Monday, June 13, 2016

(ජිවිතය සුන්දරයි 4).....................................මම දන්නෙම නැතුව ගවුම ඇදගෙනම නින්ද ගිහිල්ල ඇහැරෙනකොට පාන්දර එලිය වැටිල....දැන් ඉතින් මේක ගලවන්න ඕනැ. ඒත් ගවුම ගලවන්න හිත නෑ...දිගටම මේවිදියටම ඉන්න ඇත්නම් මට හිතුන....මම නැගිටල කන්නාඩියෙන් හැඩ බැලුව ..කොන්ඩෙයි කරාබුයි තිබුනනම් නියම කෙල්ලෙක් වගේම තමයි.මම ආශාවෙන් කන්නාඩියෙන් පෙනුන මගේම ගැහැනු ශරීරෙ දිහා බලාගෙන හිටිය....අම්මලා ඇහැරිලා කියල එලියෙන් එන සබ්දවලින් මට තේරුනා....දැන් ඉතින් බලා ඉදල හරියන්නෙ නෑ...මට අඩගහන්න ඉස්සෙල්ල මේටික ගලවන්න ඕනැ....දුක තමා ඒත් මොනව කරන්නද ...ගවුම ගලවන ගමන් හිතුව.....ඒව ඔක්කොම ගලවල මම ඇදගෙන හිටිය කලිසමයි ටී සර්ට් එකයි ඇදගත්ත..මේ ඇදුන් වලට වඩා කෙල්ලන්ගෙ ඇදුම් කොයිතරම් තරම් සනීපද...මම අක්කගෙ ඇදුම් ටික තුරුලුකර ගෙන ආදරෙන් සිපගත්ත...දැන් තියෙන්නෙ මේටික හිමින් සැරේ ගත්ත තැනින් තියන්න.මම නැවත ඒ ඇදුම් ටික මෙට්ටෙ යටින් හන්ගල. අක්කගෙ කාමරේට ගෙනියන්න වෙලාවක් බලන්න එලියට ගියා.....අක්ක කුස්සියෙ තේ බොනව.....තේ හැදුව බොන්න...මාව දැක්ක අම්ම කිව්ව....මම තේ එක අරගෙන....කාමරේ පැත්තට ගියේ අක්ක එන්න ඉස්සෙල්ල ඇදුම් ටික කාමරෙන් තියන්න....ඒත් අක්ක එයි කියල බය හිතුන....හිතුව වගේම අක්ක එනව දැක්ක....මම මූන හෝදගෙන ස්කෝලෙ යන්න ලෑස්තිවුනා....අක්කත් සුදු ගවුම ඇදගෙන ලෑස්ටි වෙනව දැක්ක. දැන් ඉතින් මෙ ඇදුම් ටික අක්කගෙ කාමරේ ට දාන්න වෙන්නෙ නෑ....මේව නැහැ කියල අක්ක හොයයිද දන්නෙ නෑ.....බයේ බෑ..මට හිතුන....ගිහින් ඇවිත් මොකක් හරි කරනව....අම්මට පේන එකක් නෑ මෙට්ටෙ අස්සෙනෙ තිබ්බෙ ...මම කල්පනා කලා.....
මම පාසැල් ගියාට වෙනද වගේ නෙවෙයි කියල හිතුන.සුදු ගවුන් ඇදගෙන රන්චු ගැහිල හිනවෙවී කතා කර කර ඉන්න ගෑණු ලමයි දිහා ආශාවෙන් බලා ගෙන හිටිය.....මටත් මේ විදියට සුදු ගවුමක් ඇදගෙන මේ කෙල්ලො අතරට වෙලා එයාලගෙ අත් අල්ලගෙන කතා කරකර ඉන්න ඇත්නම්....කියල හිතුන....මොකද බන් උබ කවදාවත් නැතුව කෙල්ලො දිහා බලාගෙන ඉන්නෙ.....මගේ යහලුවා අජිත මගේ පිටට තට්ටු කරල ඇහුව...නෑ නිකන් බැලුවෙ....මම කිව්ව..අර කොන්ඩෙ දිග කෙල්ලගෙ මාර ෆිගර් එකක් තියෙන්නෙ නේද බන්....එයා ඇහුව....මම හ්ම්ම්....කියල කෙටි උත්තරයක් දුන....අජිත ට කෙල්ලන්ගෙ ලස්සන පෙනුනට මට පේන්නෙ ඊට වෙනස් විදියට....මම කල්පනා කලා.....මට ඕනැ මේවගෙ ලස්සන කෙල්ලෙක් වෙන විදියක්.....මේව කොහොමද මේකට කියන්නෙ....මම අජිතත් එක්ක එතනින් ඉවත් වෙලා පන්තියට ගියා...
ගෙදර ගියාට පස්සෙ මට ඕනැවුනේ අක්කගෙ ඇදුම් ටික ඉක්මනට කාමරේට දාන්න....අක්ක කෑම කනකන් බලා ඉදල යන්තම් ඒ වැඩේ කරගත්ත.....ඇති යන්තම්....මගෙ හිතට සහනයක් ආව....අද හවසනෙ අයිය මට කතාකලේ බත් ටික කාල ටිකක් වෙලා ඉදල යන්න ඕනැ....ඒ යනකොට මම හොයපු අක්කගෙ ගවුම ගෙනිච්චනම් තමයි එල....ඒත් ඒක නවල කබඩ් එකේ දාලනෙ.....අයිය ගවුමක් හොයල තියාගෙන ඇති..මට හිතුන.....මම අයියගෙ ගෙදරට යනකොට අයිය පෝන් එක තියාගෙන මොනවද බලනව......ආ ආවද..මාව දැක්ක අයිය ඇහුව.....මම අයියගෙ ඇද උඩින් වාඩිවුනා....මම එෆ් බී එකක් හැදුව දැන් තියෙන්නෙ පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්න ....එයා මට පෝන් එක පෙන්නල කිව්ව.......මොනවද අයියෙ දාන පොටෝ...මම ඇහුව....මොනවද ඉතින් ඔයාගෙ ඒව මිසක්....කියල අයිය හිනාවුනා.....අද අපේ ගෙදර කවුරුවත් නෑ ඒහින්ද කිසි කරදරයක් නැතුව මේ වැඩේ කරන්න පුලුවන්.....අයිය කාමරෙන් එලියට ගිහින් ඉස්සරහ දොරයි පස්සෙ දොරයි අගුලු දාල වැහුව....ඊලගට මාව එක්ක ගියේ නන්ගිගෙ කාමරේට.....මම නන්ගිගෙ කාමරේ වටේම බැලුව....අපේ අක්කගෙ කාමරේ වගේමයි ලස්සන ඇදුම් ගොඩක් තිබුන....නේල් පොලිස් තොල් සායම් පවුඩර් වගේ ඒව කන්නඩි මේසෙ තිබුන...ලස්සන..කොන්ඩ කටුත් තිබුන ඒත් මට කොන්ඩයක් නෑනෙ ඒව ගහගන්න....මම ඒව අතගාමින් දුක් වුනා....අයිය නංගිගෙ ඇදුම් තෝරමින් හිටිය....මේක හොදයි නේද...එයා මට ගවුමක් පෙන්නලා ඇහුව.....ලස්සනයි...මම කිව්ව....එහෙනම් මේක ඇද ගන්න.....කවුරු හරි එයිද දන්නෙ නෑ....මම බයෙන් ඇහුව...දැන් කවුරුවත් එන්නෙ නෑ බයවෙන්න එපා....ආවොත් ඔයා මගෙ කාමරේ හැන්ගෙන්න.....මම එයාව පිටත් කරන්නම්....අයිය එහෙම කියන කොට මගෙ බය ටිකක් අඩුවුනා. මම ඇදගෙන හිටිය කමිසෙ ගලවල නන්ගිගෙ ඇදුම් රාක්කෙ දිහා බැලුව......මොනවද බලන්නෙ....අයිය අහන කොට මම ඇදුම් රාකෙ ගාවට ගිහින් නන්න්ගිගෙ බ්‍රෙසියර් එකක් අතට ගත්ත.....අයිය අහක බලාගෙන හිනාවෙනව මම දැක්ක....ඊයෙ රෑ අක්කගෙ බ්‍රා එක ඇදල තිබුන පුරුද්දට ඒකෙ උරහිස් පටිවලින් අත් දෙක දාගෙන පිටි පස්සෙ ගාන්චු දාන හැදුව....අක්කගෙ එක වගේ නෙවෙයි මේක හිරයි වගේ....මට හිතුන. මගේ උත්සාහය දැක්ක අයිය ඒකෙ හක් දාන්න මට උදව් කලා....පපුවට ටිකක් තදයි.ඒත් ඇදගෙන ඉන්නකොට හරි සුන්දර හැගීමක් එන්නෙ....මට හිතුන.....ඊට පස්සෙ ගවුම ඔලුවෙන් දාගත්ත ඒකත් ටිකක් තද හින්ද පහලට අදින්න ටිකක් අමාරු වුනා.....ගවුමෙ හැට්ට කොටස තද වුනාට සාය ලොකුවට විහිදිලා තිබුනා....මම ඇදගෙන හිටිය කලිසම ගැලෙව්ව......දන් තමා ඇගට සැහැල්ලුව ආවෙ....ගවුමේ සාය දන හිසට වඩා ටිකක් උඩින් තිබුන. මම නන්ගිගෙ සුදුපාට යට සායක් ඇදගත්ත....ඒකෙ වාටිය ලස්සන මල් තියෙන රේන්ද පටියක් අල්ලල තිබුන හින්ද වාටිය ලස්සනට පෙනුන...ගැහැනු ළමයි ගවුන් ඇන්දම යට සායෙ වාටිය පිටට පේනකොට කැතයි කියල මට හිතිල තිබුන. ඒ හින්ද මම ඇන්ද සාය උඩට කරල පිටට නොපෙනෙන්න උස්ස ගත්ත......

No comments: