නත්තල් තෑග්ග(48 කොටස).........මට අමුතුම කනගාටු දායක හැගීමක් සිතට අතිවිය.....මා අවුරුදු ගනනාවක් ජීවත්වූ පිරිමි කම එකවරම සදහටම ඉවත්කරන්නේ කෙසේද....දැන් මේ මුද්ද දාගත්තොත් ආයෙත් කවදාවත් මට අපහු පිරිමියෙක් වෙන්න හම්බවෙන්නෙ නෑ....මේකදාගත්තෙ නැත්නම් ගැහැනු කම තියගන්න පැය විසිහතරක් ගතවෙන්න ඉස්සෙල්ල අර ඇදුම් ටික අදින්න වෙනව....එක අතකට ඒකත් කර දර වැඩක්....එක්කො දිගටම පිරිමියෙක් විදියට ජීවත්වෙන්න ඕනැ නැත්නම් දිගටම කෙල්ලෙක් වෙන්න ඕනැ..ඉදහිට කොල්ලෙක් වුනත්..........දැන් මට දිගටම නම් පිරිමියෙක් වෙලා ඉන්න හිත නෑ.....මම ගොඩක් ආශකරන්නේ මේ ගැහැනු ජීවිතේට.....ඉද හිට කොල්ලෙක් වෙන්නනම් මුද්ද නොදා ඉන්න ඕනැ.....එහෙම කලොත් නිතර ගවුම අදින්න ඕනැ.....ඒකත් කරදරයක්.....අදනම් දෙකින් එකක් තෝරගන්න ඕනැ.....කල්පනාකල මා ඇගිල්ලට මුද්ද දමාගැනීමට සූදානම් වුනෙමි.....බෑ....තව එක සැරයක් නිරෝෂ් බවට පත්වෙලා ඉදල. ආයෙත් නිරෝෂා වෙනව.....මුදුව අත තබාගෙන කල්පනාකලෙමි.....මගේ සිත ගැහැනු කම සහ පිරිමි කම අතර දෝලනය වන්ට විය......මම වැඩියෙන් ආශ ගැහැනුකමටනම් ආයෙත් පිරිමියෙක් වෙන්නෙ මොකටද....පිරිමියෙක් උනාම ලින්ගික සතුට ලබන්න පුලුවන් වෙන්නෙත් ටිකයි......ගැහැනියෙක් වුනාම ඒ සතුට උපරිමයෙන් ලබන්නත් පුලුවන්.....රත්රියේ නිරෝෂ් වසයෙන් ලැබූ ලිංගික සතුට සිහිකරමින් කල්පනා කලෙමි......පිරිමි කම වැඩක් නෑ වැඩක්ම නෑ.....මීටපස්සෙ මට පිරිමි කම එපා... මොහොතකටවත් පිරිමියෙක් වෙන්න එපා.....සෙමින් පැවසූ මම සිත දැඩිකර ගන ඇගිල්ලේ දමා ගැනීමට මුද්ද සූදානම් කරගත්තෙමි......දෙවියන් වහන්ස මට අද පටන් මොහොතකටවත් පිරිමියෙක් වන්න වුවමනාවක් නැත....ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම ගැහැනු කම ස්තීර කර ගන්නෙමි......මුදුව දෙස බලා දෙවියන්ට යාච්ඤා කල මම.....නිරෝෂ් මට ඔයාට වඩා නිරෝෂ ගේ ජිවිතේට ගොඩක් ආදරෙයි ඒ ජීවිතේට ගොඩක් කැමතියි....ඒ හින්ද මට සමාවෙන්න නිරෝෂ්...අද...මම ඔයාගෙ ජීවිතෙන් සදහටම අයින් වෙනව.....මට අද ඉදන් ඔයාගෙ ජීවිතේ අයිති නෑ....මට ආයෙත් පිරිමි ජීවිතය අයිති නෑ....මම අද ඉදන් ගැහැනියෙක් කවදාවත් පිරිමියෙක් බවට පත් නොවන ගැහැනියෙක් .........කල්පනා කල මම.....මට ආයෙත් පිරිමියෙක් වෙන්න නිකමටවත් නොහිතේවා......මා ආදරය කරන ගැහැනු කමම ස්තීරවේවා ......සෙමින් පැවසූ මම මුද්ද ඇගිල්ලට රින්ගුවෙමි......දන් හරි දැන් මට ආයෙත් කවදාවත් පිරිමියෙක් වෙන්න බෑ.....මා මුද්ද සිපගනිමින් කල්පනා කලෙමි......එලිය වටෙමින් පැවතුනු බැවින් මුහුන සෝදාගත් මා පලමුවෙන්ම ගියේ අමාදා අසලටය......ඇය අසල නිදාගෙන සිටි අම්මා කුස්සියට ගොස් ඇතිබව වටහා ගත් මා ඇය අසලින් ඇද මත වාඩිවුනෙමි......එකවර අවදිවූ අමාදා මගේ අතින් අල්ල ගත්තාය.....දැන් කොහොමද....ඇසූ මම ඇගේ නලට අත තැබුවේ ඇගරස්නේදැයි බැලීමටය.......දැන්නම් ටිකක් හොදයි වගේ නිරෝෂා ....ඇය පැවසුවාය......ඔයාට හොද වුන එක ලොකු දෙයක් මා ඇගේ මුහුන අත ගාමින් පැවසුවෙමි.......දැන් මාත් ඔයා වගේ නියම කෙල්ලෙක් මටත් දැන් ඔයාට වගේ කවදාවත් කොල්ලෙක් වෙන්න බෑ......අපි දෙන්නම දැන් නියම කෙල්ලො.....මා ඇගේ මුහුන දෙස බලා කල්පනා කලෙමි.....
අද දිනද මා පාසැල් ගියේ අමාදා නොමැතිවය.....හෙට අනිද්ද නිවාඩු හින්ද සදුද ඉදන් එයාටත් ස්කෝලෙ යන්න පුලුවන් වෙයි......මට සිතුනි. මා මුදුව පැලදීම නිසා ගැහැනු බව ස්තීර කර ගත්තද අද රෑට නැවත වෙනස් වේදැයි පරීක්ෂාවෙන් සිටිය යුතුබව කල්පනා විය......අද ගවුන් ටික අදින්නෙ නෑ වෙනස්වෙනවනම් වෙනස් වෙන්නෙ රෑ දහයෙන් පස්සෙ......කල්පනා කල මම අද දිනද නිරෝෂ් බවට පත්වූවොත් ඇද ගැනීමට ඇදුම් සූදානම් කර තබා ගත්තෙමි...
නිරෝෂා මට දැන් හොදයිනෙ අද රෑ ඔයා මාගාව නිදා ගන්නකෝ......රාත්රියේ අමාදා පැවසුවාය.......මාව පිරිමියෙක් වෙන නැති එක ස්තිර කරගන්නෙ නැතුව කොහොමද මම මේ කාමරේ නිදා ගන්නෙ.....මුද්ද දාගත්ත කියල ඒක සුවර්ද කියල අදරෑටනෙ බලාගන්න වෙන්නෙ.......සිතූ මම.....අදත් ඒ කාමරෙ නිදාගෙන හෙටම එන්නම් කීවෙමි.......ඒකට කමක් නෑ දුවේ අමාදට දැන් සනීප හින්ද මේකට එන්න ඔයා ඒ කාමරේ ඉන්නෙත් තනියමනෙ.....අම්මා එසේ පවසන විට මා කුමක් කරන්නේ දැයි ගැටලුවක් ඇතිවිය.......මම යන්නම්..... දුව එන්න මෙහාට.....අම්මා ඇගේ කොට්ටය සහ පොරවන රෙද්ද රගෙන කාමරයෙන් පිටවූවාය....දැන් හරි වැඩේ වෙන්නෙ මෙහාට එන්න වෙනව....ආවට කමක් නෑ මාව අයෙත් කොල්ලෙක් වුනොත් තමා අවුල......දැන් ඉතින් කරන්න දෙයක් නෑ කොල්ලෙක් වුනොත් ඇදගන්න ගවුන් ටිකත් අරගෙන එනව .....කොල්ලෙක් වීගෙන ආවොත් මෙයාට හොරෙන් ගවුම ඇදගෙන කොල්ලෙක් වෙන එක නවත්ත ගන්නව......මා කොට්ට සහ ගවුන් ටිකද රැගෙන අමාදා සිටි කාමරයට ගොස් ඇදුම් පැත්තකින් තබා අමාදා තුරුලු කරගෙන නිදා ගත්තෙමි......මෙයාව මේ විදියට තුරුලු කරගෙනම මාව කොල්ලෙක් වුනොත්..........

No comments:
Post a Comment