ආත් අම්මාගේ පාඩම 15.................අපේ ආත් අම්ම කැමති නෑ බන් මම ඉගෙනගන්නෙ නැතුව පිස්සු නට නටා ඉන්නවට.....මා එසේ කීවේ මට සිදුවී ඇති ඇත්ත තත්වය ඔවුන්ට විස්තර කිරීමට නොහැකි නිසාය....එහෙනම් උඹ ආයෙත් අපිත් එක්ක සෙල්ලම්කරන්න එන්නෙ නෑ....ඔවුන් නැවත අසන්ට විය......මම එන්නම් ඒත් ඉස්කෝලෙ වෙලාවට විතරයි.......මට කොල්ලෙක් ලෙස සිටීමට අවසර ඇත්තේ පාසැල් වේලාව තුල පමනක් බව දන්නා මා කීවෙමි.......ඒ වෙලාවට අපිට ඕනැ හැටියට සෙල්ලම් කරන්න බෑනෙ.....එක් අයෙක් කීවේය......හරි හැමදාම එපා ඉරිදට විතරක් වරෙන්.....රන්ජිත් යෝජනා කලේය.....මට බෑ බන්....මම තීරනය කලා මේ පිස්සු වැඩ අයින් කරල විභාගෙ වැඩ හොදට කරන්න......මට පේන හැටියට ආත් අම්ම හින්ද නෙවෙයි මූටයි අපෙන් ඈත්වෙන්න ඕනැ වෙලා තියෙන්නෙ......එක් අයෙක් මට දෝසාරෝපනය කලේය......නෑ බන් ආත් අම්මත් එක කාරනාවක් තමයි....මට හිතුන ආත් අම්මගෙන් හැමදාම බැනුම් අහන්න බෑ කියල.......මගෙ අම්මයි තාත්තයි නැති එකේ.....මට හොදක් කරන්න තමා ආත් අම්ම උත්සාහ කරන්නෙ....ඒ හින්ද මේ බාහිර වැඩ ඔක්කොම අයින්කරල ඉගෙන ගන්න එක විතරක් කරනව.....මා ඔවුන්ට විස්තර කලෙමි. එහෙනම් උඹ අපෙන් අයින්වුනා.....සරත් කීවේය.......උඹල මාත් එක්ක තරහ වුනත් වෙන කරන්න දෙයක් නෑ බන්......අවසන් වරට මා දුක්බරව පැවසුවෙමි.
බොහෝ කලකට පසු පාසැල අවසන් වීමෙන් පසු වෙලාවට ගෙදර පැමිණි පලමු දිනය අදවිය......මාව දුටු ආත් අම්මා.. කිසිවක් නොකියා අමුතු ලෙස සිනාසුනාය....ඊයෙ පාඩම ඉගෙනගත්ත හින්ද අද වෙලාවට ඇවිල්ල.....නොකියා කියන සංඥාවක් එම සිනහවේ තිබුනු බව තේරුනි......මා ඉක්මනින් කාමරයට ගොස් කලිසම ගලවා මීලග විපර්යාසයට මුහුන දීම සඳහා සූදානමින් සිටියෙමු....තව විනාඩි දහයක් තිබෙන බව ඔරලෝසුව බැලූ විට පෙනුනි.....උදේනම් එච්චර අවුලක් උනේ නැතුව කොල්ලෙක් උනා දැන් මොනව වෙයිද දන්නෙ නෑ දෙගිඩියාවෙන් යුතුව බලා සිටියෙමි. කමිසයද ගලවා ඉවත් කල මා පිරිමි යට ඇදුම පමනක් ඇදගෙන සිටියෙමි. වෙලාව දෙකහමාර කිට්ටු වුනා පමනි.....මුලු සිරුරම තෙරපෙනවාක් මෙන් දැනෙන්ට විය.....ටිකෙන් ටික අත් දෙක සහ කකුල් දෙක ඇඟ අතුලට තෙරපෙමින්සිහින් වන බව දුටුවෙමි. පියයුරු පෙදෙස පිම්බෙන්නාක් මෙන් දැනුනු අතර ඒවා ක්රමයෙන් විශාල වන්ට විය. ඉන පෙදෙස ඇතුලට තෙරපෙමින් එම පෙදෙස හීනි වූ අතර උකුල් පෙදෙස පිම්බෙන්ට විය. කොටට කපා තිබුනු කොන්ඩය ටිකෙන් ටික දිගුවන්ට විය. මා යට ඇදුම උඩින් ලිංග පෙදෙස අතගාමින් එහි වෙනස් වීම කෙසේදැයි නිරීක්ෂණය කරන්ට වුනෙමි. පිටට නෙරා තිබුනු පුරුෂ ලිංගය ක්රමයක් ක්රමයෙන් ඇග ඇතුලට ගිලාබසින බව දැනුනි. යට කලිසම ඉවත් කල මා ඒ දෙස බලා සිටියෙමි.....දිගු සිශ්නය කුඩාවෙමින් පැවතුනි.....වෘෂන කෝෂ දෙකද කුස තුලට ගිලෙමින් ඇති බව දුටු මා ඒවා අල්ලා නවතා ගැනීමට උත්සාහ ගත්තෙමි....මගේ උත්සාහය වියර්ත කරමින් ඒවා නොපෙනෙන ලෙසම කුස තුලට ගිලගත් බව දැනුනි. කුඩාවූ සිශ්නය තව තවත් කුඩාවෙමින් ඊට පහලින් පිපිරීමක් හටගන්නා ආකාරය පුදුමයෙන් යුතුව බලා සිටියෙමි......ස්වල්ප වේලාවක් ගතවූ පසු පිරිමි ලිංගය තිබුනු බවේ සලකුනක්වත් ඉතිරි නොකර අංගසම්පූරන ස්ත්රී ලිංගයක් බවට පත්වෙන ආකාරය මගේ ඇස්දෙකෙන්ම බලා ගැනීමට හැකියාව ලැබුනි. .....මේ වනවිට මගේ කෙස් වැටියද තට්ටම් පෙදෙස දක්වා දිගුවී අවසන් වී තිබුනි. පිරිපුන් පියයුරු යුවල කුඩා තැඹිලී ගෙඩි දෙකක් මෙන් පපුවේ එල්ලෙමින් පැවතුනි. මුලු සිරුරේම සම පැහැපත් වී සුමට වී තිබුනි......ඉන සිහින් වී ඇති අතර තට්ටම් පෙදෙස විශාල වී ඇත.....කැඩපත අසලට ගිය මට නිරුවතින් සිටින රූමත් තරුනියකගේ රුවක් දක්නට ලැබුනි. එම තරුණිය වෙන කිසිවෙකුත් නොව මා බව දන්නා මට නිරුවත් බව නිසා ලැජ්ජා සහගත බවක් ඇතිවිය.....ඉක්මනින් ඇදුම් රාක්කය කරා ගොස් බ්රෙසියරයත් යට සායත් යට කලිසමත් ඇදගත් මා ඊයේ සවස ඇද සිටි ගවුම ඇදගත්තෙමි.....හෙට උදේ වෙනකන් මට උදේ ඇදන් ගිය ඇදුම් ඕනැ වෙන්නෙ නෑ...සිතූ..මා ඒවා වෙනම අරන් තිබ්බෙමි.ගවුමෙන් සැරසුනු මා නැවත කැඩපත අසලට ගොස් හැඩ බලන්ට උනෙමි.....මම කොල්ලෙක් නම් මෙච්චර හැඩ බලන්නෙ නෑ ඒත් කෙල්ලෙක් උනාට පස්සෙ හැඩබල බලා ඉන්න හරිම ආශාවක් හිතෙනව.....මගේ රූමත් බව නරබමින් කල්පනා කලෙමි.
මා කුස්සිය දෙසට ගිය විට ආත් අම්මා බත් කන ලෙස පැවසුවාය.......බත් බෙදාගත් මා පුටුව දෙසට ගමන් කරනවිට ආත් අම්මා මගේ උකුල දෙස බලා සිටිනු දුටුවෙමි. මගේ කුමක් හෝ අඩුවක් ඇත්දැයි සැක සිතුනුනු මා ද උකුල දෙසට ඇස් යොමු කලෙමි......නෑ දුවේ මම මේ බැලුවේ. ...ඇවිදින කොට දුවගෙ උකුල ගැස්සෙන තාලෙ.... රූපෙ විතරක් නෙවෙයි දුව ඇවිදින කොටත් ලස්සනයි....ඇය සතුටින් සිනාසෙමින් කීවාය...කොල්ලෙක් වගේ නෙවෙයි..කෙල්ලෙක් උනාට පස්සෙ මටත් තේරුනා ඉස්සරට වඩා උකුල ගැස්සෙනව කියල......මොනව කරන්නද ඕක නවත්තන්න බෑනෙ.....ඔහේ ඕනැ විදියකට ගැස්සුනාවෙ.....ගානක් නෑ...... මාත් දැන් කෙල්ලෙක්නෙ......අද ආත්තම්ම දැක්කට ...ගෑනුන්ගෙ උකුල සෙලවන එකේ ලස්සන දකින්නෙ ගැහැනු නෙවෙයි පිරිමි........මේවගෙ උකුල ගැස්සෙන කෙල්ලො දිහා මම කොච්චර බලා ඉදල ඇද්ද......මාත් මේ විදියට පාරෙ යනකොට කොල්ලො මාදිහාත් මම ඒ දවස් වල බැලුව වගේ බලයි.......මා කල්පනා කරමින් කෑම කෑවෙමි.
කෑමගත් පසු මා වෙනදාමෙන් සාලයේ සැටියේ වාඩිවුනෙමි....දුව ඔහොම පොඩ්ඩක් ඉන්න මා දෙස බලා පැවසූ ආත් අම්මා කුමක් හෝ අමතක වුනාක් මෙන් ආපසු හැරුනු බව දුටුවෙමි........
No comments:
Post a Comment