(බොක්සින් සමාදි 13)....................... ...........උඹේ කන්දෙකත් විදිමුද.....මොන විකාරයක් ද....කොල්ලො කන්විදින්නෙ නැනෙ....මම අයට සරෙන් කීවෙමි...එහෙනම් කන් විදල වගේ මාර්ක් එකක් තියමු....හිටපන්කො මම වැඩේ නියමට කරන්න. ඇය කාබන් පැනක් රැගෙන මා අසලට පැමිනියාය....මගේ කනේ සිදුරුත් ටිකක් කලුපාටට වගේ පේන්නෙ උබෙත් ඒවගේ කලු තිතක් තියන්නම්.....ඇය මගේ කන්පෙත්ත ඇල්ලුවාය.....මොනව කරනවද මම දන්නෙ නෑ ....මම එයට වුරුද්ධ වුවද ඇය මගේ කන් පෙත්තේ කලු තිත් තබුවාය....දුව සමාදී....අම්මා සමදිට අඩගසන හඬ ඇසුනි.....මේ අන්න ඔයාට කතාකරනව.....මට නෙවෙනෙ කතාකරන්නෙ ඔයාටනෙ....මම කීවෙමි.....හරි හරි ඒවුනාට උඹ ගිහින් බලහන්කො....අම්ම උබව මාව කියල රැවටුනොත් අපේ වැඩේහරි....ඇය සිනාසෙමින් කීවාය....සමාදී මම කතාකරනව ඇහෙන්නෙ නැද්දා.....අම්මාගේ කටහඬ නැවත ඇසුනි.....ඉක්මනට පලයන් නැත්නම් බනී....ඇය මට අම්මා අසලට යන ලෙස බල කලාය.....ඇගේ ඉල්ලීම නිසා මම අම්මා අසලට ගියෙමි.....ඔයාට ඊයෙ ගත්ත ගවුම ඇදල බලන්න බැරි වුනානෙ. මේක ඇදල බලහන්කො.....මට දෙලෝ රත්විය....මම කොහොමද ගවුන් අදින්නෙ මම කොල්ලෙක්නෙ.....පොඩ්ඩක් ඉන්න අම්මෙ පැවසූ මම සමාදි අසලට ගොස්.....අර ඊයෙ ගත්ත ගවුම ඇදල බලන්න බන් කතාකරන්නෙ....පලයන්. මම සමාදිට කීවෙමි.....කමක් නෑ බන් උඹ ඇදල බලපන්...ඕක ඇන්ද කියල උඹව කෙල්ලෙක් වෙන්නෙ නෑනෙ.....මේ මට ගවුන් අදින්න බෑ මම කොල්ලෙක් ...මම නැවත කීවෙමි.....සමාදී... ඉක්මනට එනව මොකද කරන්නෙ....අම්මා අඩගැහන්ට විය.....යනව හලෝ....සමාදි මාව කාමරයෙන් එලියට තල්ලුකලාය....මම අම්මා දෙසට ගියෙමි.....මට බෑ අම්මෙ ගවුන් අදින්න.....මම කීවෙමි....හැමදාම කොල්ලො වගේ ඇදන් ඉන්නද හදන්නෙ....කෙල්ලෙක් උනාම මේව අදින්න ඕනැ....දැන් ඔයා පොඩි ලමයෙක් නෙවෙයි ලමිස්සියෙක්... ඒක හිතේ තියාගන්නව.....අම්මා බනින විට ඇය අසලට ගියෙමි. ඔය ඇදන් ඉන්න කමිසෙ ගලවල මේක අදිනව.....ඇගේ නියෝගය ඉටුකිරීමට සිදුවිය.....මා කමිසය ගැලවූ පසු මගේ පපුව දෙස හොදින් බැලූ අම්මා. ....ඔයා ලොකු ලමයෙක් වෙලා දැන් මාස දෙක තුනක් විතර වෙනව තාම ඔයාගෙ වෙනසක් වෙලා නෑනෙ.....මාව ලොකු ලමයෙක් වෙනකොට ඊට ඉස්සෙල්ල පොඩ්ඩක් පපුව ලොකුවෙලා තිබුන.....ඔයාගෙ එහෙම ලකුනක් වත් නෑනෙ......අය මට ගවුමේ කර මගේ හිසෙන් රින්ගවන ගමන් පවසන්ට වූවාය....මම දුවගෙන් අහන්න හිටියෙ එදාට පස්සෙ ඔයාට මාසෙ එක උනේ නැනේද.....අම්මා අසන දේ මට නොතේරුනු බැවින් මොකක්ද අම්මෙ ඇසුවෙමි.....ගැහැනු ලමිස්සියෙක් උනාම දැනගන්න ඕනැනෙ දවස් විසි අටකට විතර සැරයක් එදාවගේ ලේ පිටවෙනව කියල...... එහෙම වෙනවද කියල මම දන්නෙ නෑ අම්මෙ.....සමාදිට එහෙම එකක් වෙනවද කියා මා නොදන්නා බැවින් කීවෙමි.....යකෝ උඹ දන්නෙ නැත්නම් මමද දන්නෙ.....අම්මා මට සැරකර.....සුදු පාට පැන්ටි ඇදගෙන හිටහන් පැන්ටියෙ ලේ පැල්ලම් තිබුනොත් මට කියහන්.....මම දැකල තියෙනව ඔයා ජනිත්ගෙ පැන්ටිත් අදිනව ඒව එහෙම අදින්න එපා.එයාගෙ කලිසම් ඇන්දත් ඔයාගෙ පැන්ටි ඇදහන්......මට ඇන්දූ ගවුමේ ප්ටුපස තිබුනු බෝ එක ගැටගසන ගමන් කීවාය.....දැන් ඔය කලිසම ගලවනව....මම අයගෙන් ඇතට ගොස් කලිසම ගැලෙව්වෙමි.....මේ දැනුත් ඇදගෙන ඉන්නෙ ජනිත්ගෙ පැන්ටියක් නේද.....ගිහින් ඒක ගලවල ඔයාගෙ පැන්ටියකුයි යට සායකුයි ඇදන් එනව.....අම්මා පැවසූ නිසා මා සමාදි අසලට ගොස්...හරි වැඩේ මට කියනව ඔයාගෙ පැන්ටියකුයි යට සායකුයි ඇදන් එන්නලු.....එනව එනව...පැවසූ ඇය ඇගේ සුදු පැහැති පැන්ටියක් සහ යට සායක් දුන්නාය....මා ඇදගෙන සිටි මගේ පිරිමි පැන්ටිය ගලවා ඇගේ සුදු පැහැති පැන්ටිය ඇදගත්තෙමි.....එය මගේ පැන්ටිය තරම් ගොරෝසු නොමැති බැවින් ඇගට සහැල්ලුවක් දැනුනි. යට සායද ඇදගත් මා අම්මා අසලට ගියෙමි. ඇය මා ඇදසිටි ගවුමේ හැඩ බලමින්. ...ඇගට හරියට හරි වගේ නේද....මේක ඇන්දම ඔයා හරි හැඩයි. ඔයාගෙ දිග කොන්ඩෙත් තිබුනනම් දැන් කොච්චර ලස්සනද....අපරාදෙ ඒකත් කපල දැම්මනෙ.....සමාදි කොන්ඩය කැපීම සම්භන්දයෙන් දුකින් කතාකල ඇය.....ඔයා කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්නවට වඩා මේවගෙ ඇදගෙන ඉන්නකොට කොයිතරම් ලස්සනද......ඔයාට ලස්සන කෙල්ලෙක් වෙන්න පින නෑනෙ.....අම්මා මා දෙස බලා සුසුමක් පිටකරනු දුටුවෙමි.....
No comments:
Post a Comment