Saturday, April 14, 2018

ආත් අම්මාගේ පාඩම 17........................අත් දෙක සහ පාද සිරුර තුලට සංකෝචනය වන්නාසේ දැනෙන්ටවිය. මෙය උදෑසන දැනුනාට වඩා වෙනස් දැනීමක් ලෙස සිතුනි. උදෑසන මා පිරිමියෙක් බවට පත්වනවිට ප්‍රසාරනය වන්නාක් මෙන් දැනුනු අතර දැන් දැනෙන්නේ සිරුර තුලට ඇදගන්නාක් මෙන් හැඟීමකි. කෙටි හිසකෙස් ටිකෙන්ටික දිග වැඩිවන බව දුටුවෙමි. මීට සමගාමීව පියයුරු දෙකද ඉදිමීමට පටන්ගත් බව කැඩපත තුලින් දැකගැනීමට ලැබුනි. ඉක්මනින්ම ලිංග පෙදෙසට නෙත් යොමු කලෙමි. එය කුඩා වීමට පටන්ගෙන ඇති බැවින් ලිංගික පද්ධතිය තදින් ඇද අල්ලා ගතහොත් ඒවා ඇඟතුලට ගිලා බැසීම නවතාගත හැකියයි සිතුනු මා ඒවා තදින් අල්ලා ගත්තෙමි. එහෙත් මගේ අත තුලම ඒවා කුඩාවෙමින් පවතින බව දැනුනි.... ඇල්ලුව කියල වැඩක් නෑ කොහොමත් මේටික ඇඟ ඇතුලට යනවමයි......සිතූ මා ඒවා අතහැර එය වෙනස්වෙන ආකාරය කැඩපත තුලුන් බලා සිටියෙමි. පලමුව වෘෂන කෝෂදෙක කුස තුලට ගිලා බසින බව දුටුවෙමි....ක්‍රමයෙන් කුඩාවෙන සිශ්නය අගලක් පමන ඉතුරුව තිබියදී එහි යටි පැත්තෙන් කුඩා පැල්මක් හටගත් බව දුටුවෙමි.එය හොදින් නැරඹීම සදහා කකුල් දෙක ඈත් කරගත්තෙමි...එම පැල්ම විශාල වෙමින් ගුද මාර්ගය දෙසට ගමන් කරනු දුටුවෙමි. කුඩාවී යටින් පැලුනු ශිස්නය තවත් කුඩාවන බව දුටුවෙමි. කෙතරම් කුඩා වීදැයි කියතහොත් ඇස්වලට නොපෙනෙන තරමට කුඩාවිය. අවසානයේ එම ස්ථානයේ ඉතුරු වූයේ කුඩා හම් කැබැල්ලක් පමනි.....මගේ පිරිමි කම සම්පූරනයෙන්ම ඉවරයි......මා එම සම් කැබැල්ල අතගාමින් කල්පනා කලෙමි. මුලින් හටගත් පැල්ම තවතවත් විශාල වෙමින් පැවතුනි. එය ගැබුරට හෑරෙන බව දනගත් මා පිට හම දෙපසට කර ඇතුලත නැරබුවෙමි. රෝස පැහැයෙන් දිස්වෙන ස්ත්‍රී ලිංගයේ ඇතුලත දැක ගැනීමට ලැබුනි. වැටියක් මෙන් තුනී හම් කැබලි වලින් වටවූ ස්ත්‍රී ලිංගය ජීවතයේ  මුල් වරට දුටු පලමු දිනය අදවිය. මින් පෙර මට ඇතිවූ මෙම ස්ත්‍රී ලිංගය අතගා තිබුන නමුත් මෙතරම් හොදින් නරඹා නොතිබුනි.....එය වෙනත් කාන්තාවකගේ නොව මගේම මටම ඇතුවූ ස්ත්‍රී ලිංගය වීම විශේෂත්වයක් විය.....ඇගිල්ලක් ඇතුලුකර තව දුරටත් නැරබීමට සිතුනද ගැහැනු ලමුන්ට කන්‍යා පටලය යනුවෙන් හැදින්වෙන දෙයක් මෙය තුල ඇතිබවත් කුමක් හෝ ඇතුලු කලවිට එය බිදී යනබවත් මා මින් පෙර අසා  තිබුනි......මාත් දැන් ගැහැනු ලමයෙකි ගැහැනු ලමයෙකු බවට පත්වූ මටද එය පිහිටා ඇති බව මා තුල විශ්වාසයක් ඇතිවිය. එය ප්‍රවේසම් කරගැනීම ගැහැණු ලමයෙකුගේ යුතුකම බව කල්පනාකලෙමි.....රලුවට තිබුනු මගේ මුහුන නැවත අහිංසක සුන්දර යුවතියගේ මුහුන බවට පත්වී ඇති බව දැක ගත්තෙමි......පියයුරු දෙක විශාලවී මා සෙලවන විට මාත් සමග සෙලවෙමින් තිබුනි........මා එම සුදර යුවතියගේ හැඩ නරබමින් සුලුවේලාවක් සිට ඊයේ ඇදසිටි සාය සහ බ්ලවුසය  ඇදගෙන නැවත කැඩපත අසලට ගොස් රුව නැරබීමට පටන්ගත්තෙමි.......මම දැන් පිරිම ඇදුමක් ඇන්දයි කියල මගෙ ගැහැනු පෙනුම මකන්න බෑ. එතකොට මාව කැතට පෙනෙයි.....එක අතකට  බැලුවාම ආත් අම්ම මගෙ පිරිමි අදුම් ටික පුච්චල දාපු එකත් හොදයි......නැත්නම් මට ඒව අදින්න හිතෙයි......එහෙම උනානම් මට මෙතරම් ගැහැනු කමේ සුන්දරත්වය බලන්න වෙන්නෙ නෑ......ගැහැනු ළමයෙක් උනාම ගැහැනු ළමයෙක් වගේ ඉන්න ඕනැ පිරිමි ළමයෙක් උනාම නියම පිරිමියෙක් වගේ ඉන්න ඕනැ....ඔය දෙක පටලව ගත්තාම කිසිම ලස්සනක් නෑ....මම දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ල නියම පිරිමියෙක් වගේ ජීවත් උනේ.....දැන් ගැහැනු ලමයෙක්.....මට දැන් පිරිමියෙක් විදියට ඉන්න වෙන්නෙ දවසකට ටික වෙලාවක් විතරයි. ඒකත් ඉස්කෝලෙට යන වෙලාවට විතරයි....අනිත් හැම වෙලාවෙම ඉන්න වෙන්නෙ මේවගේ කෙල්ලෙක් විදියට.....ඒ හින්ද දැන් මාත් ගැහැණු ජීවිතේට හුරුවෙන්න ඕනැ.....නියම ගැහැනු ලමයෙක් විදියට ජීවත් වෙන්න ඕනැ....තව අවුරුදු දෙකකින් විභාගෙ පාස්වුනාට පස්සෙ ආයෙත් මට කොල්ලෙක් වෙන්න පුලුවන්.....ඊට පස්සෙ  ආයෙත් නියම පිරිමියෙක් වගේ ජීවත් වෙනව....
 Transgender body swap ගේ ඡායාරූපය

No comments: