Monday, June 13, 2016

(ජීවිතය සුන්දරයි 6).............................මට අද හරියට පාඩම් කරන්න බැරිවුන හින්ද කාමරේට වෙලා පාඩම් වැඩ කලා.....රෑ කෑම කන වෙලාව කිට්ටු උනා මම අම්ම මට කෑම කන්න අඩගැහුව..මට පාඩම් වැඩ තියෙනව කියල පස්සෙ කන්නම් කිව්ව.මට ඕනැවුනේ අක්කව කෑමට යවල එයාගෙ කාමරේට යන්න.මම දැක්ක අක්ක කෑමට යනව . මම වතුර බොන මුවාවෙන් කුස්සියට ගියේ අක්කා කෑම කනවද කියල බලන්න. එයා බත් එක බෙදාගෙන කන්න පටන්ගන්න කොට මම ඉක්මනට අක්කගෙ කාමරේට ඇතුල් උනා....ඊයෙ ඇන්ද ගවුම එතැන තිබුනෙ නෑ ....වෙන ගවුමක් තිබුන. අක්ක මේ වෙලාවට නයිටි අදින හින්ද ගවුන් ගැන බලන්නෙ නෑ....මම ගවුම අතට ගත්ත. ඊයෙ ඇන්ද බ්‍රෙසියර් එකත් අතට ගත්ත යට සායකුත් ගන්න කොට එතන අක්කගෙ පැන්ටියකුත් තියෙනව දැක්ක මම ඒකත් ගත්ත ඒ ඔක්කොම උන්ඩි කරගත්ත මම ඉක්මනට මගෙ කාමරෙට ගියා....ඊයෙ තිබ්බ වගේ ඒ ඇදුම් ටික මෙට්ටෙ යටින් තියල පාඩම් කරන පොත අතට අරන් කියවන්න පටන්ගත්ත.....ටික වෙලාවකින් මට තේරුනා කාමරේ දොර රෙද්ද මෑත් වෙනව..මම ඒ දිහා බැලුව...අන්න අම්ම කන්න කතාකරනව.....අක්ක කාමරේට ඔලුව දාල කිව්ව....මම පොත තියල කන්න ගියා......අක්ක හරි පුදුම කෙනෙක් මම පොඩිකාලෙ ඉදම්ම අක්කට මාව පේන්නෙ එයාගෙ හතුරෙක් වගේ මට මල්ලි කියලවත් කතාකරන්නෙ නෑ....අක්කට මගෙන් කිසි වැරැද්දක් වෙලත් නෑ මට හිතාගන්න බෑ ඒ ඇයි කියල....ඒ වුනාට අම්ම තාත්ත පිලිගන්නෙ අක්ක කියන ඒව.මෙ හින්ද නොකල වැරදි වලට අක්කගෙ කේලම් වලට මම කීපාරක් අම්මගෙන් තාත්තගෙන් ගුටි කාල තියෙනවද බැනුම් අහල තියෙනවද. ඒත් මම අක්ක ගැන කිසිම තරහක් නෑ තියෙන්නෙ දුකක් විතරයි..... 
මම කෑම ටික කාල ඉක්මනට කමරේට ගියා. කට්ටිය නිදා ගන්නකන් ඉදල කාමරේ දොර වහ ගෙන ලොක්කර ගත්ත.....ඇදගෙන හිටිය කලිසමයි කමිසෙයි ගලවල පැත්තකට විසිකලා.....අක්කගෙ ඇදුම් ටික අතට ගත්ත....ඉස්සෙල්ල දවසෙ වගේ බ්‍රෙසියර් එක ඇන්ද. මම මීට ඉස්සර ඇදල නොතිබුන අක්කගෙ පැන්ටිය අතට ගත්ත..ඒක ඇදල අයින් කරල තිබුන එකක් කියල මට තේරුනා අක්ක ඇන්ද වුනත් ඒ මගේ අක්කනෙ මට කිසි පිලිකුලක් හිතුනෙ නෑ..ඒක ඇන්ද....මගෙ යට ඇදුම් වගේ නෙවෙයි මහල තිබුන සිනිදු රෙද්ද හින්ද සනීපයක් දැනුන....මගේ පුරුෂ ලින්ගික පද්ධතිය හින්ද. කකුල් දෙක අතරෙ හරියට හිරවුනේ නෑ...කෙල්ලෙක් මේක ඇන්දහම හොදට පිට් වෙනව.එතකොට ලස්සනයි....මේව ටික හින්ද එතන ලොකුවෙලා පේනවනෙ කැතේ බෑ....මට ඒක කරදයක් විදියට දැනුන.....අක්කගෙ යට සායත් ඇද ගත්ත මම ගවුම ඇගට දාගත්ත. දවල් ඇන්ද නන්ගිගෙ ගවුම වගේ නෙවෙයි මේක ඇගට හිර නෑ.....සාය රැලිකරල නැති වුනාට සාය කොටසෙ හොද හැඩයක් තිබුන. දන හිසට පොඩ්ඩක් පහට වෙන්න තිබුන සාය හින්ද ඒ ගවුම ඇන්දම අමුතු ලස්සනක් තියෙනව කියල තේරුනා....පපුවත් ලොකුවට තිබුනනම් ශෝක්....කන්නාඩියෙන් බලන ගමන් හිතුමුලුව....මගෙ ලේන්සු කීපයක් බ්‍රා එකේ කප් එක ඇතුලට දැම්මම පපුව තරමක් දුරට ඉස්සිලා පෙනුනා......දවල් වගේ ඔලුවට දාගන්න හවරියක් තිබුනනම්....මම කල්පනා කලා.....අම්මගෙ අයින් කරපු හවරියක් නැද්ද කියල වෙලාවක බලන්න ඕනැ...මම හිතාගත්ත.....කන්දෙකට කරාබු දෙක තමා ඊලග ගැටලුව ඒකටත් මොකක් හරි විසදුමක් හොයාගන්න ඕනැ....මම හිතුව. මගෙ පුරුෂ ලින්ගය තමා මීලග කරදර කාරය ඒකට මොකද කරන්නෙ ඒක පේන්නෙ නැතිවෙන්න හන්ග ගන්න බැරිද . මම කල්පනා කලා. මේව ඔක්කොම වෙනස් වුනොත් අයිය කියනව වගේ මාත් අක්ක වගේමයි.....කන්නාඩියෙන් බලමින් කල්පනා කලා......මම දැන්නම් කෙල්ලෙක් වගේමයි හිතෙන්නෙ ඇදේ වාඩිවෙලා සාය අතගාමින් කල්පනා කලා. මේව ඇන්දම ඇඟට දැනෙන සනීපය වෙන කිසි ඇදුමකින් ගන්න බෑ කියල තේරුනා.....මාව නිකම් අමුතු ලෝකෙකට ගිහින් වගේ මගේ වලිමිට දක්වා දිගට තිබුන ගවුමේ අත්දෙක ආදරයෙන් සිපගත්ත.....අනේ මම කොහොමද මේක ආයෙත් ගලවන්නෙ මටනම් බෑ.....මම ගවුමපුරා ආශාවෙන් අතගෑව....අනේ මාවත් අක්ක වගේ ඇත්තම කෙල්ලෙක් වෙනවනම්.....මේක හින්ද තමයි ඒකට තියෙන එකම භාධාව මම මගේ පුරුෂ ලින්ගය අල්ලගෙන තරහෙන් මිරිකුව.....මිරිකපු පාර මට රිදෙන්න ගත්ත....හයියෙන් ඇද්දොත් මේක ගලවල යයිද මම හයියෙන් අල්ලල ඇද්ද ඇගේ හමට හයියෙන් බද්ද වෙලා හින්ද ඇද්දට වැඩක් නැ.....කොච්චර ඇද්දත් ගැලවෙන එකක්යෑ.....මගෙ උත්සාහය අත හැරල දැම්මා....නින්ද ගියොත් ගවුමෙ සතුට විද ගන්න බැරි හින්ද නිදාගන්න හිතුනෙ නෑ. මට ඕනැවුනේ වැඩි වෙලාවක් කෙල්ලෙක් වගේ සනීපය විදගන්න.....අම්මෝ අදත් ඊයෙ වගේ රෑ දොලහත් පහුවෙලා නිදිමතත් එනව.....මම ඇදේ ඇලවුනා..මම කෙල්ලෙක් වගේ නින්දට ගියා. ටික වෙලාවකින් ආපහු ඇහැරුනා...වෙලාව දෙකයි වෙනදට මේ වෙලාවට ඇහැරෙන්නෙ නෑ. අද ඇහැරුනා.....මොකද ඒ මම කල්පනා කලා .....මම හිතන්නෙ ගවුමට තියෙන ආශාව හින්ද ඒකෙ රසය විදගන්න ඉක්මනට ඇහැරෙන්න ඇති.....ටික වෙලාවකින් ආපහු නින්ද ගියත් සුලු වෙලාවකින් ආයෙත් ඇහරුනා......අදනම් ආශාව ගොඩක් වැඩි හින්දද මන්ද ඉක්මනට ඇහැරෙන්නෙ.....පාන්දර ඇහැරෙන කොට ඊට ඉස්සෙල්ල තුන් හතර පාරක් ඇරිලා තිබුනා......

No comments: