(දෙවෙනි උපත 6)................................පලමුවෙන්ම මමත් අයියත් ගියේ මා සිටි පන්තියටය...... මෙතැන තමා මම වාඩිවුනේ.....අර ඉන්නෙ මගෙ හොදම යාලුව බය නැතුව කතාකරන්න එයා හොද කෙනෙක්....මගේ යහලුවන් ගැන කලයුතු වැඩ ගැන ඔහුට විස්තරකල මම නංගී ඉගෙන ගත් පහල පන්තියට ගියෙමි...අයියාද මා සමග පැමින ඔහු නංගී ලෙස සිටි මෙම පන්තිය ගැන මාව දැනුවත් කලේය.....නන්ගීගේ හොදම යෙහෙලිය වන සුජානී....මා අසලට පැමින.....කොහේද අනේ අයියත් එක්ක කවදාවත් නැතුව එහාට මෙහාට ඇවිදින්නෙ....ඇසුවාය....අපේපොඩිවැඩක් අනේ...මම කීවෙමි....ඇය මා ගැන සිතා සිටියේ වෙනදා වගේ මා ඇගේ යෙහෙලිය වන දිලානී ලෙසය. මමද මගේ නංගී සිටියා සේ සිටීමට උත්සාහ ගත්තෙමි.....මා කෙල්ලෙක් වී නන්ගිගේ පන්තියේ කෙල්ලෙන් අතර සිටින විට අමුතු ලෝකයකට ගියාසේ සතුටු වුනෙමි.....මට මීට පස්සෙ කවදාවත් කොල්ලො අතරට යන්න වෙන්නෙ නෑ. හැමදාම ඉන්න වෙන්නෙ කෙල්ලො අතර කොයිතරම් වාසනාවක්ද......මා සතුටින් කල්පනා කලෙමි....සුජානි මගේ අත්වලින් අල්ලාගෙන කතාකරන විට මා අමුතු මිහිරක් විදගත්තෙමි.....ඇගේ සිනිදු අත් මගේ සිනිදු සම මත ස්පර්ශ වනවිට දැනෙන සතුට නිමක් නොමැතිවිය. ගැහැණු ලමුන් සමග සෙල්ලම් කරවිට ඔවුන්ගෙ ඇගේ දැවටෙමින් සිටීමට සිදුවිය.....මා ගතකල දඩබ්බර පිරිමි ජීවිතයට වඩා මෙම සුන්දර ගැහැණු ළමා ජීවිතය කෙතරම් සැහැල්ලුද මට සිතුනි....පාසැල අවසන ගෙදර පැමිනි පසු මා අසලට ආ චූටි අයියා.....නන්ගිට අව්ලක් උනේ නැද්ද ඇසුවාය....නෑ ඔයාගෙ පන්තියෙ ඉන්න ගෑනුලමයි හරි හොදයිනෙ....කීවෙමි....මටත් එච්චර ගැටලුවක් උනේ නෑ මාත් කොහොම හරි කොල්ලෙක් විදියට හිටිය.....ඔහු සිනාසෙමින් කීවේය...දිනෙන් දින මම ගැහැනු ලමයෙකුගේ ජීවිතයට හුරුවුනෙමි. අයියාගේ අලුත් පිරිමි ජීවිතය හොදට හුරුවෙන බව දුටු මට සතුටක් ඇතිවිය.....මමනම් හිතුවෙනෑ නංගි හිටිය හැටියට මේ තරම් ඉක්මනට කොල්ලෙකුගෙ ජීවිතයට හුරුවෙයිකියල..එයාට කොල්ලෙක් වෙන්න ඕනැ කියල කවදාවත් කියල තිබුනෙත් නෑ...මමනම් එදා ඉදම්ම කෙල්ලෙක් වෙන්න ආශාවෙන් හිටියෙ.....මම කල්පනා කලෙමි........දිනක් මා අසලට පැමිනි චූටි අයියා.....නන්ගි මට පොඩි ප්රස්නයක් තියෙනව...... කීවාය...මොකක්ද .....මම ඇසුවෙමි.....මට මොකක් හරි අමුතු ලෙඩක් තියෙනව...ඔයාටත් ඒක තිබුනද කියල අහන්න හිතුන.....ඔහු කීවේය....මොකක්ද.....මම ඇසුවෙමි.....මේක මට අහන්නත් ලැජ්ජයි ඒත් ඔයා දන්න හින්ද අහන්නෙ.....ඔහු කීවේය....ඉතින් කියන්නකො.....මම ඇසුවෙමි.....සමහර වෙලාවට මගෙ චූකරන එක ලොකුවෙනව.....මට ඒ වෙලාවට බය හිතෙනව.....ඔහු ඔහුගේ නොපුරුදු පිරිමි සිරුර ගැන මගෙන් ඇසුවාය.....ඕක මටත් උනා මගෙ හිතේ ඕනැ පිරිමි ලමයෙකුටම ඔහොම වෙනව......මම කීවෙමි....මට ඉස්සර ඔහොම එකක් තිබුනෙ නෑනෙ...ඉතින් කොහොමද ඕක ගැන දන්නෙ....ඔහු පැවසුවේය....ඒක ඇත්ත දැන් මට ඕකක් නෑ ඒ හින්ද ඔය ගැටලුව නෑ....පැවසූ මම සිනාසුනෙමි.......පොඩියට තිබුනු මගේ පියයුරු දෙක ටිකින් ටික විශාලවෙන බව තේරුනි.....දුව දැන් කොයිවෙලාවෙද දන්නෙ නෑ ...අම්මා මා දෙස බලා කීවාය.....අම්මා එසේ පවසා මාසදෙකක් පමන ගතවිය....කෙල්ලෙක් වශයෙන් අත්දැක්කිමට ලැබුනු මීලඟ අත්දැකීම විදින්නට ලැබුනි....මේ නිසා මට ලමිස්සියෙකු වසයෙන් දින පහක පමන කාලයක් කාමරයට වී සිටීමට සිදුවිය.......මගේ උත්සවය දින මා අසලට පැමිනි චූටි අයියා.....තව පොඩ්ඩෙන් මටනෙ කාමරේ ඇතුලෙ හිරවෙලා ඉන්න වෙන්නෙ.....කීවේය....ඒ වුනාට මේ බලන්නකො මට අද ලස්සන ගවුමක් අන්දල ලස්සන කරාබු දෙකක් දාල මාල වලලු දාල..මේ බලන්නකො මගෙ ලස්සන.ඒ මදිවට පාටියකුත් දානවනෙ...කොල්ලෙක් උන හින්ද.ඔයාට ඒ වාසනාව නෑනේ.....මේ ව ඔක්කොම ඔයාට ලැබෙන්න තිබුන ඒවනෙ....මම පැවසුවෙමි.....අපෝ මට ඔයිට වඩා කොල්ලෙක් උන එක හොදයි....කීවේය.....එයා කොල්ලෙක් උනා කියල ගොඩක් සතුටුවෙනව මම කෙල්ලෙක් වුනා කියල ගොඩක් සතුටුවෙනව....හරි පුදුමයි...මම කල්පනා කලෙමි......
No comments:
Post a Comment