(ජීවිතය සුන්දරයි 5)...............................නන්ගිගෙ පව්ඩර් වලින් ටිකක් අයියගෙ අතට හලාගෙන ඒව මගෙ මූනෙ තැවරුවා....මම වැඩිපුර තිබුනු පියර හොදින් අතගාගත්ත...මගෙ සුදුමුහුන තවත් පැහැපත් වෙලා කියල මට පෙනුන. මල්ලිගෙ තොල් රතුහින්ද තොල් වලට රතුගාන්න ඕනැනෑ. ඔන්නම් නියපොතු පාට කරමු.....අයිය කිවුටෙස් එක අතට අරන් මූඩිය ඇරිය....ඕව ගෑවම යවන්න බෑ නේද මම ඇහුව....සුලු දෙයක් නෙ තිනර් ටිකක් දාල ඇතුල්ලුවාම ඔක්කොම යනව....ඔහු කිව්ව....ඉතින් ඒව තියෙනවද..මම ඇහුව. ...තියෙනව බයවෙන්න එපා...පැවසුව අයිය....මගේ නියපොතුවල රතුපාට ගාන්න පටන්ගත්ත....දැන් හරි කිව්ව අයිය.....කොන්ඩෙටයි කරාබු වලටයි මොකද කරන්නෙ....කියල කල්පනා කලා. හරි..මට මතක් වුනා....අයිය කාමරයෙන් එලියට ගියා...මම තවත් කන්නාඩියෙන් මගේ හැඩ බැලුව.....මේක කොන්ඩෙට තියෙල මේ නංගිගෙ තොප්පිය දාගන්න.....අයිය නැන්දගෙ හවරියක් ගෙනල්ල මගේ හිස් මුදුනෙ තියල ඒක වැහෙන්න නන්ගිගෙ තොප්පියක් දැම්ම.....මගේ හිසේ තිබුන කෙස්කොට වැහිල නැන්දගෙ හවරියෙ දිග කෙස් තොප්පියෙන් පහලට පේන්න තිබුන....ඒ කෙස් කලබ මගේ පිට මැදට විතර දිගට තිබුන..කන් පෙති වලට අපි පබලු දෙකක් අලවමු.රතුපාට පබලු දෙක හොයාගත්ත අයියා ඒවා මගේ කන් පෙති වල තියල ගම්වලින් ඇලෙව්ව.......ඊට පස්සෙ කාමරේ තිබුන නන්ගිගෙ මාලයක් ගෙලෙ බැන්ද....දැන්නම් මල්ලි ඇරපු අතක් නෑ කෙල්ලෙක් වගේමයි..කෙල්ලෙක් වගේ ඇන්දම මටනම් පේන්නෙ ඔයත් ඔයාගෙ අක්ක වගේමයි කියල...අයිය කියන එක ඇත්ත කියල මටත් හිතෙනව....මම කල්පනාකලා.දැන් තියෙන්නෙ පොටෝ ටික ගන්න...අයිය මාව ඊට සුදුසු තැනකට එක්ක ගියා....මාව එක එක හැඩවලින් පොටෝ ගත්ත. එලියට බහැලත් ගම්මුද....අයිය කිව්ව අපෝ බෑ කව්රුහරි දැක්කොත්....මම අකමැත්ත ප්රකාශ කලා.....ඒකත් ඇත්ත...අයිය කිව්ව.අයිය ගත්ත පොටෝ ටික එක එක පෙන්නුව....මේ මමමද අක්කද . මට මාවම හදුනාගන්න බැරි වෙන්නම මාට අක්ක වගේම කෙල්ලෙක්......වෙන ගවුමකුත් ඇදගෙන තව පොටෝ ටිකක් ගම්මුද....මම ඇහුව.....අයිය නන්ගිගෙ කාමරේට ගිහින් වෙන ගවුමක් දුන්න මම ඒකත් ඇදගෙන පොටෝ ගත්ත....සමහර ඒව හිර වැඩි හින්ද ඇඩින්න බැරිවුනා....දැන් ඇති...අයිය කිව්ව.....අයිය ඒව පේස් බුක් එකට දාන්න පටන්ගත්ත.....මට ඒකෙ පාස් වර්ඩ් එක ලියල දුන්න. ඒක ඕනැ වෙලාවක පාවිච්චි කරන්න කියල..ඒ උනාට මට ඒක පාවිච්චි කරන්න විදියක් තිබුනෙ නෑ...පරිගනකෙ තිබුනෙ අක්ක ගාව එයා ඒකට ඩොන්ගල් එකක් දාගෙන පාවිච්චි කරනව.මට අල්ලන්නවත් දෙන්නෙ නෑ......අයියගෙ පෝන් එකෙන් තමයි බලන්න වෙන්නෙ....මම කල්පනා කලා......දැන් හරි දැන් ඔය ඇදුම් ගලවන්න......නැන්දල දැම්ම එයිද....මම ඇහුව....අපෝ එයාල එනකොට තව පැය දෙකක් විතර යයි.....අම්මට බේත් ටිකක් ගන්න කියල ගියේ .ඩොක්ට එනකොටත් පහ පහු වෙනව කිව්ව....එත කොට මාම...මම ඇහුව......එයත් අම්මල එක්කම එනව කිව්ව.රෑවෙන හින්ද.....එහෙනම් බය වෙන්න දෙයක් නෑ...මම කිව්ව....ඇයි මල්ලි ඇහුවෙ....මේ විදියට හිටිය කියල අවුලක් නෑනෙ....මම කිව්ව......ඔයා ඔය විදියට ඇදගෙන ඉන්න ආසද...අයිය ඇහුව....මම මොකුත් නොකිය හිනාවුනා.....හා හා කමක් නෑ ඔයාට ඕනැ වෙලාවක් ඉන්න එයාල එන්න ඉස්සෙල්ල ගලවන්න පුලුවන්නෙ.....අයියා සිනාසෙමින් කිව්ව...තව ටික වෙලාවක් මට කෙල්ලෙක් විදියට ඉන්න පුලුවන්....මම සතුටින් අයියගෙ ඇදේ ඇලවුනා......අයිය මා අසලින් වාඩිවෙලා ඔයා ආසනම් ඔහොමම ඉන්න....කිව්ව. මට දැන් ඔයාට මල්ලි කියන්න හිතෙන්නෙ නෑ....අයි ඒ ....මම ඇහුව....ඔයා නන්ගි කෙනෙක් වගේමනෙ......අයිය කිව්ව. අනිත් එක ඔයයි අක්කයි එකට හිටියොත් ඔයාල දෙන්න අදුන ගන්න බැරිවෙයි.......මේ බලන්න පොටෝත් එක වගේනෙ........අයිය ගත්ත පොටෝ පෙන්නන ගමන් කිව්ව......මට තවත් කාලයක් කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් උනා. ....දැන්වත් ගලවමු නේද ...අයිය කිව්ව....මම කනගාටුවෙන් ඇදුම් ටික ඉවත් කරල මගෙ ඇදුම් ඇද ගත්ත.....මුහුන හෝදගෙන..නියපොතුවල ටිබුනු ආලේප ඉවත් කලා......අපරාදෙ මම ආයෙත් පිරිමියෙක් උනානෙ.....මට පිරිමියෙක් වීම ගැන දුක හිතුන.....මම දුකෙන් ගෙදර ගියා.....ඊයෙ රෑවගේ අක්කගෙ ගවුමක් ගත්තොත් මට අද රැටත් ඇදගෙන ඉන්න පුලුවන්.....මම කල්පනා කලා....අක්ක රෑට කෑම කන වෙලාවට තමයි කාමරේට යන්න පුලුවන්.....මට සිතුනා....
No comments:
Post a Comment