(දෙවෙනි උපත 8).........................................චූටි අයියා උසස් පෙල සමත් උවද විස්වවිද්යාලය යෑමට නොහැකි වූ බැවින් අනිත් අයියලා දෙදෙනා මෙන් රැකියාවකට යෑමට තීරනය කලේය.මේ නිසා ඔහු වැඩ පුහුනුව සදහා පුද්ගලික කර්මාන්ත ශාලවට බැදුනි.මා උසස් පෙල විභාගයට සූදානම් වනවිට ඔහු එම කර්මාත ශාලාවේ සේවය සදහා බදවා ගන්නා ලදි....එක් දිනක් සවස මා අසලට ආ චූටි අයියා....... ඒකෙ වැඩ හරි අමාරුයි නංගි... බරපතල වැඩ තියෙන්නෙ.......කීවේය.....අමාරුනම් වෙන ජොබ් එකක් හොයාගන්නකො....මම කීවෙමි....බැලුව ඒ එකක්වත් හරියන්නෙ නෑ....ඔහු කීය....ඔහු සෑහෙන්න මහන්සිවී ගෙදර පැමිනෙනු දුටු මට ඔහු ගැන කනගාටුවක් ඇතිවුනි......මා ඔහුගේ ඇදුම් සේදීම ඔහුගේ කාමරය අස්පස් කිරීම වැනි කටයුතු කලේ ඔහුට ඇතිවුනු අනුකම්පාව නිසාය.......මම මහ මෝඩ වැඩක් කරගත්ත කියල වෙලාවකට හිතෙනව නංගි ....චූටි අයියා දිනක් මා සමග පැවසුවේය.....ඒ මොකක් ද...මම ඇසුවෙමි....මම කොල්ලෙක් වුන එක.....දුක් බරව පැවසූ ඔහු....කෙල්ලෙක් විදියට හිටියනම් මට මෙච්චර බර වැඩ කරන්න ඕනෙ නෑනෙ.....පැවසුවේය....ඇයි දැන් ඔයාට ඔය පිරිමි කම එපා වුනාද?....මම ඇසුවෙමි.....මම හිතා හිටියෙ පිරිමියෙක් වුනාම ඔක්කොම සම්පූරනයි කියල දැන් තමයි ඒකෙ රගේ තේරෙන්නෙ.....ඔහු පැවසන්ට විය....අර දේවාලෙට ගියොත් අපිට ආයෙත් වෙනස් වෙන්න පුලුවන් කිව්ව නේද....ඔහු ඇසුවේය...ඔව් එහෙමනම් කිව්ව තමයි ඉතින් එහෙම උනොත් මටනෙ අයිය දැන් විදින දුක් කන්දරාව විදින්න වෙන්නෙ දැන් මම ඕව දන්නෙත් නෑ.....මම පැවසුවෙමි.....ඒකත් ඇත්ත පැවසූ ඔහු කල්පනා කරන්ට වූවේය.....මම දැන් කෙල්ලෙක් වෙලා කොයිතරම් සතුටින් ඉන්නවද...මටනම් බෑ ආයෙත් එයත් එක්ක මාරුවෙලා දුක් විදින්න....මම කල්පනා කලෙමි....චූටි අයියා මීට පසු මේ ගැන කතා නොකලත් මාසයකට පමන පසු......මට එපාවෙලා තියෙන්නෙ නංගි මේ ජීවිතේ.....මට හැම තිස්සෙම මතක් වෙනව ඉස්සර කෙල්ලෙක් වෙලා හිටිය කාලෙ.....ඒ කාලෙ මම කොයිතරම් සතුටින් ද හිටියෙ....චූටි අයියා කීවේය....එහෙනම් ඒ දවස්වල කොල්ලෙක් වෙන්න කැමත්යි කිව්වෙ.....මම ඇසුවෙමි.....ඒක තමා මට වැරදුනේ...මම හිතා හිටියෙ කොල්ලෙක් වුනාම හොදයි කියල...දැන් තමයි තේරෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල......පැවසූ ඔහු දිගු සුසුමක් පිට කලේය......මම දන්නව නංගි ආයෙත් කවදාවත් කොල්ලෙක් වෙන්න කැමති නෑ කියල එහෙම උනත් දැන් මම විදින දුක් නංගිට විදින්නත් බෑ...ඒ හින්ද මම කියන්නෙ නෑ අපි දෙන්න ආයෙත් මාරුවෙමු කියල.....මම නංගිගෙන් එක වුදව්වක් ඉල්ලනව.....ඒ මොකක්ද අයියෙ පුලුවන් දෙයක් නම් කරන්නම්..... මම කීවෙමි.......මම ආසයි ටික වෙලාවක් හරි මනසින්වත් ඒ සුන්දර ගැහැනු ලෝකෙට යන්න......කීවේය.....ඉතින් මට කරන්න පුලුවන් උදව්ව මොකක්ද......මම ඇසුවෙමි.......මම ආසයි ටික වෙලාවක් හරි කෙල්ලෙක් වගේ ඇදගෙනවත් ඉන්න.......ඔහු අවසානයේදී කීවේය....ඉතින් මගේ ගවුමක් දෙකක් දෙන්නම් ඒව ඇදගන්න....එහෙම බෑනෙ අම්මල හිතයි අර ඔයා ඉස්සර මගෙ ගවුන් ඇදන් හිටිය වගේ ආයෙත් මට ඒ පරන අවුල ඇවිල්ල කියල......ඒකනම් ඇත්ත මම සිනාසෙමින් කීවෙමි...රෑට කාමරේට ගිහින් හොරෙන් අදින්න....මම යෝජනා කලෙමි....ඒකනම් හොදයි....පැවසූ ඔහු මගේ අදහස පිල්ගත්තේය....එදින මම ඔහුට මගේ ඇදුම් කිහිපයක් දුන්නෙමි......අද චූටි අයිය කාමරේට වෙලා මගේ ඇදුම් ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්නව ඇති මට බලාගන්න තියෙනවනම්.......රත්රියේ කල්පනා කලෙමි..
අරව ඇන්දද ...පසුදා උදෑසන මම අයියාගෙන් ඇසුවෙමි....කාලෙකින්නෙ ගවුමක් ඇන්දෙ හරි සතුටක් දැනුන....ඔහු සතුටින් කීවේය......ටිකක් හිරයි ඒත් ගානක් නෑ මට ඔයාගෙ සාය බ්ලවුස් එකකුත් දෙන්න ...ඔහු මගෙන් ඉල්ලීය.....ඔහු දිගටම රාත්රියේ දී මගේ ඇදුම් ඇදීමට පුරුද්දක් කරගත්තේය....එහෙත් ඒවා හැදගෙන එලියට ඒමට අකමැති විය......මට හිතෙනව නංගි අර දේවාලෙට ගිහින් එන්න...දිනක් අයියා කීවේය....ඒ මොකද මම ඇසුවෙමි.....මට හොද ජොබ් එකක් හොයාගන්න සපෝට් එකක් ගන්න පුලුවන්ද කියල බලන්න....ඔහු පැවසුවේය....එහෙනම් කමක් නෑ අනේ අයියෙ මාවනම් ආයෙත් වෙනස් කරන්න එපා....මම ඔහුගෙන් ඉල්ලුවෙමි.....අපෝ මම එහෙම කරන්නෙ නෑ.....අයියා කීවේය......මම ඔයා එක්ක යන්නෙ නෑනෙ එහෙම වෙනස් කරගන්න ඕනැනම් දෙන්න එක්කම එන්න කිව්වනේද......තවදුරටත් කීවේය......මම මෙයා එක්ක ගියෙ නැත්නම් අපි දෙන්න මාරුවෙන්නෙ නෑ....ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ....මම කල්පනා කලෙමි....එහෙනම් අයිය ගිහින් බලන්න.....මම කීවෙමි......නන්ගි මම යාලුවෙක් එක්ක කතරගම යනව කියල මේ ගමන යනව.... දේවාලෙට යනව කියල කාටවත් කියන්න එපා...මට කීවේය.....එදින මට පැවසූ පරිදි චූටි අයියා දේවාල ගමන ගියේය....................
No comments:
Post a Comment