Thursday, June 9, 2016

(දෙවෙනි උපත 12).අවසාන කොටස.............................මම මගේ ඇදුම් පැලදුම් පොත්පත් සියලුදේ අම්මලාගේ කමරයේ සිට අක්කගේ කාමරයට ගෙන ගියෙමි. අක්කාද මට උදව් විය......අක්කෙ දැන් අක්කගෙ නම උප්පැන්නෙ එහෙම වෙනස් කරගන්න ඕනැ නේද....මම ඇසුවෙමි....ඒකත් ඇත්ත....ඒක කරගන්නෙ කොහොමද.....පැවසූ ඇය ඇගේ හැදුනුම් පත අතට ගෙනබලන්ට වූවාය.....හරි පුදුමයක්නෙ නංගී ....එකවරම පැවසූ ඇය රැගෙන මාඅසලට ආවාය.....මේ බලන්න්කො මේකෙ මගෙ නම කෞසල්ය වෙනුවට කෞසල්යා කියල වෙනස්වෙලා. ලිංගත් ස්ත්‍රී කියල වෙනස්වෙලා මගේ දැන් පොටෝ එක මේකෙ තියෙන්නෙ.....
...එය මට පෙන්වමින් කීවාය.....පුදුමයිනෙ...පැවසූ මම ඔයාගෙ උප්පැන්නෙත් වෙනස් වෙලාද දන්නෙ නෑ....මම පැවසූවිට ඇය ඒවා තිබෙන ෆෛල් එක ගත්තාය....ඇත්තමයි නංගි මේ ඔක්කොම වෙනස්වෙලා....ඇය සතුටින් කීවාය......මම දැන් ඉසුර කියන කොල්ල නෙවෙයි ඉසුරි කියන කෙල්ල.....ඇය මාව තුරුලුකර ගනිමින් ....සතුටින් කීවාය....මගෙ ශරීරෙත් වෙනස් වෙලා ඇදුන් ටිකත් වෙනස්වෙලා . ඔක්කොම ලිපිලේකනත් වෙනස්වෙලා.....කොයිතරම් වාසනාවක්ද....අක්කා අත්දෙක පපුව මත තබා ඇස්දෙක පියාගෙන පවසන්ට වූවාය.....එදින රාත්‍රියේ නිදාගත්තේ මාත් අක්කත් එකම ඇදේය.....අවුරුදු පහහයකින් අද තමා මගෙ ඇගට සැහැල්ලුවක් දැනුනෙ....අක්කා ඇදේ ඇලවී පැවසුවාය....ඇයි අක්ක අයිය වෙලා ඉන්නකොට ඒ සැහැල්ලුව දැනුනෙ නැද්ද ...මම ඇසුවෙමි.....මමත් හිතාගෙන හිටියෙ කොල්ලෙක් උනාම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වෙයි කියල තමා....ඒත් වැඩක් නෑ අනේ....ඇය කීවාය....ඇයි එහෙම කියන්නෙ....මම ඇසුවෙමි.....කොල්ලෙක් වුනාම දිග එකක්නෙ අනේ තියෙන්නෙ. පොඩ්ඩ බැරි වුනාම ඒක ලොකුවෙනව...හරි කරදරේ...කෙල්ලෙක් උනාම එහෙම ලොකුවෙන්න එකක් නෑනෙ.....පැවසූ ඇය...ඒ විතරක් නෙවෙයිනෙ නන්ගි...ඒක ලොකු වුනාම අතගාන්න හිතෙනව අතගානකොට සනීපයි අරව පිටවුනාට පස්සෙ එපාවෙනව අනේ.ඇගත් මලානික වෙනව. නන්ගිට ඒකාලෙ එහෙම උනේ නැද්ද..ඇය ඇසුවාය....සනීපයක් නම් ආව ඒ වුනාට මොකුත් පිට වුනේනම් නෑ....මම කීවෙමි.....එතකොට ඔයා පොඩ්යිනෙ.....ඇය කීවාය.....කෙල්ලෙක් උනාම ඔය කිසිදෙයක් නෑනෙ නේද නංගි ......මගෙන් ඇසුවාය.....ඒකනම් ඇත්ත මම කීවෙමි.
චූටි අයියා අක්කා කෙනෙක් වීම ගැන සතුටින් සිටින බව දුටු මගේ සිතට සැනසීමක් විය. ඇය රූප ලාවන්ය උපයෝගී කරගෙන නිතර හැඩවීම පුරුද්දක් කරගෙන තිබුනි....කෝ එන්න නන්ගිගෙත් නේල් පොලිශ් ටිකක් ගාන්න...ඇය මාවද ඒ සදහා උනන්දු කලාය. ලස්සනට පිලිවෙලකට ඇදුම් ඇදීමට පුරුදුවූ ඇයගෙන් නියම ගැහැනු ගතිය ප්‍රකට වීමට පටන්ගත්තාය...සහෝදරියන් වසයෙන් අප දෙදෙනා ආදරයෙන් සමගියෙන් ජීවත් උනෙමු. දිනක් අක්කා ඇගේ යටි බඩ අතගාමින් සිටිනු මා දුටුවෙමි....මොකද අක්කෙ.... මම ඇසුවෙමි.....බඩ කොරවෙලා වගෙ නන්ගි හරි අමාරුයි ...කීවාය.....මා කෙල්ලෙක් වසයෙන් ඇයට සිදුවන දේ දැනගත් මම ඉක්මනින් කෝපි කෝප්පයක් පිලියෙල කර දුන්නෙමි.....මේක බොන්න අඩුවෙයි මම කීවෙමි......අක්කෙ ඔයාට පෑඩ් පාවිච්චි කරන්න වෙනව.....ඇයට තමත් තරුනියකගේ අත්දැකීම් නොමැති නිසා පැවසුවෙමි.....ඒ කිව්වෙ ඇය ඇසුවාය...ගැහැනු අපි හැමදෙනාටම වෙනදේ ඔයාටත් වෙන්න යන්නෙ....මම සිනාසෙමින් පැවසුවෙමි.....තේරුනේ නෑ...ඇය කීවාය........මාසෙ වෙන එක අක්කෙ...අක්ක ඉතින් ඕව දන්නෙ කොහොමද කෙල්ලෙක් උනේ ඊයෙ පෙරේදනෙ....මම සිනාසුනිමි.....ආ ඒකද.....පැවසූ අක්කා...මම ඔයාටත් ඉස්සෙල්ල කෙල්ලෙක් වෙලා උපන්නෙ....කීවාය....ඒ යුනාට ලමිස්සියෙක් උනේ මට පස්සෙනෙ....මම කීවෙමි. .....මම ඇයට ඒ සදහා උපදෙස් ලබාදුන්නෙමි. මා උසස් පෙල උසස් ලෙස සමත්වීම නිසා අක්කා බෙහෙවින්ම සතුටු වුනාය....නන්ගි කොල්ලෙක් විදියටම හිටියනම් මේවගෙ පාස්වෙන්න පුලුවන් වෙයිද....ඇය ඇසුවාය....මමනම් හිතන්නෙ නෑ...මට ඒ දවස්වල ඉගෙනගන්න නෙවෙයි ඕනැවෙලා තිබුනෙ..කෙල්ලෙක් වෙන්න....මට හිතෙනව එහෙනම් විභාග ඔක්කොම පේල්වෙනව....මම කීවෙමි.......ඔයා කෙල්ලෙක් වගේ ඇදන් ඉන්නකොට මිනිස්සුත් ඔයාට හිනාවෙනව .....අක්කා කීවාය.....ඒකනෙ අපේ වාසනාවට අර දේවාලෙ හම්බවුනේ...අපි දේවාලේ බාරය ඔප්පු කල අතර. ආයෙත් අපිව වෙනස් නොවන බව කපුමහතා කීවේය.....මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරි තිබුනි... මේ අතර අක්කා රූප ලාවන්ය ශිල්පය හැදෑරීමට ගියාය.....මගේ උපාධිය සම්පූරන වූ විට මට ගුරු පත්වීමක් ලැබුනි....අක්කා කුඩා රූප ලාවන්යා ගාරයක් පටන්ගත්තාය.....මේ අතර අක්කාට උසස් රැකියාවක් කරන සල්ලි දේපල ඇති ස්ථානයකින් මන්ගල යෝජනාවක් ඇවිත් ඇතිබව අම්මා පැවසුවාය.....අක්කාද එයට කැමතිවූ බැවින් එම උත්සවය ගත් අතර ඇගේ දෙවන මනාලිය ලෙස මට ද ඉදිරිපත් වීමට සිදුවිය....මා අසලින්ම සිටි මගේ අක්කා අපෙන් වෙන්වීම මට දුකක් ඇතිවුවද මා ඇයට සුබ පැතුවෙමි......මට සුරේශ් හමුවූයේ මා ගුරුවරියක වශයෙන් සේවය කරන විටය . ඔහු එතරම් ධනවතෙකු නොවුනත් උසස් රැකියවක් කරන අවංක පුද්ගලයෙකු බව මට තේරුනි.....අපේ විවාහයටද අක්කා උදව්කලාය.....
දැන් බලනකොට අපිදෙන්න කොයිතරම් වාසනාවන්තද නේද නන්ගි.....අක්කා පැවසුවාය......ඒක තමා අක්කෙ ගැහැණු ලමයි වෙලා උපදින එක මොනතරම් වාසනාවක් ද......මම කීවෙමි.....ඒකනේ .....කෙල්ලො වෙන්නත් ගොඩක් පින් තියෙන්න ඕනැ......අක්කා සතුටින් කීවාය.......අවසානයි............
..

No comments: