·
(දෙවෙනි උපත 3).................අපෙන් කිසිදෙයක් අහන්නෙ නැතුව හරියටම කිව්ව ඒත් මේ වැඩේ හරියයිද දන්නෙ නෑ .....අම්මා පැවසුවාය....ඕවගෙ දේවල් කීපාරක් කලාද කෝ ඒ එකක්වත් හරිගියාද....තාත්තා කීවේය..................... .........පසුදින මා නිදට යන විට දී තිබුනු තෙල් දමා අම්මා පහන පත්තුකලාය.......දින පතා මෙසේ පහන පත්තුකල අතර අම්මා මගේ යම්කිසි වෙනසක් බලා පොරොත්තු වෙන බව දුටුවෙමි.එහෙත් මටද එවැනි වෙනසක් සිදුවෙන බවේ ලකුනක් වත් පෙනෙන්ට නොතිබුනි.....අද හත්වෙනි දවස ...අදින් පස්සෙ මොකුත් වුනේ නැත්නම් මේ වැඩෙත් හරියන්නෙ නෑ....අම්මා කීවාය.....හෙට උදේ වෙනකොට මාව කෙල්ලෙක් වෙයි.....මම බලාපොරොත්තු තබාගෙන නින්දට ගියෙමි.....පසුදා පාන්දර ඇහැරුනු මම මගේ සිරුර දෙස බැලුවෙමි.එහෙත් වෙනසක් නොතිබුනි....මොකක්ද මගෙ වෙනස් වෙනව කිව්වෙ මම තාමත් කෙල්ලෙක් වෙන්න ආශයි....අදත් ඉන්නෙ කෙල්ලෙක් වගේ ඇදගෙන...ඉතින් වෙනසක් නෑනෙ......මා කල්පනා කලෙමි.....පුතේ ඔයා තාම නිදිද...අම්මා මා අසලට පැමින කතා කලේ මගෙන් වෙනසක් බලා පොරොත්තුවෙන් බව තේරුනි.....මම ඇදෙන් නැගිට වෙනදා මෙන්ම කෙල්ලෙක් විලසම එලියට ගියෙමි......ඔයා චූ කරන්න ගියාද.....ටික වෙලාවකින් අම්මා ඇසුවාය....ඔව් අම්මෙ ඇයි...මම ඇසුවෙමි....මොකුත් වෙනසක් වෙලා තිබුනෙ නැද්ද....අම්මා ඇසූවිට ...මොකුත් නෑ.....මම පැවසූවිට .....ඒ කියන්නෙ චූ කරන එක නැතිවෙලාද.....අම්මා පුදුමයෙන් ඇසුවාය. තාම තියෙනව......එහෙනම් මොකක්ද වෙනසක් වෙනව කිව්වෙ.....අම්මා කල්පනා කරන්ට වූවාය.....ඔක්කොම බොරුවැඩ....තාත්තා ගෙදර පැමිනි පසු අම්මා සමග පවසනු ඇසුනි. සියලු බලා පොරොත්තු සුන්කරගත් මම එදින රාත්රියේ නින්දට ගියෙමි.දවස් තුනක් පමන ගතවිය. එදින රාත්රියේ නන්ගී මා අසලට පැමින....අද මම අයියගෙ කාමරේ නිදාගන්නව....කීවාය....ඔයා නිදා ගන්නෙ අම්මලගෙ කාමරේනෙ ...මම කීවෙමි......අපි කුඩා කල සිට මාත් නන්ගීත් නිදාගත්තේ අම්මලාගේ කාමරයේ වුනු අතර එහි තුබුනු වෙනම ඇදක අපි දෙදෙනාම නිදාගත්තෙමු. දැනට මාස කිහිපයකට පමන පසු මම මේ කාමරයේ තනියම නිදා ගැනීමට පුරුදුවූ අතර නංගී පෙර පරිදිම අම්මලාගේ කමරයා නිදා ගත්තාය.....අද මොකද කවදාවත් නැතුව නංගි මම ගාව නිදාගන්න ඕනැ කියන්නෙ.....මට පුදුම සිතුනි.....ඇයි නංගිට ඒ කාමරේ වෙනම ඇදක් තියෙන්නෙ.....මම කීවෙමි....ඒ වුනාට කමක් නෑ මට අද මෙහෙට වෙලා නිදාගන්න ඕනැ....ඇය බල කරමින් ඉල්ලා සිටියාය. මමද නන්ගී මෙන් රාත්රියේදී නයිට් ගවුම ඇදගෙන නින්දට යෑම සිරිතක් විය. ඇයද ඇද සිටියේ මා ඇදසිටි පාටම ගවුමකි. මේ නිසා අපි දෙදෙනා සහෝදරියන් ලෙස දිස්විය....පොඩිදුව අද මොකද අයියගෙ කාමරේ නිදාගන්න හදන්නෙ....අම්මා නන්ගීගෙන් ඇසුවාය....මට අද මෙතැන ඉන්න ඕනැ අම්මෙ....ඇය කීවාය....අද මොකක්ද මෙයාට වෙලා තියෙන්නෙ....අම්මා තරෙන් කියමින් ගියාය. නංගී ඇගේ කොට්ට බිත්තිය කෙලවරට තබා නින්දට ගියාය. පාන්දර ඇහැරුනු මට මා බිත්තිය කෙලවරේ නිදා සිටිබව දුටු අතර නංගී ඇදේ නොසිටියාය .....නන්ගි උදෙම්ම ඇහැරිල වගේ....සිතූ මම තවත් සුලු වෙලාවක් ඇදෙහි දිගාවී සිටියෙමි.සුලු වෙලාවකින් නන්ගී මාව ඇහැරවන බව තේරුනු මම ඇස් හැර බැලුවෙමි.....අයියේ මට මොකක්ද වෙලා ...පැවසූ ඇය කලබලෙන් කාමරයෙන් පිට වෙනු දුටුවෙමි....ඉක්මනින් නැගිට්ට මම ඇය පසුපස ගියෙමි...අම්මා කුස්සියේ තේවත්කමින් සිටි අතර...නන්ගී බිය මුසුව අම්මෙ කියමින් ....අම්මා අසලට ගියාය. ....අයි පුතේ බයවෙලා වගේ මොකද වුනේ...ඇසුවාය.........අම්ම ෙ මාව කොල්ලෙක් වෙලා......ඉතින් ඔයා කොල්ලෙක් වගේ ඇදුම් ඇනදට කොල්ලෙක් තමා......අම්මා සිනාසෙමින් කීවාය....නෑ අම්මෙ මම කෙල්ලෙක් අද මාව කොල්ලෙක් වෙලා....සිනාසෙමින් මා දෙස බැලූ අම්මා....මොකක්ද දුවේ අද මේ අයියට වෙලා තියෙන්නෙ......අයිය.....පුද ුමයට පත්වූ මම නන්ගී දෙස බලා සිටියෙමි.....මෙයා නන්ගි නෙවෙයි එතකොට නන්ගි කෝ......මම ඉක්මනින් නාන කාමරයට ගොස් මගේ මුහුන බැලුවෙමි....මේ ඉන්නෙ නන්ගිනෙ....මට ඉබේම කියවුනි.....මම මගේ මුහුන අත ගෑවෙමි එය මට තිබුනු මුහුනට වඩා සිනිදු වී තිබුනි.....කකුල් අතරට අත ගෙන ගියෙමි. එම ස්තානයේ අතට අසුවීමට කිසිවක් නොමැති බව දැනුනි.....මාව නංගි වෙලාද ...මා පුදුමයෙන් මගේ අත පය දෙස බැලුවෙමි.....මා නැවත කුස්සියට ගියෙමි......ඒ වන විටත් නංගී අම්මා අසල සිටියාය.....මොකක්ද දුවේ මේ අයිය කියන්නෙ...මටනම් මේ මොකුත් තේරෙන්නෙ නෑ....මගෙන් ඇසුවාය.
No comments:
Post a Comment