ආත් අම්මා මාව කෙලින්ම එක්ක ගියේ රත්‍රන් බඩු සාප්පුවකටය.....වාඩිවෙන්න නෝන....ආත් අම්මාට වාඩිවෙන ලෙස ආරාධනා කල සාප්පුවේ අයිතිකරු......වාඩිවෙන්න මිස්.... යනුවෙන් මටද ආරාධනා කලේය....මට දැන් මිස් කියල ඇමතුවාට කරන්න දෙයක් නෑ මමත් දැන් ගහැනු කෙනෙක් හින්ද මිස් නැතුව මිස්ටර් කියන්නද.....කල්පනා කරමින් පුටුවේ වාඩිවුනෙමි.....අපේ දුවට අරුංගල් දෙකක් අරන්දෙන්න ආවෙ මුදලාලි......ආත් අම්මා පැමිනි කාරනාව පැවසුවාය......ඔහු නොයෙක් මෝස්තර වලින් සෑදූ කරාබු කිහිපයක් අපි ඉදිරියේ තැබුවේය.....ආත් අම්මා ඒවා එකින් එක අතට ගෙන පරීක්ෂා කරන අයුරු බලා සිටියෙමි......මිසුත් බලල ලස්සන එකක් තෝරගන්න මිස්....මුදලාලි මා දෙස බලා පැවසුවේය.....මේක දුවට ලස්සනද දුවේ.....ඇය තෝරාගත් කරාබුවක් පෙන්වා විමසුවාය.....ඇයගේ අතේ තිබුනේ පැරනි මෝස්තරයකට සාදන ලද කරාබු ජෝඩුවක් බව දුටුවෙමි.....පොඩ්ඩක් තව බලන්නකො ආත් අම්මෙ පැවසූ මා.....මා දුටු ගැහැනු ලමුන් ගේ කන් පෙති වල පැලදගෙන සිටි කරාබුවල මෝස්තර සිහිකරන්ට වුනෙමි......ලස්සන මල් මෝස්තරයකින් සාදන ලද කරාබු ජෝඩුවක් මගේ ඇස ගැටුනි......එය අතට ගත් මා මේක හොදයි වගේ නේද ආත් අම්මෙ.....ඇසුවෙමි. .....ලස්සන ම්ල් මෝස්තරයක්... දුව කැමතිනම් ගන්න......එය දෙස බැලූ ඇය කීවාය.....අවසානයේ එය මිලදී ගැනීමට තීරනය කලෙමු......හොද වෙලාවට මමත් මෙහාට එක්කගෙන ආවෙ ....නැත් නම් ආත් අම්මා අරන් යන්නෙ අර පැරණි තාලෙ කරාබු ජෝඩුව.......ඒක දැම්මනම් මාවත් ආච්චි කෙනෙක් වගේ පෙනෙයි....මෙසේ සිතන විට ....දුව මේක දාගෙනම යනවද......ආත් අම්මා ඇසුවාය......නෑ ආත් අම්මෙ ගෙදර ගිහින්ම දාමු.....එය පලදින විට වේදනාවක් දැනේවි යයි බියෙන් කීවෙමි.....කන පාලු හින්ද දාගෙනම යන්න මිස්.....මුදලාලිද පැවසුවේය......මෙයාට නැකතක් ඇතිනෙ මුදලාලි....ඒ හින්ද පෙටියට දාල දෙන්න.....සිනාසෙමින් කී ආත් අම්මා ........මුදලාලි චේන් පොටකුත් බලමු යනුවෙන් කීවාය.....ඒකත් මේ මිස්ටමද නෝන.....මුදලාලි ඇසුවාය......ඔව්.. ඔව්... දූටම තමයි.....ඇය පිලිතුරු දුන්නාය.....චේන් පොටක් අරන් දුන් ආත් අම්මා එය මගෙ කර පැලැන්දුවාය......දුවට වලලු ටිකකුත් අරන්දෙන්න ඕනැ....පස්සෙ අරන් දෙන්නම්......අපි සාප්පුවෙන් පිටවෙන විට ආත් අම්මා පැවසුවාය....ඉන් පසු අපි ගියේ කාන්තාවන්ට අවශ්‍යය උපකරන තිබෙන සාප්පුවකටය......එහිදී කන්තා හෑන්ඩ් බැගයක් අරන්දුන් ඇය මුලින් කී උපකරනද අරන්දුන්නාය......දුවේ උයන්නත් පරක්කු වෙනව ඉක්මනට යමුනේද පැවසූ ඇය කුලී රථයකට කතා කලාය.
ගෙදර ගිය ගමන් ආත් අම්මා මගේ කන් වලට කරාබු දෙක පැලැන් දීමට ලෑස්තිවූවාය.....රිදෙයි ආත් අම්මෙ...මා බියපත්ව අදිමදි කලෙමි......රිදෙන්නෙ නෑ කෙල්ලෙ....කන්වල සිදුරු තියෙනවනෙ.....ඇය මගේ කන් පෙත්තක් අල්ලා කීවාය......කරාබුවේ බෝලය ඉවත් කල ඇය.....එහි කුඩා දණ්ඩ කන්පෙත්තට තබා තද කරනු දැනුනු මා.....රිදේවි යයි බයට ඇගේ අත අහක් කරන ලෙස අදිමින් කෙදිරි ගෑවෙමි....ඌයි ආත්තම්මෙ රිදෙයි.....රිදෙන්නෙ නෑ ලමයො.....ඇය නැවත උත්සාහ කලාය.....එවර එහි දන්ඩ කන් සිදුර තුලින් ඇතුලට යන බව තේරුනි. එහෙත් මා සිතාසිටි තරමට වේදනාවක් ඇති නොවුනි. ඇය අනිත් කරාබුවද කනට දමන්ට විය. එවර මා කලබල නොකලේ වේදනාවක් නොමැති බව දැනගත් නිසාය......දැන් බලන්න කෙල්ල කොච්චර ලස්සන්ද කියල....ආත් අම්මා මට අරන්දුන් කැඩපත මුහුනට ඇල්ලුවාය.....ආත් අම්මා පවසන දේ සත්‍යයක් බවත් මා තවත් රූමත්ව පෙනෙන බවත් දක්නට ලැබුනි.
කාමරයට ගිය පසුද කැඩ පත ඉදිරියට ගිය මා කරාබු පලදා මාල පලදා රූමත්ව තිබුනු මගේ මුහුන ආශාවෙන් නැරඹුවෙමි. ....මාත් දැන් අනිත් කෙල්ලොයි මායි අතර කිසි වෙනසක් නෑ....මට දැන් හිතෙන්නෙ ඒ හැම කෙල්ලෙක්ටම වඩා මම ලස්සනයි කියල....රූමත් බව නිසා යම්කිසි ආඩම්බර බවක් සිතට දැනුනි...
..
No comments:
Post a Comment