Tuesday, September 6, 2016

(ඉමල්කා 20)........................................... කරාබු දෙක ගලවා පෙට්ටියට දැමූ මම ඉමල්කා ගේ ඉමිටේසන් කරාබු දෙකක් කනට දා ගැනීමට උත්සාහ ගත්තෙමි....කන්පෙත්තේ තිබෙන සිදුර කුඩා බැවින් කරාබුව ඇමිනීමට තරමක අපහසුවක් ඇතිවිය......තරමක උත්සාහයකින් පසු කරාබු දෙක පැලද ගත්තෙමි...මම මේවගෙ කවද කරබු දාලද ...අවසානයේදී මට සිතුනි......එදින රාත්‍රියේද අම්මා මා අසල නින්දට ආවාය.....අනේ මන්ද දැන් මගෙ දුවට හැමදාම තනි රකින්න වෙයිද දන්නෙ නෑ...අම්මා කීවාය......ඕනැ වෙන එකක් නෑ අම්මෙ ටික දවසකින් බය අඩුවෙයි මම කීවෙමි.....
පසුදා පාසැල් ගිය මම සෙවුනි අසලට ගොස්.....මා රැගෙන ආ කරබු පෙට්ටිය අතට ගත්තෙමි....සෙවුනි ඔයාට මගේ ගානෙ තෑග්ගක්......මම එය සෙවුනිට දෙනවිට....මට ඕනැ නෑ ඔයාගෙ තෑගි.....කවුද දන්නෙ ඕකෙ මොනව දාල තියෙනවද කියල.....ඇය මගේ තෑග්ග ප්‍රතික්ෂේප කරන්ටවිය......මෙය දුටු තරින්දි අපි අසලට පැමින.....ගනින් බන් තෑග්ගක් නේ...කීවාය......උබට ඔන්නම් ගනින් මට ඕනෙ නෑ....මට මෙයා දෙන ඒව ගැන විස්වාස නෑ....ඇය නැවත කියන්ට වූවාය......අනේ සෙවුනි මම ඔයාව රව්ට්ටන්නෙ නෑ .....මේ බලන්න මේකෙ මොකක්ද තියෙන්නෙ කියල......මම පාර්සලය දිග හැර පෙන්නුවෙමි.......හානේ කරාබු දෙකක් නේද.....තරින්දි පුදුමයෙන් කීවාය......උබේ කනේ කරාබු නැති හින්දනෙ බන් ඉමල්කා මේක දෙන්නෙ ඉතින් ගනින්කො......තරින්දි ඇයට පැහැදිලි කලාය.....ඇය ලැජ්ජාවෙන් මෙන් මගෙන් එය ලබා ගත්තාය.....මට සමාවෙන්න සෙවුනි....මම හිතාගත්ත මගෙ අතින් මීට පස්සෙ කාටවත් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියල......මම ඉමල්කා වෙනුවෙන් ඇගෙන් සමාව ඉල්ලුවෙමි......ඒ උනට ඉමල්කා මට මේක අද ගන්න බෑ අම්ම විස්වාස කරන එකක් නෑ මෙක යාලුවෙක් දුන්න කිව්වට.....ඔයාට පුලුවන්නම් මගෙ අම්මට දෙන්න....ඇය කීවාය......ඔයාගෙ ගෙදර කොහේද තියෙන්නෙ...මා ඇසුවෙමි.....ඇය ඇගේ නිවස තිබෙන තැන මට පැහැදිලි කලාය.......එදා ගෙදර යනවිට මා යෙහෙලියකට උදව් කිරීමට යන බව අම්මා තාත්තාට පවසා තිබුනි.......මම අම්මට සල්ලි දුන්න හෙට හවසට දුවට ඕනැ එකක් අරගෙන යාලුවට දෙන්න......මහප්පත් එක්ක වාහනේ යන්න ...ඕකට මම ඕනෙ නෑනෙ.....තාත්තා කීවාය.......පසුදින අපි පාසැල් ඇරුන පසු මහප්පත් සමග සාප්පු ගියෙමු....අපිත් සමග අම්මා ද පැමිනියාය......ඇයට අව්සය බෑක් පුත් පත් ඇතුලු උප කරනද ඒ ගෙදරට අවශ්‍ය අනිකුත් උපකරනද රැගෙන ඇගේ නිවස සොයාගෙන ගියෙමු.....අපේ ගෙවල් වලට තරමක් දුරින් පිහිටා තිබුනු ඇගේ නිවස කුඩා එකක් විය......පරන ගවුමක් ඇදගෙන සිටි සෙවුනි අපිව දැක ඉක්මනින් ගේ තුලට යනු දුටුවෙමි.........අපි නිවස අසලට පැමිනි විට ඇය ඇගේ මව සමග අපි ඉදිරියට පැමිනියාය.....අපේ දුවට එයාගෙ යාලුවෙකුට ආදාරයක් කරන්න ඕනැ කිව්ව ඒකයි අපි ආවෙ ..අම්මා පැවසුවාය......වාඩිවෙන්න.....ගෙදර තිබුනු පැරනි පුටු කීපයක් අපිට දුන්නාය.....මේක මගෙ ගානෙ..මගෙ කරාබු ජෝඩුව දෙනගමන් පැවසූ මම අනිත් ඒව අපේ අම්මයි තාත්තයි අරන් දුන්නෙ...මම කීවෙමි......ඔය දුවට ගොඩක් පින්සිද්ද වෙනව දුවේ ......කී සෙවුනිගේ අම්මා......මගෙ පන්තියෙ ඔයාල වගේ අය ඉන්නව කිඅන එකත් ලොකු දෙවක්.....ඒ වුනාට ලමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවලු ....එයාල මෙයාට කරදර කරනව අපහාස කරනව කියල හැමදාම මට ඇවිත් අඩ අඩා කියනව....සමහර දාට දුව කියනව ස්කෝලෙ යන්නත් බෑ කියල.....කියනව.....මෙයාට හොදට ඉගෙන ගන්න පුලුවන් හින්ද අපි කොහොමද නෝන ස්කෝලෙන් අස් කරන්නෙ....අපේ දුප්පත් කමින් ගොඩ එන්න තියෙන එකම දේ දුවට උගන්නනෙ එකනෙ......සෙවුනිගේ අම්මා දුක් බරව පවසන්ට වූවාය.......ඇයට හිරි හැර කල එක් තැනැත්තියක් වන ඉමල්කා දැන් නොමැති වීම ගැන මගේ සිතට සතුටක් දැනුනි. දැන් ඉතිරි වී ඇත්තේ ඉමල්කාගේ යෙහෙලියන් දෙදෙනා පමනි....ඔවුන් දෙදෙනාගෙන් සෙවුනි ආරක්ශා කරගන්න බැරිවෙන එකක් නෑ..... මා සිතුවෙමි.......අපි නිවසින් පිටවනවිට සෙවුනිගේ අම්මා අපිට සැහෙන්න පින්දුන්නාය......සෙවුනි ඔයා පන්තියේ කාටවත් කියන්න එපා ඔයාට මම මේව දුන්න කියල......මම කීවෙමි.....අනේ ඉමල්කා මමත් ඔයාට බැන්න මට සමාවෙන්න....සෙවුනි එසේ පවසන විට මා ඇගේ කරට අත දමාගෙන අද ඉදන් අපි හොද යාලුවො හොදද?.....මම කීවෙමි....
තරන්ගිත් මදුරිත් දිනෙන් දින මගෙන් ඈත් වූ අතර ඔවුන් නිතර අඩම් තේට්ටම් කල සෙවුනි මගේ හොදම යෙහෙලිය බවට පත්විය. මගේ හොද ගතිගුන එලියට ඒම නිසා පන්තියේ වැඩිදෙනෙක් මා සමග හිතවත් විය.....සෙවුනි දක්ෂ ලමයෙක් වූ බැවින් මටද ඇය සමග හොදින් අද්යාපන කටවුතු කිරීමට හැකිවිය.
මේ අතර මදුරන්ගගේ සත් දවසේ දානය දවස උදාවිය අපේ ගෙදර සැවොම එදා රාත්‍රී ධර්ම දේසනාවට සවන් දීම සදහා ගියෙමු......මදුරන්ගට පින් පමුනු වන හැම වාරයක් පාසා මම ඉමල්කාට හිතින් පින් දුන්නෙමි.......ඇත්තටම මියගොස් ඇත්තේ රාජපක්‍ෂ මහතාගේ දියනිය වන ඉමල්කා බව දන්නේ මා පමනි......

No comments: