ආත් අම්මාගේ පාඩම 24..(වැඩිහිටියන්ට සුදුසුලෙස ලියා ඇත) ..................ඔයත් දැන් අනිත් ගැහැණු ළමයි වගේ ගැහැණු ළමිස්සියෙක් නෙ......ඒ හින්ද මේක දැනගන්නම වෙනව.....මේක ලැජ්ජවෙන්න කාරනාවක්වත් බයවෙන්න කාරනාවක්වත් නෙවෙයි. වැඩිවියට පත්වෙන හැම ගැහැනියෙකුටම වෙන එකක්.......ඉතින් වටින් ගොඩින් නොකිය කෙලින්ම කියන්නකො ආත්තම්මෙ......ඇය කාරනාව කෙලින් නොකියා වෙනත් දේවල් පැවසීම නිසා මා කීවෙමි......දුව අහල තියෙනවද මන්ද.....මාසෙ වෙනව කියන එකක්......කී ඇය.....ඔයා කොහොමද දැනගන්නෙ....ඔයා ගැහැණු ලමිස්සියෙක් වෙලා තාම සති දෙකයිනෙ......ලැජ්ජා සහගත මද සිනහවක් සහිතව කීවාය......මා ගැහැනු ළමයිනට එසේ දෙයක් වෙන බව අසා තිබුනත් එය කුමක් දැයි හරි හැටි දැන සිටියේ නැත.....එහෙත් එවැනි දෙයක් අසාවත් නොමැති බව ආත් අම්මාට හැගෙවුවෙමි.....මම ඕවගෙ දේවල් අහල නෑ ආත්තම්මෙ ......මා කීවෙමි.....ඒකනෙ කී ඇය....දුවේ ගැහැනු ලමිස්සියෙක් වැඩිහිටියෙක් වුන දා ඉදල මාසෙකට සැරයක්....හරියටම කිව්වොත් දවස් විසි අටකට විතර සැරයක් මේ දේ වෙනව.....ඒක වෙන්න ඉස්සෙල්ල බඩ කොරවෙනව වගේ දැනෙනව සමහර විට ටිකක් රිදෙයි.....එහෙම රිදෙන වෙලාවට කෝපි ටිකක් බිව්වම හරි යයි.......එහෙම අඩුවුනේ නැත්නම් පැරසිටමෝල් පෙත්තක් බිවුවම අඩුවෙනව.......ඇය පැහැදිලි කරන්ට වූවාය.....ඔය වේදනාව ගොඩක් කල් තියෙනවද......මා ඇසුවෙමි......ඔන්නම් දවස් දෙක තුනක් තියෙයි.....සමහරුන්ටනම් එහෙම වේදනාවක් දැනෙන්නෙ නෑ....ඊට පස්සෙ තමයි මාසෙ යන එක ආරම්භවෙන්නෙ......ඒ කිව්වෙ ආත් අම්මෙ.....එය හොදින් පැහැදිලි කරවා ගැනීම සදහා ඇසුවෙමි. ඒ කියන්නෙ දුවේ ගර්භාශයෙන් ලේ පිටවෙනව......ඒ පිටවෙන ලේ කොහෙන්ද එලියට යන්නෙ කියල දුව දන්නවනෙ.....මගේ කුස දෙස බලා පැවසුවාය......ඇය පැවසූ දේ තේරුම්ගත් මා ......අයියෝ ආත්තම්මෙ ගොඩක් ලේ යනවද.....බියපත්ව ඇසුවෙමි......නෑ...නෑ....දුවේ බයවෙන්න එපා....පොඩ්ඩ පොඩ්ඩ යන්නෙ.....යන ලේටික උරාගන්න පෑඩ් ජාතියක් තියෙනව ඒක තියාගෙන යට කලිසම ඇදහ්ම හරි.....බඩේ කොරයක් එහෙම දැනුනොත් කියන්න......ඊට පස්සෙ ඉතුරුටික කියල දෙන්නම්......කී ඇය.....එහෙම වේදානාවක් ආවෙ නැතත් මේ දවස් ටිකේ සුදු පාට යට ක්ලිසම ඇදගෙන ඉන්න ගලවන කොට පේනවනෙ ලේ ගැවිල තියෙනවනම්. නිතරම ඒ ගැන කල්පනාවෙන් ඉන්න....ඇය මට අවවාද දුන්නාය....අම්මෝ ආත්තම්මෙ දිගටම යනවද.....නෑ දුවේ දවස් හතර පහකින් ඉවරවෙනව......ආයෙත් හැද්න්නෙ තව දවස් විසි අටක් ගියාට පස්සෙ..... කාන්තාවන්ට සෑදෙන මාසෙ මාරුව ගැන කියාදුන් ඇය.....ඕක ඔච්චර ගනන් ගන්න දෙයක් නෑ.....පුරුදු වෙනකොට ගානක් නෑ....ඇය සිනාසෙමින් කීවාය. ආත් අම්මා පැවසූ පරිදි මාත් දැන් වැඩිහිටි තරුණියෙකි. මටත් දැන් ඔවුන් මුහුන දෙන හැමදෙයක්ටම මුහුන දීමට සිදුවන බව තේරුම් ගත්තෙමි.
පිරිමින්ටනම් මේ කිසිම කරදරයක් නෑ. ඒකෙන් ලේ පිටවෙන්නෙත් නෑ . ඒවුනාට ඒක විනාඩි පහක් විතර අතගෑවොත්නම් සුදුපාට ඒව පිටවෙනව.නිමල් වශයෙන් සතියකට දෙතුන් විටක් ඒවා පිටකර ගැනීමට පුරුදුව සිටි මා කල්පනා කලෙමි. මාව කෙල්ලෙක් වෙන්න පටන්ගත්තට පස්සෙ ඒකවත් කරගන්න බැරිවුනානෙ. ඉස්කෝලෙදි විතරක් කොල්ලෙක් උනාම ඕව කරන්න තැනක් වත් වෙලාවක්වත් නෑනෙ......මා දුක්බරව සිතුවෙමි...... කෙල්ලන්ටත් ඒව පිටවෙනවද නැද්ද දන්නෙ නෑ.....කොහේද ඉතින් ඒකවත් බලාගන්න අල්ලන්නවත් එකක් තියනවද නිකන් හම් ගොඩක් මිසක්.....මා තව දුරටත් කල්පනා කලෙමි.
එදින සිට මා සුදු පැහැති පැන්ටි අදිමින් පරීක්ෂාවෙන් සිටියෙමි. මේ අතර ආත් අම්මා මට තවත් සුදු පැහැති ඒවා මිලදීගෙන දුන්නාය....දුවේ හෙට පෝය නේද අපි හෙට පන්සල් යමුකො.....ඔයා කාලෙකින් පන්සල් පැත්තෙ ගියෙ නෑනේද.....ආත් අම්මා යෝජනා කරමින් ඇසුවාය....මා වෙනදිනවල මෙවැනි පාසැල් නිවාඩු දිනයක් පැමිනෙන තුරු බලාගෙන සිටියේ යහලුවන් සමග විනෝද වීමටය. එහෙත් දැන් මට යහලුවන් නැත. මගේ ගැහැනු බව නිසා ඔවුන් ඇසුරු කිරීමට ක්‍රමයකුත් නැතිනිසා ගෙදර සිටීමට කම්මැලි බවින්.... යමු ආත්තම්මේ.... කීවෙමි......මා දෙස බලා සිනාසුනු ඇය.....යන්තම් ඇති.....මම හිතුව ඉස්සර වගේ බෑ කියයි කියල....පැවසුවාය.
No comments:
Post a Comment