..................පෙම්වතා නිසා පිරිමිකම ඉවත දැමූ තරුණයා ................... ඉන්දියාවේ ලක්නව් නගරයේ ජීවත්වූ විසි හැවිරිදි තරුණයෙක් පකිස්තාන දේසසීමාවේ ජීවත් වන තමාගේ පෙම්වතා සමග සාමාන්‍ය යුගදිවියක් ගත කිරීම සදහා ලිංගය වෙනස් කර ගැනීමේ සැත්කමකට මුහුනදී ඇතිබව ඉන්දියාවෙන් වාර්තාවේ.
මීට වසර පහකට පමන පෙර ගෘරව් නමින් හදින්වූ ඇය දැන් මීරා නමින් හැදින්වෙන බව ඇයගේ පෙම්වතාවන රිස්වාන් ගැන කතාකිරීමේදී ඉන්දියනු පුවත් පතක් වන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා ඇත.
ඇගේ ආචාරිය උපාධීය සදහා කාන්තාවන් සමග සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීමේදී ඇයට රිස්වාන් හමුවී ඇත. දිනෙන් දින ඔවුන්ගේ ආදර බැදීම් වර්දනය වනවිට ඔවුන්ගෙ ලින්ගිකත්වය ගැටලුවක් වී ඇත..... ඔහු මගේ හැගීම් තේරුම් අරගෙන අපිඅතර ගැබුරු බැදීමක් ඇතිකර ගැනීම මට තේරුම් ගන්න බැරිවුනා....ඇය හෙලිකලාය......ආදරයෙන් බැදුන විට වෙනත් හේතුවලින් එය දුර්වල කරන්න බෑ......ඔවුන්ගේ ආදරය සම්භන්දව ඇය පවසයි.
රිස්වාන්ගේ මව ඔහුට භාර්යාක් සොයමින් සිටිනවිට අන්තර්ජාලයේ සැරිසරන අපි දෙන්නා ලිංගික පරිවර්තන සැත්කම් වලින් මෙයට විසදුමක් ලබා දීමට කැමැත්තෙන්ම ඉදිරිපත්වුනා....ඇය පවසයි.
මෙයට වසරකට පමන ඉහතදී මීරා මුම්බායි වල වෛද්‍යවරයෙක් මුන ගැසී මාස හයක් පමන උපදෙස් ලබා ගත්ත. ඒත් මීරාගේ පවුලෙ අය මේකට විරුද්ධ උනා....මුම්බායි නිලියක් වන මීරාගේ සොහොයුරිය හෙලිකර සිටියාය. ඔවුන් විරුද්ධවුවද යුවද ඇය කිසිවෙක් නොතකා හෝමෝන් ප්‍රතිකාර ලබා ගත්තාය. මගේ ආදරනීය සිහින ලෝකය වැලද ගැනීමට අගෝස්තු, සැප්තෑම්බර්, ඔක්තෝම්බර් මාසවල සැත්කම් තුනක් කර ගැනීමට සිදුවුනා.....මීරා පවසයි.
මට සර්වබලදාරී දෙවියන් ගැන ලොකු විස්වාසයක් තියෙනව. මම දන්නව ඔහු මට අනවසය දෙයක් කරන්නෙ නෑ කියල.....ඇගේ අනාගතය සම්භන්දව ඇගේ මිතුරන් ප්‍රශ්න කිරීමේදී පැවසුවාය. කතක් යනුවෙන් හැදින්වෙන නර්තන සිල්පයේ නැටුම් සිල්පිනියක් වන මීරා..එය ඇගේ ජීවිතය බවත් රිස්වාන් ඇයට ඒ සදහා සහයෝගය දක්වන බවත් පවසයි.......
times of india ඇසුරෙනි
No comments:
Post a Comment