මේ අතර මගේ මල්ලී උසස් පෙල ඉන්ජිනේරු සමත්ව ඉන්ජිනේරු උපාධිය හැදෑරීම සදහා කටුබැද්ද විශ්වවිද්‍යාලයට ට තේරී පත්විය.....අක්ක ඩොක්ට මල්ලි ඉංජිනිය කවුරුත් පැවසන්ට විය.....අක්ක වෙනස්වුන හින්ද තමයි මට හොදට ඉගෙනගන්න පුලුවන්වුනේ. අක්කගේ ආදරේ තමා ඒකට බල පැවෙ. ඒ දවස්වල වගේ මට වද දුන්න නම් මම හිතන්නෙ නෑ මට මේවගේ තැනකට එන්න පුලුවන් වෙයි කියල....මල්ලි නිතර පවසන්ට විය. ඉමල්කා හිටියනම් මේ පවුල කොයි තරම් අභාග්‍ය සම්පන්න පවුලක් වෙයිද?...එහෙත් අද මා නිසා මේ සැවොම ඉතා සතුටුන් ඉන්නව නේද......ඒ විතරක් ද මට අහම්බෙන් ලැබුනු මේ ගැහැනු කම හින්ද මා කොතරම් සතිටින්ද ඉන්නෙ....මා නිතර කල්පනා කලෙමි.....අයි අක්කෙ ඔයා කපිල අයියට කැමැත්ත දෙන්නෙ නැත්තෙ.....මල්ලී ඇසුවේය. ...අනේ මන්ද මල්ලි මට හිතෙන්නෙ එයා මගෙම අයිය කියල....කපිල අයිය හරි හොදයි අක්කෙ.....මට හිතෙනව එයා අක්කට ගොඩක් ආදරෙයි කියල.....අනේ මන්ද මල්ලි මටනම් මේක හිතාගන්න බෑ. ...මම කීවෙමි.
මා නිවාඩුවට ගෙදර සිටින විට කපිලගේ අම්මා සුරේනි අපේ ගෙදර ආවාය ..ඇය මගේම අම්මා නිසා මම ඇයව මගේම අම්මා ලෙස පිලි ගත්තෙමි.....මා කපිලගේ අම්මාට තාතාට ඇමතුවේ අම්මා තාත්තා ලෙස වන අතර මදුරන්ගගේ අයියාට අයියා යනුවෙන් ඇමතීමට පුරුදුවී සිටියෙමි....මදුරන්ග මියගිය දින සිට මා ඔව්න්ට එසේ කතා කලේ කිසිකෙනෙක් නොදැන ගත්තත් ඔව්න් මගේම මාපියන් සහ අයියා මගේම අයියා උනු බැවිනි...... මගේ මදුරන්ග පුතා නැති වුනාට පස්සෙ මේ දුව මගේම දුවෙක් විදියට හැගෙනව දුවේ.....මම දන්නෙ නෑ ඒ ඇයි කියල....ඔයාල මගෙ ලොකු පුතාට යෝජනාව ගෙනාව දිනේ මම ගොඩක් සතුටු වුනා....මදුරන්ගගෙ නැතිවුනු දුකට.... මේ දුව මගේ දුව කරගන්න ලැබෙනව නේද කියල.....මගේ අම්මත් සමග ඇය මෙසේ පවසන විට මට දැඩි දුකක් ඇතිවිය......මාත් කැමතියි අම්මෙ අම්මගෙ ගෙදර ගිහින් අම්මා තාත්ත එක්ක ඉන්න....ඒත් අම්මෙ මට හිතෙන්නෙ කපිල අයිය කියන්නෙ මගේම අයිය කියලනෙ......මම කිසිත් නොකියා මෙසේ සිතුවෙමි.
මොකද බන් උඹ කපිල අයියට වචනයක් දෙන්නෙ නැත්තෙ......සෙවුනි මගෙන් ඇසුවාය....අනේ මන්ද බන් මට හිතෙන්නෙම කපිල අයිය කියන්නෙ මගේම සහෝදරයෙක් කියලනෙ......ඉතින් අනේ ඔයාල සහෝදරයො නෙවෙයිනෙ.....අනේ මන්ද සෙවුනි මට මේක තේරෙන්නෙ නෑ......මට මගේත් කපිල අයියගෙත් තිබුන ආත්ම සම්භදය පැවසීමට නොහැකිව එසේ කීවෙමි......ඕක උබේ තියෙන මානසික ගැටලුවක්.....ඔය ගැටලුව අයින් කරගන්න පුලුවන්වුනොත් හරිනෙ.......සෙවුනි පැවසුවේය.....ඒක මට අයින් කරන්න බෑ සෙවුනි.....මම කීවෙමි.....අහෙනම් අපි ඩොක්ට කෙනෙක් හම්බවෙලා ඔය ගැටලුවට විසදුමක් ලබාගම්මු......මට ඩොක්ටස් ල හම්ම්බවෙන්න යන්න පිස්සු හැදිල නෑ සෙවුනි.....පිස්සු නෙවෙයි කෙල්ලෙ ඔයා දන්නවනෙ ඕනැ කෙනෙකුට පොඩි පොඩි මානසික ගැටලු එන්න පුලුවන් කියල....එහෙම උනාම මනෝ විද්‍යාත්මක උපදේසයක් ගන්න එක නේද හොද.....සෙවුනි පැහැදිලි කරන්ට වූවාය......එහෙත් මට තියෙන මානසික ගැටලුව මගේ ආත්මීය සම්භන්දය.බව දන්නේ මා පමනි.....කපිල අයියා කසාද බැන්දොත් මගේ අම්ම තාත්ත ඒ ගෙවල් මට නැවත ලැබෙනව නේද......දැන් මම මොකද කරන්නෙ........

No comments:
Post a Comment