Thursday, September 1, 2016


(ඉමල්කා 5)........................................අපේ මදුරංග පුතා ගෙටවෙලා තමා ඉන්නෙ සමහර වෙලවට ගෑනුලමයෙක් වගේ මගේ වැඩවලටත් උදවු වෙනව. ඒ දවස්වල අම්මා කිහිපදවසක් පිට අයට පවසනවා මා අසා තිබුණි. මා නිසබ්ද සාමකාමී පුද්ගලයෙක් වූ අතර.කාටත් වුදව් උපකාර කරන තැනැත්තෙක් වූවෙමි.මේ නිසා පෙර තිබුනු පිරිමි සිරුරට වඩා දැන් ලැබී තිබෙන ගැහැනු සිරුර මගේ ගතිගුනවලට හොදින් ගැලපෙන බව වැටහුනි.එහෙත් ඉමල්කාට තිබුනු ගතිගුන වල හැටියට මෙවැනි සුන්දර ගැහැනු සිරුරක් ඇයට කිසිසේත්ම නොගැලපෙන බව මා කල්පනා කලෙමි.
මා ඉමල්කාගේ සිරුර තුලට ඇතුලුවී තවමත් ගෙවීතිබුනේ පැය කිහිපයක් පමණි . මේ වෙනස් වීම ස්තීර එකක්ද යන්න මාතුල සැකයක් ඇතිවිය.මගේ අවාසනාවකට හෝ මේ සිරුරෙන් ඉවත්ව ගිය ඉමල්කා නැවත මේ සිරුරට පැමිනියහොත් මට වන්නේ මේ සුන්දර සිරුරෙන් ඉවත් වීමටය.එසේ උවහොත් මට යෑමට මගේ සිරුර නැත එය දැන් මියගොස් ඇත.මටත් වෙන්නේ ඉමල්කාට මෙන් මියයන්ටය.දෛවය මට මෙම සිරුර ලබා දුන්නේ මා ඉපදීසිටි පිරිමි සිසුරට වඩා මෙම ගැහැනු සිරුර ගැලපෙන නිසා වියයුතුය.ඉමල්කා ජීවත්වූ මෙම සිරුර ඇය ජීවත්වූ ආකාරය නොසුදුසු නිසා ඇයව ඉන් ඉවත් කරන්ට ඇත.එහෙත් ඇයට මා ජීවත්වූ එම පිරිමි සිරුර ලබා දීමට තිබුනි. එහෙත් දෛවය එසේ නොකලේ ඇයි.ගැහැනු සිරුරක ජීවත්වූ ඇය මෙතරම් දරුනු තැනැත්තියක් වූවානම් පිරිමි සිරුරක් ලැබූවිට කෙසේ වේදැයි දෛවය විසින් කල්පනා කරන්න ඇති.
මට දැන් ගැටලු දෙකක් මතුවී ඇත. එකක් මට ලැබුනු අලුත් ගැහැනු සිරුර ගන වැටහීමක් ලබාගත යුතුය අනික මා ජීවත්වෙන මේ අලුත් පරිසරය හදුනා ගෙන එයට හැඩ ගැසිය යුතුය. එසේ නොකල හොත් මගේ ඔලුව නරක්වී ඇත්දැයි සැක හිතන අම්මලා මාව මනෝ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන යෑමට බැරිනැත.මෙසේ සිතමින් කුස්සියේ වැඩ අව්සන් කර මාසිටි කාමරයේ නාන කාමරය ඇතුලට ගිය මා ඇද සිටි ඇදුම් එකින් එක ගැලවීමට පටන්ගත්තෙමි.....මා දැන් සම්පූරනයෙන්ම නිරුවත්වී ඇත.එහි ඇති කැඩපතින් නැවත මගේ නග්න සිරුර නැරබීමට පටන්ගත්තෙමි....මුහුනේ වැවෙමින් තිබුනු දැලි රැවුල දැන් නැත. පැහැපත් සමක් සහිත අහින්සක පෙනුමක් මුහුන පුරා දිස්වුනි.ඉමල්කාට තිබුනු ඒ අහන්කාර මුහුන වෙනුවට අහින්සක පෙනුමක් සහිත සුරතල් මුහුනක් දැකගැනීමට ලැබුනි....මා එම මුහුන සමග සිනාසුනිමි. ඇයද ඉතා අහින්සක ලෙස සිනසෙනු මා දුටුවෙමි. ..මා නැවත වතාවක් එම සුමට සිරුර අතගෑමට පටන්ගත්තෙමි......සුමට වීඇති සම ඉතා ආශාවෙන් අතගෑවෙමි..... මට මෙතෙක් කලක් නොතිබුනු පියයුරු යුගල සහ එහි තන පුඩු ඉතා ආසාවෙන් නිරීක්‍ෂණය කලෙමි.මේ අතර පෙර තිබුනු පුරුෂ ලිංගය වෙනුවට දැන් ලැබී ඇති යෝනිය දෙස බැලීමට ඒ දෙසට නෙත් යොමුකලෙමි.එහි තිබුනු හිස් බව මිස කිසිදෙයක් නොපෙනුනු බවින් කකුල් දෙක පලල් කර එම ස්තානය අතගෑමට සිදුවිය.එම ස්ථානයේ තිබුනු දිගු පැල්ම සහ හම් කැබලි වැනි දෙයක් ඇගිලිවලට හසුවිය. තව දුරටත් එහි ඇතුලත පරීකශා කිරීමට සිතුන නමුත් ගැහැනු ලමුන්ගේ යෝනිය තුලට ඇගිලි යැවූවිට කන්යාභාවය බිදෙනබව අසා තිබුන බැවින් එම උත්සාහය අතහැර දැමුවෙමි.සබන් ගෑවිට මගේ සුමට සම තවත් සුමට වී සමෙහි ලිස්සන ගතිය වැඩිවී ඇතිබව තේරුනි. නා අව්සන් කල මම ඇග සහ කොන්ඩය පිසදමමින් කැඩපත දෙස බැලුවෙමි. එහි පිළිබිඹු වී තිබුනු සුන්දර යුවතියගේ රුවටත් සිනිදුවී හැඩවී ඇති මෙම ගැහැමු සරීරයටත් බෙහෙවින්ම ඇලුම් කිරීමට පටන්ගත්තෙමි.මා කමරයට ගොස් තෝරගත් ගවුම අදිමින් සිටිනවිට කාමරයට ආ අම්මා.....බලපන් මම එපා කියද්දි මල්ලි බයිසිකලෙත් අරන් පාරට ගියා..මට බයේ බෑ...උබ තමයි මේ ඔක්කොටම මුල....උබත් ඉතින් හිරට හිරේ කලිසම් කොටයක් ඇදගන්නව. ඉස්සෙල්ල උඹ දැනගන්න ඕනැ උඹ ගැහැනු ලමිසියෙක් කියල. ගැහැනු ලමයි වුනාම ගැහැනු ලමයි විදියට ඉන්න දැනගන්න ඕනැ. අනෙක ඌ කොල්ලෙක්.. කෙල්ලෙක් වුන උඹ ඔහොම හැසිරෙනකොට ඌ කොහොම හැසිරෙයිද?...උඹ දැන් පොඩි ලමයෙකුත් නෙවෙයි අක්ක කෙනෙක් විදියට මල්ලිට ආදර්ශයක් වෙන්න ඕනැ.අම්මා මට බැන..කාමරයෙන් පිටවෙන ගමන්.....අනේ දුවේ පාරට ගිහින් බලපන් මල්ලි කොහේද ගියේ කියලා....පවසනු ඇසුණි.
අනේ අම්මෙ මම දැන් ඉමල්කා නෙවෙයි. එහා ගෙදර මැරුනයි කියන මදුරංග. ඒ ශරීරෙ මෙච්චර කලක් ජීවත්වුන ඒ ඉමල්ක තරම් නරක ලමයෙක් නෙවෙයි අම්මෙ මම. මම අහින්සක ලමයෙක්...............

No comments: