(ජීවිතය සුන්දරයි 34)....................... ........................පු තාව මොන්ටිසෝරි එක්කයන්න තියනව මේ තියෙන්නෙ එහාට යන්න අන්දන ඇදුම්....අටහමාරට පටන්ගන්නෙ අටට විතර මෙහෙන් ගිහාම ඇති.....නෝනත් එනවද ...මම ඇහුව....ඔව්...මම දවසක් දෙකක් එන්නම් ඊටපස්සෙ ඔයලමයට පුලුවන්නෙ තනියම යන්න....පුලුවන් නෝන..මම කිව්ව....මැඩම් කෑම ලෑස්තියි....ගැහැනු ලමයෙක් ඇවිත් කිව්ව අපි උදේ කෑමට ගියා....මට බෑ දැම්ම කන්න...පුතා කිව්ව.....ඒ මොකද....නෝන ඇහුව...බඩ පිරිල..පුතා කිව්ව....මොකද.....අම්මගෙන් කුක්කුවත් බිව්වද.....නෝන හිනා වෙමින් ඇහුව.....ඉදිආප්ප තිබුනෙ...මම ඉදිආප්ප තිකක් අනල කවන්න හැදුව බෑකිව්ව පුතා මම කවනකොට කෑව....දැන් බලනකොට ඔයට විතරනෙ කවන්න පුලුවන්.....නෝන කිව්ව. මහත්තය කෑවද නෝන....එයා කොහේද ගියා දැන් ඇවිත් කයි...අපි කාලයමු....මට කිව්ව....අපි ලෑස්තිවෙලා පුතා එක්ක යන්න එලියට බැස්ස....එලිය මිදුල දැක්කෙ දැන් ඒක මල්වත්තක් වගේ ලස්සන මල් වවලතිබුනා.....පුතාට සෙල්ලම් කරන්න ඔන්චිල්ලවකුත් තිබුන.....කාර් එකක් අපි ගාව නැවැත්තුව අපි පිටිපස්සෙ සීට් එකට නැග්ග....මොන්ටිසෝරිය තිබුනෙ අපිට කිලෝමීටර් දෙකක් විතර ඈතින්.....පුතාව පන්තිය ඇතුලට එක්ක ගියා. මීට පස්සෙ මෙයා තමා පුතාව එක්කයන්න එන්නෙ..නෝනා..මාව පෙන්නල එතන හිටිය අක්ක කෙනෙකුට කිව්ව...ඔන්නම්..ඇරෙනකන් අතනට වෙලා ඉන්න පුලුව. අම්මල ගොඩදෙනෙක් ඉන්නව බයවෙන්න ඕනැ නෑ...නෝන කිව්ව....එතකොට වාහනේ මම ඇහුව....වාහනේ වෙලාවට මෙතෙනට එයි.....ඉන්නවනම් ඉන්න මම ගිහින් වාහනේ එවන්නම්....මොකුත් ගැටලුවක් උනොත් ගෙදරට කෝල් කරන්න නොම්මරේ දන්නවද.....මහත්තයගෙ නොම්මරේ තමා දන්නෙ...මම කිව්ව..එහෙනම් මේක පෝන් එකේ දාගන්න....මම පෝන් එක ගත්ත. මගේ පෝන් එක දිහා බැලුව නෝනා...මොකක්ද ඔය පෝන් එක....අඩුගානකට ගත්ත එකක් නෝන මම කිව්ව.....එහෙනම් මේක ගහගන්නකො කිව්ව නෝන මට ගෙදර නොම්මරේ කිව්ව.....ගෙදර ගියත් කරන්න වැඩක් නැති හින්ද මෙතැන ඉන්නම් කිව්ව මම මෙතැන නැවතුනා....එයා වාහනේ නැගල ආපහු ගියා.....දෙමවුපියෝ ඉන්න තැන හොදට හදල තිබුන....මම එතැනට ගිහින් වාඩිවුනා....තව අක්කල කීප දෙනෙකුත් එතැන හිටිය.....පොතක් ගෙනාවනම් බලබලා ඉන්න තිබුන...මට හිතුනා....ඒත් එතැන තිබුන මේසෙ උඩ පත්තර වගයක් තිබුන. මම තරුනී පත්තරේ අරගෙන කියවන්න ගත්තා.....හෝටලේ හිටියනම් මෙලහකට පිරිමි ඇදුම් ඇදගෙන කුස්සියෙ දාඩිය දාගෙන වැඩනෙ....අද මම කෙල්ලෙක් විදියට ඇදගෙන කෙල්ලෙක් වගේ ගැහැනු ගොඩේ ඉදගෙන තරුනි පත්තරේ කියවනව....මට කොහෙන් පාත්වුන වාසනාවක්ද මම දන්නෙ නෑ....පත්තරේ බලන ගමන් කල්පනා කලා.....මට මතක් උනා අපේ අක්ක මේ පත්තරේ ගන්නව ...ඒක කියවන්නෙ අම්මයි අක්කයි විතරයි...මම කියවන්නෙ නෑ....අද මට මේක කියවන්න ආශාවක් ඇතිවුනා....මටත් දැන් ඉන්නවෙලා තියෙන්නෙ ගැහැනියෙක් වගේ හින්ද මේවගෙ ගැහැනු පත්තර කියවන්න වෙනව....ජෝන් මාමට පින්සිද්දවෙන්න මට දැන් හොදට උයන්න පුලුවන්. ඒ හින්ද මට ගැහැනියෙක් වෙනව කියන්නෙ අමාරු දෙයක් නෙවෙයි....මට ඇහුන ඇදුම් මහන හැටිගැන අක්කල දෙන්නෙක් කතාවෙනව...මම ඒ කතාව ආශාවෙන් අහගෙන හිටිය. මටත් ආශ හිතුන ඒවගෙ ගවුම් මහන්න ඉගෙනගන්න....ඒත් පුතාගෙ වැඩ හින්ද ඒව කරන්න බෑනෙ...මම කල්පනා කලා....අදමයි නන්ගිව දැක්කෙ ...අක්ක කෙනෙක් මා ළඟින් වාඩිවෙලා කිව්ව....අදද දරුව බාරදුන්නෙ....එයා ඇහුව....නෑ පරන එක්කෙනෙක් අදයි මම ආවෙ...මෙච්චර කාලයක් බබා එක්ක ආවෙ මහත්තයගෙ අක්ක....අද ඉදන් ඒ වැඩේ මම බාරගත්ත.....මම කිව්ව....හැමදාම අනුන්ට කියල කරගන්න බැනෙ නේද...එයා ඇහුව....ඔව් අනේ....මම උත්තර දුන්න.....මෙයා විතරඩ ඔයාට ඉන්නෙ...මගෙන් ඇහුව...මම ..ඔව්..කිව්ව...මෙගෙ ලොකු පුතා ස්කෝලෙ එකවසරෙ එයාව ස්කෝලෙට ඇරලවල තමා දුව මෙහාට එක්ක එන්නෙ....දැන් යනකොට පුතාවත් එක්කගෙන යනව....ඔයාටත් තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් හොදයි නේද.....එයා මගෙන් ඇහුව....හොදයිනම් තමා පිරිමින්ට කවද ලමයි හම්බවෙන්නෙ. මේ අක්ක ඒක දන්නෙ නෑනෙ.....හිතෙන් හිනාගිය මම..ඒකනම් ඇත්ත තමයි අක්කෙ.... කිව්ව...ඇයි මහත්තය කැමති නැද්ද ...එයා ආයෙත් ඇහුව.....එහෙම එකක් නෑ....මම ලැජ්ජා ගතියක් පෙන්වා කිව්ව....ඔයාට තව වයස තියෙන හින්ද අවුලක් නෑනෙ නංගි ඔයාට වයස අව්රුදු විස්සක්වත් නැතුව ඇති මගෙ හිතේ.....අක්ක මා දිහා හොදට බලල කිව්ව....මම කෙටියෙන්..නෑ..කිව්ව... ඒකනෙ...අක්ක කිව්ව......මේ කෝච්චියට අහුවුනොත් තව මොනව අහයිද මන්ද ...ඒ වුනාට ගැහැනියෙක් විදියට ඉදගෙන ගැහැණු කතා කියන්න මගේ සිතට ආශාවක් ඇතිවුනා.....ඒ හින්ද මම ඇය අසලින් අයින් වෙන්නෙ නැතුව මාතෘකාව වෙනස් කලා.....අක්ක දැන් ගිහින් උයන්නෙ කොහොමද...මම ඇහුව....උදෙම්ම නැගිටල උයල මහත්තයට කැම පාර්සලයක් හදල දීල අනිත්ව තියල එනව....දවල්ට ගියාම කන්න පුලුවන්.....එයා කිව්ව...උදෙම්ම නැගිටින්න ඕනැනෙ... මම ඇහුව...රෑ සූදානම් කරල තිබ්බම පහට නැගිට්ටත් ඇති...හතවෙනකොට ඔක්කොම ඉවර කරගන්න පුලුවන්.....නන්ගිත් උයලද එන්නෙ...මගෙන් ඇහුව....අනේ නෑ...උයන්න එක්කෙනෙක් ඉන්නව...මම කිව්ව....තව ගැහැණු කෙනෙක් අපි අසලින් වාඩිවුනා....පුතාව දල බඩුවගයක් ගන්න ගියා අනේ...එයා මාත් එක්ක කතා කරමින් හිටිය අක්ක එක්ක කිව්ව ..මම හිතුවෙ අද ඇවිත් නෑ කියල....ඇය කිව්ව.....මෙයාල හැමදාම මෙහාට එන දෙන්නෙක් වෙන්න ඇති මට හිතුනා....ඒ දෙන්න කතාකරන අතර මම එතැනින් නැගිට්ට...එලියට ගිහින් පොඩ්ඩක් ඇවිදල ඇවිත් නැවත වාඩිවුනා.....එක තැන බලා ඉන්න කොට එපාවෙනව නේද නන්ගි....මාව දැක්ක වෙන අක්ක කෙනෙක් ඇහුව.....මම ඔව් අනේ..කියල එයත් එක්ක හිනාවුනා.....මේ කොයි කෙල්ල එක්ක කතාකරන්න පුලුවන් මට තියෙන කෙල්ලෙකුගෙ පෙනුම හින්දනෙ...මම ඇත්තටම කොල්ලෙක් කියල දැන ගත්තොත් මාව මෙතනින් පන්න ගනියි.....මට හිතුනා...
No comments:
Post a Comment