පාසැල ඇරිල ගෙදර ගියාම මම දැක්ක අක්ක මම රෑ ඇදගෙන හිටිය ගවුම ඇදගෙන ඉන්නව. මම මේක ඇද ගෙන ඉන්න කොට පෙනුනෙ මේවගෙනෙ.....අක්කගෙ ගවුම දිහා ආශාවෙන් බැලුව......අදත් අයියගෙ ගෙදර ගියොත් මොකක් හරි අදින්න හම්බවෙයි....මම කල්පනා කලා.ටිකක් වෙලා ඉදල යන්න ඕනැ....මට හිතුන....අයියගෙ ගෙදරට ගියත් අද අයිය හිටියෙ නෑ....අද අයිය නෑ පුතේ ...පන්තියක් තියෙනව කියල ගියානෙ...මාව දැක්ක නැන්ද කිව්ව....අපරාදෙ අයිය නෑනෙ මට දුක හිතුන.....ඊයෙ අයිය තනියමනෙ හිටියෙ අපි ගියානෙ අම්මට බේත් ගේන්න.....නන්ගි කිව්ව.....නන්ගි ඇදගෙන හිටියෙ ඊයෙ මම ඇන්ද ගවුම් නෙවෙයි වෙන එකක් ...මේ ගවුම ඊයෙ ඒවට වඩා ලස්සනයි වගේ ..වෙලාවක මේකත් ඇඳල බලන්න ඕනැ...මට හිතුනා.....මම අයියත් එකතුවෙලා ඊයෙ දවල් පාඩම් කලා.....අපි ඊයෙ කල දේවල් හිතේ තියාගෙන බොරුවක් කිව්ව.....ඔයාටනම් ඉන්නව මොනව හරි අහගන්න අපේ අයිය...මට තමා කවුරුත් නැත්තෙ....නන්ගී නෝක්කඩු විදියට කිව්ව....ඇයි අයිය කියා දෙන්නෙ නැද්ද.....මම ඇහුව....කොහේද අයියෙ වෙලාවක් එයා නිතරම කාමරේ ඇතුලෙ වැඩනෙ.....ඉතින් මම වගේ කාමරේ ට ගිහින් අහගන්නකො...මම කිව්ව. අපෝ මට බෑ කොල්ලන්ගෙ කාමරවලට යන්න අයිය වුනත් කොල්ලෙක්නෙ....නන්ගි කිව්ව.....ඉතින් නන්ගිට පුලුවන්නෙ අපේ අක්කගෙන් අහගන්න....මම කිව්ව...අම්මෝ මතක් කරන්න එපා....පොඩ්ඩ බැරි වුනොත් ගුටිත් කන්න වෙනව.....අපේ අක්කාගේ සැර බව නිසා නන්ගී ද ඇගෙන් කිසිවක් අසා ගැනීමට අකමැති බව නන්ගිගේ කතාවෙන් අවභෝද විය......ඉතින් දුවේ නොදන්න එකක් තියෙනවනම් මේ අයියගෙන් අහ ගන්නකො.....පැවසූ නැන්දා.....හසිත පුතේ නොදන්න දෙයක් තියෙනව නම් නන්ගිට කියල දෙන්න.....හා නැන්දෙ මම කියනකොට ..නන්ගි මාව එයාගෙ කාමරේට එක්ක ගියා....ඊයෙ මම නන්ගිගෙ ඇදුම් ඇන්දෙ මේ කාමරේ ඇතුලෙ ඉදගෙනනෙ.....කෙල්ලෙක් ඉන්න කාමරේක ඉන්න කොටත් හරිම අමුතුයි....මම නන්ගිගෙ මේසෙ ගාව තිබුන පුටුවෙන් වාඩිවුනා.....නන්ගි ඉස්කෝලෙන් හදන්න දීල තිබුන ගනන් වගයක් මට පෙන්නුව....මේව හරි ලේසිනෙ නන්ගි...මම කිව්ව....අයියට ලේසිවුනාට මට අමාරුනෙ.......කිව්ව නන්ගි මා අසලට ආව ...මම ඇයට ඒ ගනන් හදන විදිහ කියල දුන්න....නන්ගි ගාව තිබුනු ගැහැණු ලමයෙකුට ආවේනික වුන සුවද මගේ සිත ප්‍රභෝධමත් කලා.....අනේ මාවත් ගැහනු ලමයෙක් උනානම්..මගේ ගාවත් මේ සුවදනෙ තියෙන්නෙ...මගෙ කාමරෙත් මේවගෙ ලස්සනයිනෙ.....මටත් තියෙන්නෙ මේවගෙ දේවල්නෙ...ඇයට ගනන් කියාදෙන ගමන් හිතුනා.....මම ආපහු ගෙදර යනකම්ම අයිය ඇවිත් හිටියෙ නෑ....මට හිතෙන්නෙ එයා එනකොට රෑවෙයි...ගෙදර ගිය මට ඕනැවුනේ රෑට අදින්න ගවුමක් හොයාගන්න.....අක්ක රෑට කන්න ගියාම මට අදත් පුලුවන් ඇදුම් ටිකක් ගන්න....මට රෑවෙනකම්ම ඉවසිල්ලක් නැතිවුනා......ඇයි දෙයියනේ මට කෙල්ලෙක් වෙන්න මේතරම් ආශා .....මේකනන් පුදුම ආශාවක්නෙ.....මම කල්පනා කලා.....අක්කා රෑ කෑමට ගියා මම අක්කගෙ කාමරේට ගියා.....ඊයෙ තිබුනු තැන ගවුම් තිබුනෙ නෑ.....කොහේද ඇත්තෙ මම හොදට බැලුව...ඇද පත්ත උඩ තියෙනව දැක්ක....මේක මෙතනින් ගත්තොත් අක්කට අහුවෙනව....මෙතැන තිබුන ගවුම් ටික කෝ කියල හොයයි ......මම කබඩ් එක ඇරිය ඒකෙ ඇතුලෙ ගවුම් තිබුනත් ගන්න බය හිතුන. ඒ හින්ද ආපහු ඇදුම් රාක්කෙ බැලුව. නයිට් ගවුමක් තියෙනව දැක්ක.....අද මේක ඇදගන්නව කල්පනා කල මම බ්රෙසියර් එකයි යට සායයි පැන්ටියයි අරගෙන මගෙ කාමරේට ගියා. අදනම් මගෙ පුරුෂ ලින්ගෙ හන්ගගන්න මොකක් හරි කරන්න ඕනැ....කල්පනා කල මම ඒක බදින පුලුවන් රෙදි පටියක් තිබුනොත් හරි ... රෙදි පටි කෑල්ලක් කුස්සියෙ තියෙනව මට මතක් වුනා. මම බත් කාල ඒකත් අරගෙන කාමරේට ආව....මම ඉස්සෙල්ලම පුරුෂ ලිංගයේ කෙලවරින් රෙදිපටිය බැන්ද.ඊට පස්සෙ පිටිපස්සට අරන් ලින්ගය පිටුපසට නැවෙන්න රෙදිපටිය ඇද්ද..........
No comments:
Post a Comment