Sunday, June 12, 2016

(ජීවිතය සුන්දරයි 2).....................................මම හරි ආසයි ඔයාට ගවුමක් අන්දල හැඩ බලන්න....මම බලාපොරොත්තු නොවුන දෙයක් අයියා පැවසුව....මොන විකාරයක් ද අයියෙ....මම කිව්ව...ඇත්තමයි මල්ලි...විහිලුවක් නෙවේ ..ඔයා ගවුමක් ඇන්දොත් ගොඩක් ලස්සනට හිටී..... එයා කිව්ව....අනේ මට බෑ...මම ලැජ්ජාවෙන් කිව්ව....ලැජ්ජවෙන්න දෙයක් නෑ....මේ කමරේ දොරවහගෙන ඇන්දහම කවුරුවත් දන්නෙ නෑනෙ....අයිය කිව්ව....කොහෙන්ද ඉතින් ගවුම්....මම ඇහුව....හරි මම හොයල දෙන්නම්කො....ඔයා කැමතිද...මගෙන් ඇහුව...විකාර වද...මට බෑ අයියෙ...මම විරුද්ධ උනා...දවස් දෙක තුනක්ම මට ඔය කතාව කියන්ටවුනා.දවසක් අයිය ....මේ බලන්න මේක ඔයාට ලස්සනට හිටියි.....අයියා නන්ගිගේ ගවුමක් මට පැන්වමින් කිව්ව. කාමරේ වහල දෙන්නම් මේක ඇදල බලන්න....මට කිව්ව.....අපෝ බෑ අයියෙ....මම කිව්ව....මේක ඇදල බලන්නකො.. වෙඩිවෙලාවකට නෙවෙයිනෙ. ඉක්මනට ගලවන්න පුලුවන්.....අයියා කාමරේ දොර වහන ගමන් කිව්ව....මට බෑ....මම විරුද්ද වුනත් අයියා ඊට බල කරන්ට වුනා.....කමිසය ගැලවූ මම අයියගේ බල කිරීමටම ගවුම ඇදීමට උත්සාහකලා.....ටිකක් හිරට තිබුනු එය අයියාගේ උදව්වෙන් ඇද ගත්ත...දැන් කලිසමත් ගලවන්න ඔහු කිව්ව....මම ලැජ්ජාවෙන් කලිසම ගැලෙව්ව.....ශා දැන් ලස්සන...පැවසුව අයියා..මාව කන්නාඩිය ගාවට එක්ක ගියා. මගේ ඇස් අදහාගන්න බැරිවුනා. ගවුමට මාව මෙච්චර ලස්සනද....හරියට මම මගේ අක්ක වගේමයි....කොන්ඩෙ නැති එක විතරයි අඩු...මම කොටට කපල තිබුන හිසකෙස් අතගාමින් කල්පනා කලා....මොකද දැන් කියන්නෙ ලස්සනයි නේද...අයිය ඇහුව.....මම ලැජ්ජාවෙන් හිනාවුනා....කොන්ඩෙත් දිගට තිබුනනම් කියල වැඩක් නෑ නේද....මට කිව්ව....කිසිම දිනක ඇද නිතිබුනු මෙම ගවුම මගේ ඇඟට අමුතු සහනයක් ගෙනදෙන බව දැනුන....මම කන්නාඩිය දෙස බලාගෙන...හැඩ බැලුව....දැන් ගලවමු...අයිය කිව්ව....තව ටිකක් වෙලා ඇදගෙන ඉන්න ඇත්නම්....මට සිතුනත් කාටවත් හසුවන්ට පෙර ගවුම ගැලවීමට සිදුවුනා......
මම මුලදි අකමති වුනට ගවුම ඇදමනෙ ඒකෙ සතුට දැනෙන්නෙ....පුලුවන්නම් හැමදාම උනත් ඇදගෙන ඉන්නව....මම කල්පනා කලා. මම එදා ගෙදර ගිහින් කල්පනා කලේ මෙම සිද්දිය...ගැහැනු ඇදුම් කියන්නෙ කොච්චර සනීප ඇදුම්ද....කෙල්ලෙක් උනාම හැමදාටම අදින්න පුලුවන්නෙ....එහෙත් කොල්ලෙක් වූ මට කොහේද එහෙම වාසනාවක්...මම සිතන්ට වුනෙමි.....පසුදින මම අයියගේ කාමරයට ගියේ....අදත් ගවුමක් ඇදීමට බලාපොරොත්තු තබාගෙනය....ටික වෙලාවක් ගතවූවද මට ගවුමක් දෙන වගක් නොතිබුනි...ඇසිමටත් ලැජ්ජවක් ඇති උනු බැවින් නිස්සබ්දව බලා සිටියෙමි....අයියට අද ගවුමක් හොයාගන්න බැරිවෙන්න ඇති...මම සිතුවා....ශික් මට අද ගවුමක් අදින්න බැරිවුනානෙ....හිමින් සැරේ අක්කගෙ ගවුමක් ගත්තොත් රෑවෙලා අදින්න පුලුවන්.......මම හිතාගත්ත.....අක්ක කාමරේ නැතිවෙලාවක් බලල කාමරේට යන්න ඕනැ.....මම කල්පනාවෙන් හිටිය....අක්ක රෑ කෑම කන්න ගියා මම බොරු බඩේ අමාරුවක් හදාගෙන බාත් රූම් යන මුවාවෙන් අක්කගේ කාමරේට රින්ගුවා....මගේ පපුව දික් දික් යන හඩින් ගැහෙන්න ගත්ත...හිමින් සැරේ ඇයගේ ඇදුම් රාක්ක්ය අසලට කිට්ටුකලා.....ඇගේ ගවුමක් අතට ගත්ත....මේක එච්චර හරිනෑ මට හිතුන.....තව එකක් බැලුව.....මට මතක් උනා අක්ක අදින රත් මල් වැටුන සාය ලොකුවට තියෙන ගවුම....මම ඒක හොයන්න පටන්ගත්ත.....මෙතැන වැඩිවෙලාවක් ඉන්නත් බෑ....හිතට හරියන ඒ ගවුම ඇත්තෙත් නෑ.....මොකද කරන්නෙ තව ටිකක් බලනවද...අක්ක බත් කනකොට ටිකක් වෙලා යනව කියල මගෙ අත් දැකීමෙන් දන්නව....මම එයාගෙ ඇදුම් කබඩ් එක ගාවට කිට්ටු කලා....ඒකෙ යතුර තිබුනෙ කබඩ් එකේ යතුරු කටේමයි....මේ ක ඇර ගත්තොත් අර ගවුම හොයාගන්න පුලුවන්. එත් බයේ බෑ අක්ක ආවොත් මාව මරයි.....අපේ අක්කට කේන්ති ගියහම ඒ තරම් සැරයි කියල මම දන්නව.....එන්න ඉස්සෙල්ල කොහොම හරි ගන්න ඔනැ.....මම කබඩ් එකේ යතුරට අත තිබ්බ..ඒත් අරින්න බයයි....මම නැවත එලියට ඇවිත් වටපිට පරීකශා කලා......කවුරුවත් පේන්න නෑ. මම ආයෙත් හිමින් සැරේ කබඩ් එක ගාවට ලන්වුනා......එකවරම මගේ අතේ වැදිල අක්කගෙ මේසෙ උඩ තුබුන පොතක්.... තාන්....යන හඩ නගමින් බිමට වැටුන.....නිස්සබ්ද වෙලාව හින්ද මට හිතුන ඒකෙ ශබ්දෙ කුස්සියට ඇහෙන්න ඇති කියල....මම ඉක්මනින් කාමරෙන් පැනල මගේ කාමරේට රින්ග ගත්ත......සුලු වෙලාවකින් එලියට ආව ..ඒත් කවුරුවත් පේන්න නෑ ..ආයෙත් කාමරේට රින්ගුව......දැන් කබඩ් අරින්න ඕනැනෑ අතට අහුවුන ඇදුමක් අරන් යනව......මම හිමින් සැරේ අක්කගෙ ඇදුම් රාක්කෙ ගාවට කිට්ටු කලා .......කාමරයට පිටින් අඩි සබ්දයක් ඇහුන මම එලියට ගියා ......අපරාදෙ මම හිතාගෙන හිටිය ඒව ඔක්කොම ඉවරයි......

No comments: