙන චූකරන එකට කිසිදෙයක් ඇතුලුකරන්න එපා උඩින් අත ගෑවට ඇගිල්ලක්වත් ඇතුලට දාන්න එපා....එහෙම කලොත් එතැන තියෙන කන්‍යා පටලය කැඩෙන්න පුලුවන්......එහෙම වුනොත් ඔයා කසාද බදින දාට ගැටලුවක් වෙන්න පුලුවන්.....අම්මා දීර්ඝ අවවාදයක් මට දුන්නේය.කෙල්ලෙක් වුනාම කොච්චර දේවල් ඉගෙනගන්න තියෙනවද....මම කල්පනා කලෙමි.......මගේ ඇදුන් රාක්කය දෙස බැලූ අම්මා ඔයාටනම් දැන් ඇදුම් ටියෙනව. චූටි අයියට තමයි ඇදුම් නැත්තෙ....ඔයා ඒ දවස්වල පිරිමි ඇදුම් ඇන්දෙ නෑනෙ...ඇන්දනම් මේ ගැටලුව එන්නෙ නෑ....එයාට අලුතෙන් අරන්දෙන්න ඕනැ....අම්මා කීවාය......අපි මෙසේ කතාකරමින් සිටිනවිට චූටි අයියා නාගෙන පොඩි අයියාගේ කලිසමක් ඇදගෙන අපි අසලට ආවේය.....අනේ අම්මෙ මට ඇදුන් නෑනෙ....ඔහු කනගාටුවෙන් කීවේය......අරන් දෙනකන් ගව්මක් වත් ඇදගන්න....අම්මා ඔහුට විහිලු කලේය.....ඊයා...මට ඕනැනෑ ඔය ගවුන්.....ඔහු පැවසුවේය....එහෙනම් ඉස්සර ඇන්දෙ...අම්මා ඇසුවේය.....ඒ ඉස්සර මම කෙල්ලෙක් හින්දනෙ....දැන් මම කොල්ලෙක්....ඔහු ආඩම්බරෙන් කියනු දුටුවෙමි....මට පිරිමි කම එපා වුනාට මෙයාටනම් පිරිමිකම හොදට අල්ලල ගිහින් වගේ .....මම සිතුවෙමි....එක අතකින් ඒක හොදයි කොල්ලො වගේ ඉදගෙන කෙල්ලො වගේ අදින එක කොයිතරම් කැතයිද....මට ඒ දවස්වල එක එක්කෙනා කොච්චර අපහාස කලාද බැන්නද....දැන් මට කිසිම ගැටලුවක් නැතුව ඕනැ ගැහැනු ඇදුමක් ඇදගෙන ඕනැ තැනකට ගිහින් මමත් කෙල්ලෙක් කියල බය නැතුව කියන්න පුලුවන්......මා අශාවෙන් මගේ ගැහැනු ශරීරය දෙස බැලුවෙමි.......පුතාට ඇදුන් ටිකක් අරන්දෙන්නම් එතකන් පොඩිඅයියගෙන් ඉල්ලල දෙන්නම්.....අම්මා කීවාය. දැන් ඔය දෙන්න ඉස්කෝලෙ යන්නෙ කොහොමද.....සවස ගෙදර පැමිනි තාත්තා අපෙන් ඇසුවේය....දුව දුවගෙ පන්තියට යයි පුතා පුතාගෙ පන්තියට යයි.....අම්මා කීවාය.....දැන් ඔයාල දෙන්න පන්තිදෙක මාරුකරගෙන යන්න ඕනැ නේද. ඔයාලට පුරුදු පන්ති නැතුව වෙන පන්තිවල ඉන්න පුලුවන්ද....තාත්තා ප්‍රශ්න කරන්ට විය......ඒකනම් ඇත්ත මම කල්පනා කලෙමි........ඔය දෙන්න කතාවෙලා ඒපන්තිවලට යන්න....දුවනම් පහල පන්තියෙ ඉගෙන ගත්ත ඒව මතක ඇති ඒ හින්ද ගැටලුවක් නෑ. ඒත් පුතාට දැන් එකපාරටම යන්න වෙලා තියෙන්නෙ ලොකු පන්තියට......ඉතින් කොහොමද ඒ පන්තියෙ වැඩටික අල්ල ගන්නෙ.....තාත්තා ප්‍රශ්න කලේය.....මම අයියට මගෙ පන්තියෙ උගන්නපු ඒව කියාදෙන්නම් මම කීවෙමි.....ඒක හොදයි....තාත්තා කීවේය. අපේ නිවාඩු කාලය ගෙවී ගිය බැවින් නැවත පාසැල් යෑමට සිදුවිය. කිසි දිනක අදින්නට නොලැබුනු පාසැල් නිල ඇදුම වන සුදු ගවුම. ඇද ගත් මා කැඩපතින් හැඩ බැලුවෙමි.....මගේ කොන්ඩය පීරා කැරලි දෙකට ගොතා රිබන් එකකින් ගැට ගැසුවාය.....ඉස්සර මට තිබුනෙ විග් එකක් දැන් ඇත්තටම කොන්ඩයක් තියෙනව.මම ආශාවෙන් කොන්ඩ කැරලි දෙක අතගෑවෙමි.....දැන් මම පාසැල් සිස්සයෙක් නෙවෙයි සිස්යාවක් මට මාගැන ආඩම්බරයක් ඇතිවිය.....අද අපි දෙන්න පන්තියට ගිහිල්ල කල්පනාවෙන් ඉන්න ඕනැ.....මාත් අයියත් කතාකර ගත්තෙමු..............................
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment