අනතුරේ පෙරලිය 90.........දුවේ ඔයාගෙ පෝන් එක නේද රින්වෙන්නෙ....අපි කතාකරමින් සිටිනවිට අම්මා පැවසූ නිසා මා කාමරය තුලට ගොස් දුරකතනය අතට ගෙන බැලුවෙමි.....එය මගේ පාසැල් යෙහෙලියකගෙනි.....කලකින් කතා කිරිමට ලැබුනු බැවින් මා ටිකවෙලාවක් ඇයත් සමග කතා කරන්ටවුනෙමි. ටිකවෙලාවක් ගතවිය. දොරට තට්ටුකරන හඩ ඇසුනු බැවින් මා කතාකරන අතර තුර දොර විවුර්ත කලෙමි. මාලන් දොර අසල සිටිනු දුටු මා.... මම පස්සෙ කතාකරන්නම් දිනිති....බායි... පවසා ඇයට සමුදුන් මා. .....මගෙ ඉස්කෝලෙ ප්රෙන්ඩ් කෙනෙක් අනේ කාලෙකින් කතාකලේ....පවසා එන්න ඇතුලට..... කාමරය තුලට කතා කලෙමි..... මම එන එක හරිනෑ නේද.....ඔහු අදිමදි කළේය...එන්න අනේ දැන් අපිට බයවෙන්න දෙයක් නෑනෙ...මා ඔහුගේ අතින් අල්ලාගෙන කාමරය තුලට එක්ක ගියෙමි....ඔයා වගේම කාමරෙත් ලස්සනයි... හැම දෙයක්ම පිලිවෙලට තියෙනව.....වටපිට බලමින් පැවසුවේය.....කෙල්ලන්ගෙ කාමර පිලිවෙලයි තමයි.....මා කීවිට....එහෙනම් අපි පිලිවෙල නෑ?.....ඔහු සිනාසෙමින් ප්රස්නකලේය...... කොහොමද දන්නේ ඔයාගෙ කාමරේට මම ගිහින් නෑනේ....මා කීවෙමි.....ඔයාටත් ලගදිම ඒ කාමරේ ඇතුලෙ තමා ඉන්න වෙන්නෙ.....සිනාසෙමින් පැවසූ ඔහු මාව තුරුලුකර ගත්තේය. මා ආදරයෙන් ඔහුගේ පපුවට මුහුන තදකරගත්තෙමි. ඔහු මගේ පිට අත්වලින් පිරිමදින බව දැනෙන්ටවිය. මා ඔහුගේ ගෙලවටා දෑත් දමා මුහුන දෙස බැලූවිට මගේ මුහුන සිපගන්ටවිය. මාලන්ගේ මුහුනේ ඇති කෙස් කොට මගේ සිනිදු මුහුනේ ඇතිල්ලෙනවිට අමුතුම හිරියක් දැනෙන්ටවිය. එම හිරියට ආශාකල බැවින් තවතවත් මුහුනට මුහුන ඇතිල්ලීමට ඉඩ ලබා දුන්නෙමි. මගේ මුහුන කන්පෙති තොල් සහ ගෙල පෙදෙස සිපගන්නාවිට අමුතුම ලොවකට ඇදීයන්නාක් මෙන් දැනෙන්ටවිය. මට ඔහුගේ උනුසුම තවතවත් අවශ්‍යය වුවද එය නැවැත්වූ ඔහු වරදක් කලාක් මෙන් මා දෙස බලා...සොරි නංගි....කී ඔහු... මට ඔයාට තිබුන ආදරේ ඉවසන්න බැරුව ගියා..... කීවේය.....මටත් එහෙමයි අයියෙ.....ඔයා සොරි කියන්න එපා දැන් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්නෙ.....මා නැවතත් ඔහුගේ පපුවට තුරුලුවෙමින් කීවෙමි.
මෙදින අපේ කසාදය තිරනය කල පසු අපි දෙදෙනා අතර තිබුනු ආදර බැදීම තවත් වැඩිවන්ටවිය. මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු පිරිමි ලමයෙකුට මෙතරම් ආදරය දක්වන්නේ මටත් දැන් සාමාන්‍ය ගැහැනු කෙනෙකුට තිබෙන හැගීම් දැනීම් තිබෙන නිසා බව තේරුම් ගත්තෙමි.... මම පිරිමියෙක් වෙලා කාලයක් හිටියට මට දැන් ඒ පිරිම්කම පොඩ්ඩක්වත් නෑ....මාත් දැන් අංගසම්පූරන ගැහැනියෙක්.....මා සතුටින් කල්පනා කලේ ගැහැනු කමේ තිබෙන සුන්දරත්වය නිසාය.
අවුරුද්දකට පසු වෛද්‍යවිද්‍යාලයෙන් ඉවත්වූ මාලන් මීගමුවේ රෝහලකට පත්වීම් ලැබුනු අතර මේ සදහා මට තවත් අවුරුදු දෙකක් පමන සිටීමට සිදුවිය. මගේ අව්සාන විභාගයෙන් පසු අපේ කසාදය ලියාපදිංචි කල අතර මංගල උත්සවය මගේ පත්වීමෙන් පසු පැවැත්වීමට තීරනය විය.
මගේ පත්වීමද ලැබුනේ මාලන් සේවය කරන රෝහලටම වීම අපිට විශාල පහසුවක් විය. මේ අතර අපේ විවාහ උත්සවය සදහා දින තීරනය වීම නිසා මාලන්ට සහ අපේ නිවසේ අයට වැඩ අධික කාල සීමාවක් විය. මගේ විවාහ උත්සවය සදහා සියලුම නැදෑයන්ට සහ මගේ යෙහෙලියන්ටද ආරාධනා කලත් මා ප්‍රියන්ත ලෙස සිටි සමයේ ලගින් ඇසුරුකල යහලුවන් කිහිපදෙනෙක් සිටියද ඔව්න්ව අමතක කිරීමට සිදුවූවේ.මා දැන් ප්‍රියන්ත නොව දේශානී බවට පත්වී ඇති නිසාය. ඔව්න් ඇසුරු කල එම ප්‍රියන්තගේ සිරුර මේවනවිටද පොලොවට පස්වී ඇතිබව කල්පනා විය.
පල්ලියේදී අපේ මංගල චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව මංගල උත්සවය ගත්තේ මීගමුවේ තරු පහේ හෝටලයක දීය. මෙයට අපගේ සියලුම නෑදෑ හිතවතුන් සහභාගීවිය. මන්ගල උත්සවයෙන් අනතුරුව අපගේ මන්ගල රාත්‍රිය ගතකිරීම සදහා සතියක පමන කාලයකට ඕස්රේලියාව සහ නවසීලන්තය තෝරාගෙන තිබුනේ අපි නිතරම යුරෝපා රටවලට යන නිසාය.
පලමු මන්ගල රාත්‍රිය අපි දෙදෙනාගේ සුවිශේෂම රාත්‍රිය විය. අපි දෙදෙනාගේ විවහය තීරනය කිරීමෙන් පසුව වුවද මාලන් මාසමඟ දැඩි ආදරයෙන් පසුවුවද ලින්ගික කටයුතු සඳහා නොපෙලබුනු බැවින් අපි මේ සඳහා කෝඩුකාරයන් බවට පත්වී සිටියෙමු. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුවිසල් හෝටලයක කාමරයක ලැගුම්ගත් අපි දෙදෙනා පලමුවෙන්ම ඇදුම් මාරුකරගෙන නා ගත්තෙමු.....කාමරය තුලදී ඇදීම සදහා සුදානම් කරගෙන පැමිණි දුහුල් සිනිදු රාත්‍රී ගවුම ඇදගත්තේ කාන්තාවක් මෙලෙස ඇද සිටිනවා දුටු විට පිරිමියෙකුගේ සිතට මොනවගේ සිතුවිලි පහල වෙනවාදැයි මා අත්දැකීමෙන්ම දන්නා නිසාය.
No comments:
Post a Comment