(ඉමල්කා 16)....................... .............අද මල ගෙදෙට්ට රෑකෑම අපේ ගෙදරින් දෙන්න.....අම්මා පැවසූ විට අපි දෙන්නට විතරක් පුලුවන්ද අම්මෙ ඔච්චර උයන්න...මම ඇසුවෙමි....එහා ගෙදර චිත්‍රා ඇන්ටිත් උදව්වට එන්නම් කිව්ව....අම්මා කීවය. තාත්තා උයන්න පහේ ගෙනා අතර අපි උයන්න ලෑස්තිවුනෙමි....චිත්රා ඇන්ටි පැමිනියේ ඉන් අනතුරුවය.....උයා අවසන් වන විට රාත්රී අට පමන විය.....තාත්තා කෑමට එනලෙස පනිවිඩ අරිනවිට අපි කෑම මේසය සූදානම්කලෙමු......මගේ පැරනි අම්ම තාත්ත අයිය නොපැමිනියත් මගේ හිටපු නෑදැයෝ යහලුවෝ අපේ ගෙදෙට්ට පැමින කෑම ගත් බව දුටුවත් මා ඔවුන් අදුනන බවක් හැගවූවේ නැත.....අනතුරුව තාත්තා මගේ හිට්ය මව්පියන්ට සහ අයියට කෑම පර්සල් අරන් යෑම ගැන මගේ සිතට සතුටක් ඇතිවිය.....අපි වැඩ අව්සන් කර නින්දට යනවිට රෑ එකොලහ පමන විය.....පාන්දර ඇහැරුනු මට පාසැල් යෑම සදහා සූදානම් වියවුතු බව තේරුනි.....වෙනදා සුදු කමිසය සහ කලිසම පාසැල් නිල ඇදුම ලෙස ඇදගෙන ගියත් මට අද එසේ යෑමට නොහැක දැන් මා කෙල්ලෙක් බවට පත්වී ඇත මට අදින්න සිදුවී ඇත්තේ ඊයේ සූදානම් කර තිබුනු සුදු ගවුමවිය.සදු පැහැති පැන්ටියක් බ්‍රෙසියරයක් සහ යට සායක් ඇදගත් මා සුදු ගවුම ඇදගත්තෙමි.....කරට ටයි එක පැලදියයුතු බව තේරුම් ගත් මා ඉමල්කාගේ ටයි පටිය සොයන්ට විය.....ඒක හියගත්තත් ටයි ගැටේ දන්නෙ නෑනෙ මට හිතුනි.....හොද වෙලාවට ටයි ගැටය දමා තිබුනු ටයි එකක් හසුවිය...මා එයා ගෙලට දමා සකස්කර ගෙන කන්නඩිය ඉදිරියට ගියෙමි......සුදු ගවුම ඇද පසැල් යන සුන්දර යුවතියකගේ රුව මගෙන් දිස්විය......කලිසම් කමිස ඇදගෙන යනවට වඩා මේ ගවුම ඇදගෙන යනකොට කොයිතරම් හැඩද මට සිතුනි.ඇගේ සපත්තු දෙක දමා ගත් මම පොත් බෑක් එක කරේ දමාගෙන එලියට යන්න හදනවිට අම්මා කාමරයට ආවාය....කොන්ඩෙ පීර ගෙනද ඔය යන්නෙ....මගෙන් ඇසුවාය.....මා කොන්ඩය පීර ගත්තේ නැති බව සිහිවූවේ එවිටය.....මම කොන්ඩෙ ගොතන්න දන්නෙ නෑනෙ....දැන් මොකද කරන්නෙ..මට බියක් ඇතිවිය......කෝ එන්න කොන්ඩෙ පීරන්න අම්මා මගේ කොන්ඩය පීරන්න පටන්ගත්විට මට තිබුනු බිය දුරුවිය.....යන්තම් ඇති ඒත් කොන්ඩෙ පීරගන්න පුරුදු වෙන්න ඕනැ....මම සිතා ගත්තෙමි. අම්මා මගේ කොන්ඩය පීරා කැරලි දෙකකට ගොතා කලු රිබන් පටිවලින් බදිනු දුටුවෙමි......මා නැවත කැඩපත ඉදිරියට ගොස් බැලුවෙමි ...මගේ දිග කොන්ඩය ලස්සනට ගොතා තිබුනු බව දුටුවෙමි......දුව ඇයි මේව දාල යන්නෙ.....මේ ක බෑක් එකේ තියාගන්න හදිස්සියක් උනොත් එහෙම ..දැන් දිනත් ලග ඇති නේද....ඊයේ උදේ ඉමල්කාගේ බෑක් එකේ තිබී අයින් කල පාර්සලය මගෙ අතට දුන් අම්මා පැවසුවාය.....මොකක්ද මේ අම්ම කියන්නෙ මොනවද මේව.....මම කල්පනා කලත් ..මේ ගැන මට වැටහීමක් නොතිබුනි ...එහෙත් එම පාර්සලය බෑක් එකට දා ගත්තෙමි......අපි පසැල් ගියේ තාත්තත් සමගය මල්ලී වාහනයේ ඉදිරි ආසනයට ගිය අතර මම පිසුපසට ගියෙමි....ඉමල්කත් යනව ඇත්තෙ මේ විදියට මට සිතුනි......ඉමල්කා මෙන් මම මගේ පන්තියට ගොස් ඉමල්කා වාඩිවෙන ස්තානයේ වාඩිවුනෙමි.......මගේ පන්තියේ යහලුවෙකුවන රංජී මා අසලට පැමින......මදුරන්ගට මොකද උනේ ...හොදට හිටිය එකානෙ......මගෙන් ඇසුවේය.....අනේ මන්ද මම ඔහු දෙස බලා පැවසුවෙමි......මෙයා කොහොමද බන් දන්නෙ මෙයා ඌත් එක්ක හොද නැනෙ......විදුර කියනු ඇසුනි.....ඉමල්ක කා එක්කද බන් හොද මෙයත් එක්ක කතා කරල වැඩක් නෑ......මෙයා කැමති ඇති ඌ මැරුනට....කොල්ලොටික මට ඇනුම්පද කියමින් මගෙන් ඉවත් විය......ආ ඉමල්කා උබ ආවද මම හිතුවෙ නෑ උබ අද එයි කියල...මදුරන්ග මැරිලලු නේද ..ඉමල්කගේ යෙහෙලියක් බව මා දැනගෙන සිටි තරන්ගී ඇසුවාය....අම්මයි තාත්තයි ඊයෙ ගියා...මම අද ආව.....මම කීවෙමි....ඉතින් උඹ ගියෙ නැද්ද..මගෙන් ඇසුවාය.....නෑ..මම කෙටියෙන්පිලිතුරු දුන්නෙමි.....මේ මදුරන්ග මැරිල කියන්නෙ ඇත්තද තවත් යෙහෙලියක් මගෙන් ඇසුවාය......මම ඔව් කීවිට...අනේ පවු මොකක්ද වෙලා තියෙන්නෙ.....හදිස්සියේ පපුවෙ නහරයක් පුපුරලාලු.....නින්දෙන් තමා මැරිල තියෙන්නෙ.....ඊයේ රෑ තාත්තා පැවසූ ආකාරයට මම ඔවුන්ට පැවසුවෙමි.....අපේ පාසැල පටන්ගන්නා විට මට වාඩිවීමට ලැබුනේ කෙල්ලන් අතරය....කවදාවත් කෙල්ලො අතර සිට පුරුදු නැති මට මෙය අලුත්ම අත් දැකීමක් විය. මුලදී තරමක ලැජ්ජා ගතියක් තිබුනද ටික වෙලා වකින් එය පහව යන බව තේරුනි..මීට පෙර මා සිටි මේසය දෙස බැලූ මට එය හිස්ව තිබුනු බව .දැක ගනීමට ලැබුනි.මෙතෙක් කල් එම ස්තානයේ සිටි මම ඉමල්කා බවට පත්වී මෙම ස්ථානයේ වාඩිවීමට සිදුවී ඇත.......පන්තියට පැමිනි අපේ පන්ති බාර ගුරු තුමිය......ඔයා ල දැනටමත් දන්නව ඇතිනෙ කනගාටු දායක ආරන්චියක්.....අපේ පන්තියෙ හිටිය මදුරංග හදිස්සියේ ආන්ත්‍රාවෙලා.....ඔව් ටීච අපිට ආරන්චි වුනා...එයා ඉන්නෙ ඉමල්කගෙ ගෙවල් ගාව.....තරන්ගී කීවාය.....එහෙනම් ඉමල්කා දැනටමත් මල ගෙදර යන්න ඇති .....මා දෙස බලා පැවසූ ඇය.....දැන් අපේ පන්තියෙ ඔක්කොම එහෙට ගිහින් අව්සන් ගව්රවය දක්වල එන්න ඕනැ...මම ඒකට ලොකු සර්ගෙන් අව්සර ගත්ත....ටීචර්ල කිපදෙනෙකුත් එනව කිව්ව......මේ ලග හින්ද අපිට පයින් යන්න පුලුවන් ..ඒ හින්ද පාරෙ දකුනු පැත්තෙන් දෙන්න දෙන්න පේලියට යන්න් ඕනැ....අපි ගමන දාගෙන තියෙන්නෙ දහය ඉන්ටවල් එක වෙලාවෙ...ඒ හින්ද ඒ වෙලාවට යන්න ලෑස්ති වෙලා ඉන්න.....පැවසූ ටීච පාඩම් වැඩ පටන්ගත්තාය......දැන් මටත් යන්න වෙයිද....මට බියක් ඇතිවිය......
No comments:
Post a Comment