ආත් අම්මාගේ පාඩම 4................මගේ ඇස් නිලංකාර විය.කුමක් හෝ එලියක් මාගේ ඇඟට ඇතුල්වනවා මෙන් දැනුනි. මට මතක තිබුනේ එපමනකි. නැවත මා අවදිවනවිට ආත් අම්මාගේ මුහුන දුටුවෙමි. ඇය මගේ මුහුන දෙස බලාගෙන සිටියාය.....මට මොකද වුනේ...මා ඇසුවෙමි......මොකුත් ගැටලුවක් නෑ දැන් ඔක්කොම ඉවරයි.....ඇගේ පිලිතුර විය....මට හිතෙන්නෙ මගේ ඇගේ හිටිය යක්ෂයා යන්න ඇති කියල....යක්කු වැහිල ආරූඩවුනාම ඒ යකා ඇගෙන් ගියාම සිහිය නැතුව වැටෙනවලු මටත් ඒදේම වෙන්න ඇති....මා ඇය දෙස බලා කල්පනා කලෙමි.....යකා ගියාද ආත්තම්මෙ මා ඇසුවෙමි......මා එසේ අසනවිට මගේ උගුරට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව තේරුම් ගත් මා කාරා උගුර අතගෑවෙමි.....ඔව් ගියා.....ආත් අම්මා සිනහසෙමින් පැවසුවාය.....මා ඇදෙන් නැගිට වාඩිවුනෙමි.....එවිට මගේ මුහුන ඉදිරියට දිගු කොන්ඩයක් වැනි යමක් වැටුනි.....මේ මොනවද....මා ඒවා අල්ලාගෙන පුදුමයෙන් ඇසුවෙමි.....ඔයාගෙ කොන්ඩෙ.....ආත් අම්මා පිලිතුරු දෙනවිට..... මට මෙච්චර දිග කොන්ඩයක් තිබුනයෑ.....පැවසූ මා හිස අතගෑවෙමි.....ආත් අම්මා පැවසූ පරිදිම මගේ කෙටි කොන්ඩය දිගට වැවී තිබුනි....කොහොමද මෙහෙම උනේ....මා ඇසුවෙමි. මා කතාකරන වචනයක් පාසාම කටහඬද වෙනස්වීම මට හිතාගැනීමට නොහැකි වූ බැවින් නැවත උගුර අතගෑවෙමි......ඕක ගැන කල්පනා කරන්න එපා දුවේ ඔයා දැන් ගැහැනු ලමයෙක්....මට පුතේ කියල කතා කරපු ආත් අම්ම දැන් මට දුවේ කියනව....මාව ගෑණු ලමයෙක්ලු.....මේක වෙන්න බැරි වැඩක් කොහොමද එහෙම වෙන්නෙ....මට සිහි නැති උනාට පස්සෙ මෙයාල මාව කෙල්ලෙකුට අන්දලාද කොහේද....අපේ පන්තියෙ කෙල්ලෙක් වගේ හැසිරෙන තිස්සට බලෙන් ගවුමක් ඇන්දුව වගේ වැඩක්නෙ මේක.....කල්පනා කල මා ඇදෙන් නැගිට කැඩපත දෙසට ගියෙමි.මා එකවරම ඇදෙන් බිමට පා තබන විට පපු පෙදෙසෙන් වෙනදා නොමැති මස්පිඩු ගැස්සීමක් දැනුනි. කැඩපත දෙසට ගමන් කිරීමට තබන පියවර වාරයක් පාසාම එම ගැස්ම තිබුනි.....කෙල්ලෙක් වෙනව කොහොම උනත් ඉස්සර වඩා පපුවෙ හොදට මස්පිඩු වැඩිල වගේ.....සිතමින් මා කැඩපත අසලට ගියෙමි. අහින්සක මුහුනක් ඇති ඉතාමත් රුව ඇති තරුනියක් මා දෙස බලා සිටිනු කැඩපත තුලින් දුටුවෙමි. මා පිටුපස බැලුවේ පිටුපසින් ගැහැණු ලමයෙක් බලා ඉන්නවාදැයි සැකයෙනි. එහෙම කෙනෙක් නොමැත කැඩපත ඉදිරියේ සිටියේ මා පමනි.....පුදුමයෙන් ඇය දෙස බලා සිටි මා සෙමින් කමිසයේ බොත්තම් ගලවන්ට වූයේ පපුව දෙස බැලීම සදහාය. කර අසලබොත්තම සිට පහලට ගලවමින් පපුව විවර කලෙමි.....පුදුමයකි මෙතෙක් කල් නොතිබුනු පියයුරු දෙකක් ඉදිරියට නෙරා තිබුනි. ලැජ්ජාවටත් පුදුමයටත් පත්වූ මා ඒවා කමිසයෙන් වසා ගත්තෙමි.....තන් දෙකත් ලොකුවෙලා අනිත් ඒවට මොනව වෙලාද දන්නෙ නෑ....සිතූ මා කලිසමේ සිප් එක ඇදීමට සූදානම් වූවද ආත් අම්මා මාදෙස බලා සිටින බැවින් එය අතහැර දැමුවෙමි....මම යනව දුවේ රැට මොනව හරි කන්න හදන්නත් ඕනැනෙ......ආත් අම්මා නැගිට යනවිට ඇය මගේ සිතැඟි තේරුම් ගෙන මෙතැනින් ඉවත්වූවාදැයි සැකයක් ඇතිවිය. මා බිය නැතුව කලිසමේ සිප් එක විවර කර එය පහලට කලෙමි. වෙනදා යට ඇදුම තුලින් පොට්ටනියක් මෙන් පෙනෙන්ට තිබුනත් අද එසේ නොමැති බව දුටුවෙමි.....කොයි එකටත් මේකත් පාත්කරල බලනව.....මා යට කලිසමද පාත්කලෙමි.....වෙනදා හොදින් පෙනෙන්ට තිබුනු පුරුෂ ලිංගයේ සේයාවක් වත් පෙනෙන්ට තිබුනේ නැත...පෙනෙන්ට තිබුනේ හිස් බවක් පමනි.....මොකක්ද දෙයියනේ මට මේ වුනේ....මාව ඇත්තටම කෙල්ලෙක් වෙලා නේද. මම කොහොමද මේ විදියට යාලුවන්ට මුහුන දෙන්නෙ ඉස්කෝලෙ යන්නෙ. භීතියට පත්වූ මා ඒවා නැවත ඇදගෙන සාලයට දුවගෙන ගියේ මට මේදේ කල අන්කල් සොයාගෙනය....එහෙත් ඔහු පෙනෙන්ට සිටියේ නැත. සාලයේ තිබුනු තටුව හෝ අනිකුත් බඩුද අස්කර තිබුනි....කල බලයට පත්වූ මා ආත් අම්මා සොයාගෙන කුස්සිය දෙසට දිව ගියෙමි.....ආත්තම්මෙ ආත්තම්මෙ කෝ අර අන්කල්.....මා කලබලයෙන් අසනවිට..පොල් ගාමින් සිටි ඇය කිසි කලබලයක් නොමැතිව .....මොන අන්කල්ද ළමයො ....ඇසුවාය.....අර මට මේක කල අන්කල්.....මා කලබලයෙන් පැවසුවෙමි.....ආ එයාද එයා ගියා....වැඩේ හොදට කෙරුන හින්ද තව ගානකුත් වැඩිපුර දුන්න.....ආත් අම්මා සිනාසෙමින් කීවාය......මොන හොද වැඩේද ආත් අම්මෙ එයා මාව ලොකු අමාරුවකනෙ දැම්මෙ....මා සැරෙන් කීවෙමි.....ඔය ජීවිතේ අමාරු නෑ දුවේ ටික දවසක් යනකොට හුරුවෙයි.....ඇය කීවාය.....හුරුවෙයි තමයි මම කොහොමද දැන් යාලුවන්ට මුහුන දෙන්නෙ....අදුනන අයට මුහුන දෙන්නෙ....මා සැරෙන් පැවසුවෙමි.....ඒ යාලුවො හම්බ නොවුනට කමක් නෑනෙ දුවේ....කී ඇය උන් හින්ද තමා ඔක්කොම උනේ....යහලුවන්ට බනින්ට වූවාය....හරි ඒ ඔක්කොම තිබිච්චාවෙකො....හෙට උදේ මම කොහොමද මේ විදියට ඉස්කෝලෙ යන්නෙ......ඇසුවෙමි......ආ ඒක හෙට උදේට බලාගම්මු......කීවාය.....ආත් අම්මටනම් ගානක් නෑ මටනෙ මේ ඔක්කොටම මුහුන දෙන්න වෙන්නෙ....නිමල් කෙල්ලෙක් වෙලා කියල ඔක්කොමල්ල කියයි.....අපෝ මටනම් දැන් පොලොව පලාගෙන යන්න හිතෙනව......මා කල්පනා කරමින් කාමරය දෙසට ගියෙමි.....
No comments:
Post a Comment