Friday, May 3, 2019

අනතුරේ පෙරලිය 41..(වැඩිහිටියන්ට පමනක් සුදුසු ලෙස ලියා ඇතිබව සලකන්න 18+)
..........මල්ලී ඔහුගේ කාමරය තුලට ගියබව දුටු මා ඔහු අසලට ගියෙමි....මොකක්ද මල්ලි ඔයා කියන්න හැදුවෙ....මා ඔහුගේ පිට අතගාමින් ඇසුවෙමි.....ඕනැ නෑ අක්කෙ ....ඕව කිව්වත් මට අක්කට වගේ කිසිදෙයක් හම්බවෙන්නෙ නැනෙ.....ඔහු කනගාටුවෙන් මෙන් කියනු ඇසුනි.....ඉතින් මොකක්ද කියන්නකො.....මා කිවීට.....ඕනැ නෑ...මට අක්කත් බනිනවනෙ.....ඔහු නැවත කීවේය....අනේ මල්ලි මම දැන් ඉස්සර අක්ක නෙවෙයිනෙ.....ඔයාට බනින්නෙ නෑ..... පැවසුවෙමි.....ඔහු මා දෙස දුක්බරව බලා....අක්කට දැන් ලැප් දෙකක්ම තියනවනෙ.....අද ගෙනා එක මට දෙන්න පුලුවන්ද....ඇසුවේය.....අයියෝ මල්ලියේ ඔයා ඕක කියන්නද මෙච්චර වෙලා දැඟලුවෙ..මා ඇසුවෙමි.....ඔව් ඉතින් ඉස්සර අක්ක මට බනිනවනෙ.....ඔහු පැවසුවේය.....මම කිව්වනෙ මම දැන් ඉස්සර අක්ක නෙවෙයි කියල....මා කිවිට ....එහෙනම් අක්ක මට ඒක දෙනවද....සතුටින් ඇසුවේය.....ඒත් දැම්ම බෑ මල්ලි ඒකෙ මොනවද තියෙන්නෙ කියල බලල තමයි දෙන්න වෙන්නෙ....කී මා....ඇයි මල්ලි ලැප් එකක් ගෙනත් දෙන්න කියල තාත්තට කිව්ව නම් ඉවරනෙ....ඇසූ විට...ආපෝ දවසක් ඕක කියන්න ගිහින් මම තාම පොඩියි කියල බැන්න....ඉස්සෙල්ල ඉස්කෝලෙ වැඩ කරන්න කිව්ව.....පැවසුවේය.....ටිකවෙලාවක් කල්පනා කල මා......තාත්ත කියන එකත් ඇත්ත තමයි...ඕවෑ හොද වගේම නරකත් තියනව...ඔයාට තාම ඒව තේරෙන්නෙ නෑනෙ මල්ලියෙ.....මා කීවිට.....ඕකනෙ අක්කෙ මම කිව්වෙ අක්කත් මට ඕක දෙන්නෙ නෑ කියල....ඔහු කීවිට .....මම එහෙම එකක් කිව්වෙ නෑ නෙ මල්ලි..... අපි අම්ම එක්ක කතා කරල බලමුකො...මම කීවෙමි....
අම්ම එපා කිව්වොත්....ඔහු ඇසුවේය......හරි හරි...ඒකට මම මොකක් හරි කරන්නම්කෝ.....කීවිට....මගේ අත මුවට ලන්කර සිපගත් ඔහු.......මගේ හොද අක්ක....කීවේය..ඒක ලොක් කරලනම් පාස්වර්ඩ් එක දන්නෙත් නෑ නෙ මල්ලි.....මම පැවසුවෙමි...අපේ විකුම් අයිය ඉන්නකල් ඒකට බයවෙන්න එපා...ඔහු කීවේය.

                    නැවත කාමරයට ගිය මා රැගෙන ආ පරිඝණකය ක්රියාත්මක කලේ එහි ඇති උවමනා දෙවල් රැගෙන නරක දේවල් ඉවත් කිරීම සදහාය. එහි බාගත කරගෙන තිබුනු හොඳ චිත්රපටි තෝරා වෙනම තබාගත්මා අනිත් ඒවා අයින් කලෙමි.මේ අතර මා නැරබූ විඩියෝ ද තිබුනි. කොල්ලෙක් වශයෙන් මා ඒ දිනවල ඒවා නැරඹුවත් අද නරඹනවිට යම් ලැජ්ජා සහගත තත්වයක් ඇතිවූවේ මාත් මෙවැනි කෙල්ලෙක් වූ නිසායයි සිතුනි. මෙහිදී කොල්ලාට වඩා ගැහැනු ළමයා මෙතරම් කෙදිරි ගාන්නෙත් කෑගසන්නෙත් ඇයිදැයි ගැටලුවක් ඇතිවිය.මා අද වනවිට ගැහැනු ළමයෙකු බවට පත්වී සති දෙකක් පමන පසුවුවද කිසිම ලිංගික හැඟීමක් ඇතිවී නොතිබුනේ මට ඇතිවී තිබුනු ගැටලු සහගත තත්වය නිසාය. එහෙත් අද වනවිට එම ගැටලුසහගත තත්වයෙන් සෑහෙන දුරකට මිදීමට හැකිවූයේ මා කලින් සිටි පිරිමි සිරුර මියගිය බැවිනි.මේ නිසා මට අද කිසිම ගැටලුවක් නොමැතිව දේශානී වසයෙන් මගේ ගැහැණු ජීවිතය ගතකල හැකි බව කල්පනා කලෙමි. මා පිරිමි ලමයෙකු ලෙස සිටියදී මෙවැනි වීඩියෝ නරඹන විට පිරිමි ලමයා කෙල්ලගෙන් සතුටුවන ආකාරය ඉතා ආශාවෙන් නැරඹුවේ මටත් මෙවැනි කෙල්ලෙක් ඇත්නම් මේවගේ සතුටුවිය හැකිබව සිතමිනි. එහෙත් දැන් මට මෙසේ පිරිමි ලමයෙකු ලෙස හැසිරීමට හැකියාවක් නොමැත. මේ නිසා ගැහැනු ලමයා හැසිරෙන ආකාරය දෙස ආශාවෙන් බලා සිටියේ මෙවැනි ගැහැනු ලමයෙක් බවට පත්වූ මටද කවදා හෝ දිනක මෙසේ හැසිරීමට සහ කොල්ලාට අවනත වීමට සිදුවන බව දන්නා නිසාය. එම කොල්ලා කෙල්ලට කරන හැම දේම මටද කෙල්ලෙක් හැටියට මුහුන දිමට සිදුවනබව සිතන්ටවුනෙමි.....කොල්ල මෙහෙම කරන කොට කෙල්ලට සනීපද දන්නෙ නැ ..සිතූ මා..ඒත් මොනවගේ සතුටක්ද දන්නෙ නෑ දැනෙන්නෙ.....කල්පනා කලෙමි.....පිරිමියෙකුටනම් අරව පිටවෙනකන් හරිම සනීපයක් දැනෙන්නෙ...පිටවෙනකොට ඉවසන්නම බැරිවෙනව .....එම අත්දැකීම දන්නා මට එසේ සිතුනඅත් කෙල්ලන්ට දැනෙන්නේ කෙසේදැයි  ගැටලුවක් ඇතිවිය.....කොල්ලන්ට වගේද.... ඊටවඩා අඩුද.... මා කල්පනා කරමින් නරබනවිට....මගේ සිතතුලට වෙනදා නොතිබුනු අමුතු හැගීමක් ඇතිවිය.මා තොල් පෙති ලෙවකන්ට වූ අතර පියයුරු දෙක සෙමින් අහගාගන්ටවුනෙ ඒ ගැහැනු කෙනාදා ඒවා අතහාන නිසා මටද  අතගෑමට ආශාවක් ඇතිවූ නිසාය. ගැහැණු කෙනා සතුටුවන ආකරය බලා සිටින මගේ හැගීම්ද උතසන්න වනබව තේරුනි.එය පිර්මියෙකු වසයෙන් මට හුරුවී තිබුනු ලින්ගික හැගීමක් නොවනබව තේරුනු අතර එය ලිංගේන්ද්රයෙන් නොව මුලු සිරුර පුරාම දැනෙන හැගීමක් විය. ටික වෙලාවකින් ගතට අමුතුම හිරියක් ඇතිවූ අතර ඇඟ  පන නැතිවී ඇස්දෙක පියවෙන බව තේරුනේ ගතට දැනුනු සැහැල්ලුව නිසාය. මා ඇය මෙන් මුලු සිරුරම අතගා ගත්තෙමි. මේ වනවිට මගේ මුලු ගැහැනු ගතම රස සාගරයක් වී ඇය්හිබව තේරුනි .මේ අතර මගේ දකුනු අත කකුල් දෙක අතරට ගියේ නිරායාසයෙනි.මා ඇද සිටි පැන්ටියට උඩින් එය අතගාන්ට වුනෙමි. මීට පෙර මෙවැනි දේවල් නරඹනවිට රිජුවන පුරුෂ ලිංගය  හොදට අල්ලගෙන අතගෑමට හැකිවූවද අද මට එවැනි එකක් නොමැතිනිසා උඩින් අතගාන්ට වුනෙමි.....මා එසේ කරන විට වීඩියෝ එකේ ගැහැනු ලමයාද ඇගේ නග්න යෝනිය ඇගිලිවලින් පිරිමදිනබව දුටුවෙමි....පැන්ටිය ඉවත්කල මාද එසේ කරන්ටවුනෙමි. ඇගට දැනුනු සැහැල්ලුව තව තවත් වැඩිවන්ටවිය. ඉවසීමට නොහැකිවූ මට සිහින් කෙදිරියක් මුවින් පිටවූයේ මා නොදැනුවත්වමය....දැන් මෙතෙන්ට කවුරු හරි ආවොත් හරිවැඩේ වෙන්නෙ....සිතූ මා වීඩියෝව නිවාදමා නාන කමරය තුලට ගොස් ඇදගෙන සිටි ඇදුම් ඉවත්කර නිරුවත්වී මුලු ගැහැනු සිරුරම අතගා ගනිමින් සතුටුවන්ට වුනෙමි....අනේ දැන්නම් මට ඉවසන්නම බෑ.....මම ප්රියන්ත විදියට ඉන්න කාලෙ කාලෙ මෙහෙම වෙනකොට පුරුෂ  ලිංගය අල්ලගෙන හයියෙන් අතගානව.....ඒත් දැන් ඒක නැතිවුනා කියල කිසිම ප්රශ්නයක් නෑ...දැන් තිබෙන එකෙන් ලැබෙන සතුට ඊටවඩා වැඩිනිසා සිතුවෙමි.... මුලු ඇගපුරාම දුවන්නෙ ඊටවඩා ලොකු සනීපයක්නේ.....අනේ ගැහැනු ලමයින්ගෙ සතුට මේ තරම් වැඩිද....මා අසිහියෙන් මෙන් දොඩවන අතරතුර කෙදිරිගාමින් තවතවත් ලිංගේන්ද්රිය  පිරිමදින්ට වුනෙමි....කොල්ල කාලෙනම් මෙලහකට අරව පිටවෙලා ඔක්කොම ඉවරකරගෙන ඒත් දැන් කොච්චර වෙලා ගියාද තාම මොකුත් පිටවුනේ නෑනෙ....සිතනවිට ඉවසුම් නොදෙන දැඩි සතුටක් සමග විශාල හිරියක් සිරුර පුරාම පැතිරෙන්ට වූ නිසා මට හයියෙන් කෑගැසීමට හිතුනත් අමාරුවෙන් තදකරගෙන සිටියෙමි.....තත්පර කිහිපයක් යනතුරු ඇතිවී තිබුනු එම හිරිය ක්රමයෙන් අඩුවුවද පිරිමියෙකුට මෙන් එකවර කිසිවක් පිට නොවුනත් වතුර වැනි දියරයක් පිටවීමෙන් එම පෙදෙස දැඩිලෙස තෙත්වී ඇතිබව දැනුනි....මේවගේද දන්නෙ නෑ මේ වෙලාවට ගැහැණු අයට දැනෙන සතුට.....මේවගේ සතුටක් ලබන්න පුලුවන්නම් ගැහැණු ලමයෙක් වෙන එක කොයිතරම් ශෝක්ද.....මොනතරම් සැපක්ද...සනීපයක්ද...මේ බව දෙවියන් වහන්සේ දන්න හින්ද තමයි උන්වහන්සේ මාව කෙල්ලෙක් කරල මට ඒ සැපසම්පත් ටිකත් දුන්නෙ..සනීපය අඩු වැඩිවෙමින් දිගටම සතුට විදගැනීමට හැකියාව තිබුනද මා එම ක්රියාව නැවැත්වූවේ එපාවූ නිසා නොව අත රිදෙන්න ගත් නිසාත් සෑහෙන වෙලාවක් ගතකල නිසාත්ය.....දැන් බලනකොට කෙල්ලන්ට එපාවීමක් එන්නෙ නෑ වගේ.....මට සිතුනු අතර තිබුනු පුරුෂ ලිංගයට වඩා මෙය තුල සැහැල්ලුවත් සනීපයත් දෙකම ඇතිබව දැනගත්නිසා තිබුනු පිරිමි සිරුර ගැන යන්තමට හෝ කැමත්තක් ආශාවක් තිබුනානම් එයද නැත්තටම නැතිවී ගැහැණු සිරුරට ඇති ආශාව තවත් වැඩිවිය... ගැහැණු ළමයෙකු ලෙස පළමු ලිංගික සතුට ලබාගත් මා නාගැනීමට පටන්ගත්තෙමි..   

No comments: