(ඉමල්කා 11)......................................ඕකනෙ මම කිව්වෙ ඔයාට බෑකියල..කෝමෙහාට දෙන්න කී ඇය එය මගේ අතින් ගැනීමට සූදානම් වනවිට....ඔහොම ඉන්න අම්මෙ කිව්ව මම පුරවා තිබුනු පිටිටිකක් සුවල්පයක් ඉවත්කොට නැවත මිරිකුවෙමු....දැන් එය අතට අසුවුනද මිරිකීම සදහා ඉස්සරට වඩා වීරියක් ගතයුතුබව තේරුනි.දැන් මට ඉස්සර වගේ පිරිමියෙකුට තියෙන ශක්තිය නැතිබවත් දැන් මට ඇත්තේ සුකුමාල ගැහැනු ශරීරයක් බවත් එම ශරීරයට එතරම් ශක්තියක් ගත නොහැකි බවත් තේරුම් ගත්තෙමි.පෙර එක දිගට ඉදිආප්ප විසාල ප්රමානයක් මිරිකුවත් අද එතරම් ප්‍රමාණයක් මිරිකිය නොහැකිවිය මගේ අත රිදීමට පටන්ගත් බැවින් නවතා අත අතගාන්ට පටන්ගත්තෙමි. කෝ මෙහාට දෙන්න දුවේ කිව්ව අම්මා...ඉදිආප්ප වන්ගෙඩිය අරන් මිරිකන ගමන්....දුවේ මල්ලිට ඇහැරවන්න දහම් පාසැල් යන්න දවල් වෙනව..කීවාය.මා මල්ලිගෙ කාමරයට ගොස් බලනවිට මල්ලිට හොදටම නින්දගොස් ඇතිබව දුටු මට ඔහුට ඇහැරවීමට දුකක් ඇතිවිය.එහෙත් ඇහැරවීමට අව්සය බැවින් මා මල්ලී යනුවෙන් කතා කලෙමි එහෙත් ඔහු ඇහැරෙන බවක් නොදුටු බැවින් ලගට ගොස් ඇගට තට්ටු කලෙමි.කෙදිරි ගාමින් එහෙට මෙහෙට හැරුනු ඔහු මාදෙස පුදුමයෙන් මෙන් බලා ...අක්ක මොකද මේ උදේ පාන්දර ඇහැරිලා....අසමින් බාත් රූම් එක අතුලට ගියේය.මා ඔහුගේ ඇද අස්කර කමරයේ ජැනෙල් ඇරියෙමි.සුලුවෙලාවකින් හිස්වුනු ටූත් පේස් එකක් රැගෙන මල්ලී එලියට යනුඩුටු මම....කොහේද මල්ලි යන්නෙ ඇසුවෙමි. ටූත් පේස් එක ඉවරවෙලා අම්මගෙන් එකක් ඉල්ල ගන්න යන්නෙ.....අම්මට කියන්න ඕනැ නෑ මල්ලි මගෙ එක ගෙනත් දෙන්නම්...මම කීවෙමින් මගේ කාමරය දෙසට යනවිට....අක්ක අද හරි පුදුමයිනෙ....කවදාවත් අක්කගෙදෙයක් මට දෙන්නෙ නෑනෙ..අදමොකද.....මල්ලී මෙසේ පවසනු ඇසුනි.මල්ලිට ටූත්පේස් එක ගෙනත් දුන්න මම නැවත කුස්සියට ගියෙමි.අම්මා වැඩ ඉවරකර අස්කරමින් සිටියාය..මම කොස්ස රැගෙන අතුගෑමට පටන්ගත්තෙමි.මල්ලී සුදු සරමක් සහ කමිසය ඇද කුස්සිය දෙසට එනුදුටු මම.....ශා මල්ලි උපාසක මහත්තයෙක් වගේනෙ..... කීවෙමි. අක්ක අදද දැක්කෙ කොහේද ඉතින් මාත් එක්ක රන්ඩු අල්ල අල්ල හිටියමිසක් ඕව දකින්නෙ නෑනෙ.....කියමින් අම්මා අසලට ගියේය.....ඔහු පැවසූදෙයට මට දුකක් ඇතිවිය.... අම්මා ඔහුට ඉදිආප්ප පිගානක් බෙදා දුන්නය. මල්ලී අසලට ගිය මම මල්ලිට ක්වන්නද?...මම ඇසුවෙමි...මේ එසේ කීවිගස මල්ලී පිගාන මගෙ අතට දී කවනකන් බලා සිටින්ට විය....අනේ මේ මල්ලි කොයි තරම් ආශාවෙන් ඉන්න ඇද්ද අක්ක අතින් කවාගන්න...අක්කගෙ ආදරේ ලබාගන්න.....මට ඔහු ගැන දැඩි දුකක් දැනෙන්ට විය. ඉමල්කගෙ නරක ගතිගුන හින්ද මේ හැමදෙනාම කොයිතරම් චිත්ත පීඩාවකින්ද ඉන්න ඇත්තෙ. ඒ කුරිරු ඉමල්කා මේ සිරුරෙන් ඉවත්කර මට මේ සිරුර උරුමකර දී මා ලවා මේ සැමට ආදරය සෙනෙහස ලබාදීම දෛවය කෙතරම් මේ ගෙදර අයට ආදරේ ඇතිද? මට තිබුනු පිරිමි සිරුර මරා දමා ඊට වඩා සුන්දර ගැහැනු සිරුරක් ලබාදී. පෙරට වඩා සැපපහසු ජීවිතයක් මට ලබා දීමගැන මාද දෛවයට ස්තූති කලයුතුයි.....එම පිරිමි සිරුර අයිතිව සිටියදීත් මා ඉතා කරුනාවන්තව ගුනවන්තව සිටියාදැයි මට සිහිවූ අතර මේ ගැහැනු සිරුර එම ගතිගුන තවත්වත් වැඩිකරගැනිමට උපකාරයක් විය හැකිබව කල්පනා කලෙමි. මල්ලී තාත්තා සමග දහම් පාසැල් ගිය පසු මම කාමරයට ගොස් ඇදීමට ගවුමක් සොයන්ට උනෙමි.....ඉමල්කාගේ ලස්සන ගවුමක් සොයාගත්මම යට ඇදුම් අදින්ට පටන්ගත්තෙමි....බ්රෙසියරය ඊයේ තරම් අපහසුවක් ගෙන දුන්නේ නැත. ගවුම ඇදගත් මම කම්නාඩිය අසලට ගියෙමි...අද ඊයෙටත් වදා මාව ලස්සනවෙලා කියල මට තේරුනි....මේ ගවුම මට හොදට ගැලපෙන බැවින් මා වඩාත් හැඩවී ඇති බව වටහා ගත්තෙමි.ඇදුම් මාරු කරගත් මා ඊයේ ඇදසිටි ඇදුම්ද මල්ලී ඇද සිටි ඇදුම් ද රැගෙන සේදීම සදහා කුස්සියෙන් පිටතට යනු බලා සිටි අම්මා....කොහේද දුවේ යන්නෙ ...ඇසුවාය.....මේ රෙදිටික හෝදන්න අම්මෙ.....අම්මගෙ ඒව තාත්තගෙ ඒව තියනවනම් දෙන්න මම හෝදල දෙන්නම්...මම කීවෙමි....අනේ මන්ද කොහොම හිටිය ලමයෙක් ද දැන් ඔක්කොගෙම රෙදි හෝදන්න පටන් අරන්....මෙච්චර කල් මමනෙ ඔයාගෙ ඒවත් හෝදල දුන්නෙ.....කී අම්මා ..මට සබන් සහ රින්සෝ දුන්නාය....කෝ අම්මලගෙ රෙදිටික මම ඇසුවෙමි....ඒව මම හෝද ගන්නම් ඔයටික හෝද ගන්නකො...ඇය කීවාය....ඉමල්කා කියන්නෙ තමන්ගෙ රෙදිටික වත් හෝද ගන්නෙ නැති හැමදෙයක්ම අම්ම ලවා කරවගන්න පොඩ්ඩ බැරිවුනොත් අම්මට පයින් ගහන මහ පවුකාර කෙල්ලෙක්නෙ....මම රෙදිටික හෝදන ගමන් කල්පනා කලෙමි.......මට ආයෙත් කවදාවත් මේවගෙ පිරිමි ඇදුම් අදින්න හම්බවෙන්නෙ නෑ...පිරිමියෙකුට ගැහනු ඇදුම් අදින්න බැරි උනාට ඒක ලැජ්ජාවට කාරනාවක් උනාට දැන් මම කෙල්ලෙක් හින්ද ඕනෙනම් පිරිමි ඇදුම් අදින්න පුලුවන්. ඒත් මම දැන් මොකටද ආයෙත් පිරිමි ඇදුම් අදින්නෙ ..මල්ලිගේ ඇදුම් හෝදන ගමන් කල්පනා කල මා.....මේව අදින්න ඕනැ නෑ ගැහැනු ඇදුම් මීටවඩා කොයිතරම් හොදද කොයිතරම් සැහැල්ලුද සුන්දරද......මාවත් දැන් කෙල්ලෙක් වෙලා හින්ද ඕනැතරම් ගැහැනු ඇදුම් අදින්න පුලුවන් .මට මේ ජීවිතේ ලබන්න මම කොයිතරම් පින්කරල ඇත්ද මට සිතුනි......
No comments:
Post a Comment