Friday, May 3, 2019

 අනතුරේ පෙරලිය 42........... ............   මා ගැහැණු ලමයෙකු බවට පත්වූ පසු පලමු වරට මෙවැනි ලිංගික අත්දැකීමක් ලබාගැනීමට හැකිවූවේ අහම්බෙන් මෙනි.  එයද සිදුවූවේ මා ප්රියන්ත ලෙස සිටියදී පරිඝණකයේ සුරැකීව තබාගෙන තිබුනු වීඩියෝවක් බැලීමෙනි. මා ඒ දිනවල මෙම වීඩියෝ නරඹමීන් ස්වයං වින්දන ලබා තිබුනද අද දින ගැහැණු ළමයෙකුලෙස ලබාගත්  ලිංගික සුවය මා පිරිමියෙකු වශයෙන් ලැබුනු සුවයට වඩා දැඩිබවත් ඕනෑ තරම් වෙලාවත් එපා නොවී එම සුවය විඳගත හැකිබවත් සිහිකලේ ඉතාමත් සතුටිනි....නිකන් අතගානකොට මේවගේ සතුටක් ලැබෙනවනම් කොල්ලෙක් එක්ක එකතුවුනොත් කොයිතරම් සතුටක් ලබන්න පුලුවන්වෙයිද...... සිතුනත් කෙල්ලෙක් වසයෙන් එසේ එකතුවීම භයානක බව කල්පනා කලෙමි....ඉස්සර වගේ නෙවෙයි දැන් මම ගැහැනු ලමයෙක් ඒ හින්ද වැඩිය ඕවගැන හිතන්න හොද නැ....සිතුනු මා පරිඝණකය නිවා දැමුවෙමි.            
                             දැන් මා හැරෙන්ට දේශානිගේ සිරුරට උරුමකම් කීමට මෙලොව කිසිවෙක් නොමැති නිසා පසුදින මා පාසැල් ගියේ ඉතාමත් සතුටිනි.....ඔයාව බේරගත්ත කොල්ල නැතිවුනාලු නේද.....ඉශානි ඇතුලු යෙහෙලියන් පිරිස මගෙන් අසන්ට විය.....ඒක තමා අනේ.....ඊයෙ පල්ලියෙදි අවසන් කටයුතු කලා... අපේ තාත්ත තමයි ඒවට වියදම් කලේ..මා පැවසුවෙමි...අනේ අපරාදෙ ඒකොල්ල...උඹව බේරන්න ගිහින්නෙ එයාට මැරෙන්න උනේ.....අන්න ඒවගෙ කොල්ලෙක් හොයාගන්න පුලුවන්නම් අපිත් හරි වාසනාවන්තයි බන්.....පන්තියේ සිටින කටකාර ගැහැනු ලමයෙකු වන...තරංගී.....පැවසුවාය.....බල පන්කො මේකි කියන ඒව...කී ඉශානී...උඹට  ඕනැ එහෙම කරගන්න කොල්ලෙක්ද...ඇසූ ඉශානී.....මම යාලුවෙලා ඉන්න කොල්ල එහෙම කරල මැරුනොත් මාත් මැරෙනව....හොද වෙලාවට මට කොල්ලෙක් නෑ....ඉශානී දුකෙන් මෙන් පවසනු ඇසුනි.....උඹ කියන්නෙ දැන් දේශානිටත් මැරෙන්න කියලද....මදුසිකා ඇසුවාය.....දේශානි මොකටද මැරෙන්නෙ ....මොකද එයා ඒකොල්ලව අදුනන්නෙවත් නෑනෙ... එයාගෙ වෙලාව....ඉශානී පැවසුවාය.....මම අදුනන්නෙ නැත්තෙ කොල්ලව නෙවෙයි මේ දේශානි කියන කෙල්ල.....ඒත් මෙයාල ඒව දන්නෙ නෑනෙ....මා ඔව්න් අතරට වී කල්පනා කලෙමි.
                මා දිනෙන් දින දෙශානිගේ ජීවිතයට අවතීරනය වන්ට වුනෙමි. පෙර සිටි දේශානී මෙන් නොව මා කවුරුත් සමග ඉතාමත් ලගින් ඇසුරු කල අතර ගෙදර අය සමගද සමගියෙන් කටයුතු කරන්ට වුනෙමි.....අක්කෙ අර ලප් එක ගැන මොකද කියන්නෙ....දින කිහිපයකට පසු මල්ලී ඇසුවේය....ඒකෙ වැද්ගත් දේවල් ටිකක් තියනව මල්ලියේ ඒටික මගේ එකට දාගෙන මොකක් හරි කරමුකො....කී මා ....අපි මේක අම්මගෙන් අහමු....පැවසුවෙමි.....අපෝ බෑ අම්ම මට බනියි...මල්ලි ඕනැ නෑ මම අහනම්කො....මා පොරොන්දුවුනෙමි.
                   අම්මේ අර ප්රියන්ත අයියගෙ ලැප් එක මල්ලි ඉල්ලනව.....අම්මා සාලයේ සිටිනවිට මා කීවෙමි.....මා දෙස බැලූ ඇය....මල්ලි තාම පොඩියිනෙ දුවේ හින්ද තාත්තත් කැමති නෑ එයාට ඕකක් දෙන්න....හරි අම්මෙ මල්ලිට ඒක තනියම පාවිච්චි කරන්න දුන්නොත්නෙ අවුල.....මම ගාව තියාගෙන මම ඉස්සරහ පාවිච්චි කරන්න දුන්නොත් හරිනෙ.....මා පැවසුවෙමි...ටික වෙලාවක් කල්පනා කල අම්මා.....දුවගෙ අදහසත් නරක නෑ....එහෙනම් මල්ලිගෙ අතට දෙන්නෙ නැතුව දුවගෙ කාමරේ තියාගෙන පාවිච්චි කරන්න දෙන්න.....කීවාය.....හරි අම්මෙ මම එහෙම කරන්නම් කීවිට.....ඉස්සරනම් ඔයා මල්ලිට කාමරේ පැත්තෙවත් එන්න දුන්නෙ නෑ.....ඔය දෙන්න ඔහොම සමගියෙන් ඉන්න එක හොදයි දුවේ....සතුටින් පැවසූ ඇය...... පොඩි පුතා මට නිතරම කියනව කොම්පියුටරයක් තිබුනොත් හොදයි කියල....අනේ පවු දුවේ....එයාටත් ආස ඇතිනෙ.....දුව එහෙම කරන්නකො.....අවසානයේ පැවසුවාය.
                  මල්ලිගෙ වැඩේ හරි මල්ලියේ...මා මල්ලීගේ කාමරය තුලට ගොස් කීවෙමි....අක්ක අම්මගෙන් ඇහුවද....ඔහු ඇසුවේය......ඔව්...කී මා හැබැයි එක කොන්දේසියක් උඩ තමා කැමතිවුනේ.....මා කීවිට..... මොකක්ද.....ඇසුවේය. ....මල්ලිට ඒක කොහේවත් ගෙනියන්න බෑ පාවිච්චි කරන්න පුලුවන් මම ඉස්සරහ විතරයි....ඒකට මල්ලි කැමතිනම් දෙන්නම්.....මා කීවෙමි.....ඒකත් එහෙමද....දුකෙන් මෙන් කී ඔහු......ඒත් කමක් නෑ අක්කෙ....අක්ක කියන විදියට කරන්නම්....ඔහු එකඟවිය.
                    මා එහි තිබුනු වැඩකට නැති පයිල් අයින් කරන්ට උනෙමි අතර නිරුවත් ගැහැනු ලමුන්ගේ පින්තූර සහ ලස්සන ගැහැනු  ලමුන්ගේ පින්තූර රාසියක්ද තිබුනි. ඒවායෙන් නිරුවත් පින්තූර අයින් කලේ මට දැන් කෙල්ලන්ගේ නිරුවත දැකීමට කිසිම උවමනාවක් නොමැති නිසාය. රූමත් ගැනු ලමුන්ගේ පිතූර තබාගත්තේ ඔව්න්ගේ රූමත්බව නිසා මිස ඉස්සර මෙන් වෙනත් ලිංගික හැඟීමක් ලබා ගැනීම සඳහා නොවුනි.මේ අතර මා ඉස්සර යහලුවන් සමග ගත් පින්තූර රාසියක් තිබුනු අතර ඒවා මකා දැමීමට මැලි කමක් ඇතිවූ නිසා ඒවා මගේ පරිඝණකය තුලට ගත්තෙමි.....එහෙත් මේවැනි කොල්ලන්ගේ පින්තූර තබාගැනීමෙන් ගැටලුවක් ඇතිවේදැයි බිය සහගත බවක්ද ඇතිවිය

   

No comments: