(බොක්සින් සමාදි 7)........................ ...............ඒ ගැන කතාකරල වඩක් නෑ බන් මට එපාවුනා.......ඉතින් මොකද වුනේ කියහන්කො.....මම නැවත ඇසුවෙමි......මම කිව්වනෙ ඒව වැඩක් නෑකියල......ඇය එය පැවසීම ප්‍රතික්ෂේප කරන බව තේරුම්ගත් මා එය ඇසීම නැවැත්වූවෙමි.....ඒක කියන්න බැරුව ඇති .....මම සිතුවෙමි.....ඔයාට හම්බවුන තෑගිටික බලන කොට එහෙම උන එකත් හොදයිනේද......මම ඇසුවෙමි.....ඒවත් වැඩක් ඇති තෑගි නෙවෙයි බන්....ගවුන් කෑලි ටිකකුයි සැන්ට් පව්ඩරුයි.වැඩක් නැති තෑගිපාර්සලුයි නෙ....බාප්පයි මාමයි රත්තරන් බඩුවගයක් දීල තිබුන ඒවනම් වටිනව ඒත් ඔය මාල මුදු කරාබු වලින් මට වැඩක් නෑ බන්. කලිසම් සර්ට් ටිකක්වත් හම්බවුනානම් අදින්න තිබුන.....ඇය ගැහැනු ලමයෙකු ලෙස ඇයට ලැබුනු එම තෑගි ගැන එතරම් පැහැදීමක් නොතිබුනු බව පෙනෙන්ට තිබුනි......මෙච්චර ලස්සන තෑගි හම්බවෙලත් මෙයාට සතුටක් නෑනෙ...මම සමාදි වෙලා මට මේ තෑගි හම්බවුනානම් මට කොච්චර සතුටක් එයිද.....මා කල්පනා කලෙමි.
සමාදි නැවත සුපුරුදු පරිදි බොක්සින් පුහුනු කටයුතු ආරම්භකලාය. මා සිතූ පරිදි ඇගේ තැන්පත් ගතිය අඩුවී ඇති බව දුටුවේ ඇය මගේ කොට කලිසමක් ඇදගෙන රඹුටන් කැඩීමට ගේ ඉදිරිපිට තිබුනු රඹුටන් ගසට නැග සිටිනු දුටුවිටය. හොදවෙලාවට අම්ම ගෙදර නෑ හිටියනම් මෙයාට හොද ටිකක් අහගන්න තිබුන....මා ගසමුල සිට කල්පනා කලෙමි..මොනවද සමාදි ඔය කරන්නෙ දැන් අම්ම ආවොත් බැනුම් අහන්න වෙනව නේද ...මම කීවෙමි.....මොනවද බන් උඹ කොල්ලෙක් වෙලත් ඔය තරම් බය උඹත් නැගපන්කො ගහට......ඇය මා පැවසූ දේ ගනනකට නොගෙනම කීවාය.මට ගස් නැගීමට කැමත්ත තිබුනත් ගහ උඩට ගොස් බිම බලනවිට බය සිතී හිස කැරකෙන බැවින් ගස් උඩ නැගීමට කැමැත්තක් නොදැක්වූවෙමි. එහෙත් සමාදි ඕනැන ගහක ඕනැම උසකට නැගිය හැකි බව මට විවාසයක් තිබුනි......දින කිහිපයක් ගවුන් ඇද සිටි සමාදි නැවත මගේ ඇදුම් ඇදීමට පටන් ගත්තාය. ඇය නිතරම උත්සහ කලේ පිරිමි ලමයෙකු ලෙස පෙනී සිටීමටය. ඇය මගේ ඇදුම් ඇදීම ගැන මා විරුද්ධත්වයක් දැක්වූවේ නැත. මම ඇයට ඇය කමති ඇදුම ඇදීමට ඉඩදුන්නෙමි.......අම්මා අයට කෙතෙක් දොස් කීවද මෙම පුරුද්ද අත හැරියේ නැත.....මේ ගැන තාත්තාට පැමිනිලි කලද....දුවගෙ කැමැත්තනෙ නෝන ඔන්න ඔහේ ඕනැ එකක් ඇදපුවාවෙ......තාත්තාද සමාදිගේ පැත්ත ගැනීම සමාදි සතුටට පත්විය........ මේ කොන්ඩෙ හින්ද ප්‍රැක්ටිස් කරන්න කරදරයි තාත්තෙ. හැම තිස්සෙම කොන්ඩෙ හදන්න ඕනැ....මට හිතයි මේක කොටවෙන්න කපන්න......සමාදි බොක්සින් පුහුනුවන අතර තුර තාත්තාට පවසනු ඇසුනි.....අම්මගෙන් අහල දුවගෙ කැමැත්තක් කරන්න......තාත්තා දුන් පිලිතුර නිසා සමාදි සතුටින් සිනාසුනු බව දුටුවෙමි.....අම්මාගෙන් අසන්න යයි පැවසුවද, අම්මා ඇගේ කෙස්වැටිය කපනවාට කවදාවත් කැමැත්ත නොදෙන බව මගේ විස්වාසය විය. සමාදිද එය දැනගෙන සිටි බව මටද තේරුනි.
දැන් මොකද කරන්නෙ සමාදි ඔයා කොන්ඩෙ කපනවද.මම සමාදිගෙන් ඇසුවෙමි....අම්ම කැමති නැති එකනෙ ගැටලුව...නැත්නම් මෙලහටත් කපල....ඇය කීවාය.....අම්ම විතරක් නෙවෙයි ඔයා කොන්ඩෙ කපනවට මාත් කැමති නෑ.....මම කීවෙමි.....ආ... මෙයා මොකටද ඒකට අකමැතිවෙන්නෙ......මේ ඔයා පැත්තකට වෙලා ඉන්න මගේ වැඩ මම බලාගන්නම්.....මගේ අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් ඇගේ සමාදිය බිදී ගොස් මට සැරෙන් කතා කරන්ට වූවාය......නෑ නෑ මම කිව්වෙ ඔයාගෙ දිග කොන්ඩෙ හින්ද ඔයාව ලස්සනට පේනව ඒකයි......මම කීවෙමි.....මට ඔය ලස්සන වැඩක් නෑ....මට ඕනෙ කොල්ලෙක් වගේ ඉන්න....ඇය නැවත කීවාය.....දිනක් ඇය .....අම්මෙ අපි සැලුන් එකට යමුද.....අම්මාගෙන් ඇසුවාය...මොකටද මේකප් එකක්වත් දාගන්නද?...අම්මා ඇසුවාය.....නෑ අම්මේ ....කොන්ඩෙ කපාගන්න....කොන්ඩෙ කපන්න දෙයක් නෑනෙ ඔය හොදට තියෙන්නෙ....අම්මා ප්‍රශ්නකලාය.....මේ විදියට කොන්ඩෙ හදන්න නෙවෙයි මේක කොටට කපාගන්න.....සමාදි ගොතගසමින් කීවාය...මොනව... කොටට කපන්න... මෙච්චර මහන්සිවෙලා වවාගත්ත කොන්ඩෙ කපන්න.....පිස්සු විකාර වැඩ කරන්නෙ නැතුව ඉන්නව.....අම්මා ඇයට බනින්ට පටන්ගත්තාය.....තාත්තත් කොන්ඩෙ කපනවට කැමතියිනෙ අම්මෙ...ඇය කීවාය....උඹ කොහොමද දන්නෙ තාත්ත කැමතිද නැද්ද කියල.....අම්මා සැරෙන් ඇසුවාය.....මම තාත්තගෙන් ඇහුව එයා හා කිව්ව.....හිටපන්කො මම තාත්තගෙන් අහන්න හා කිව්වද කියල....පැවසූ අම්මා මෙම නඩුව විසදීම තාත්තා නිවසට පැමිනෙන තුරු කල්දැම්මාය......

No comments:
Post a Comment