නත්තල් තෑග්ග(20 කොටස) .......................... ....එවිටම ජනවාරි පලවෙනිදා උදාවී ඇති බවත් රතිඤඤා වල ශබ්දයෙන් මා පිබිදී ඇති බවත් තේරුම් ගැනීමට හැකිවිය.....මා අතර මල්ලිලා දෙදැනාගේ කටහඩින් ඒ දෙදෙනාද රතිඤඤා දල් වන බව තේරුම් ගත් මා ඔව්න් සිටිනදෙසට ගියෙමි......තාත්තද ඔව්න් අතර සිටිනු දක්නට ලැබුනි......අක්කේ එන්න අපි රතිඤඤ පත්තුකරනව.......මාව දුටු පොඩි මල්ලී ඔව්න් අසලට පැමිනෙන ලෙස මට අඩගැසුවේය .....අපෝ බෑ මල්ලි ඕව පත්තු කරන කොට මට බය හිතෙනව.......මට ඉබේටම මෙන් කියවුනි.......වෙනදා රතිඤඤා පත්තු කරන මම ම යි.... ඇයි අද මේවට බය හිතුනෙ.....මා රතිඤඤා වල ශබ්දයට කන්දෙක වසාගෙන කල්පනා කලෙමි.....ඉස්සර මමත් මල්ලිල වගේ කොල්ලෙක්නෙ කොල්ලො වුනාම රතිඤඤ පත්තුකරන්න බයනෑ. ඒත් දැන් මම කෙල්ලෙක් ඒ කෙල්ලන්ට ජන්මයෙන් උරුමවෙන බය ගතිය මටත් ඇවිල්ලා.....අපි අක්කව ඇරෙව්වෙනෑ අක්කට ඉතින් උදෙම්ම නැගිටින්නත් තියෙන හින්ද.......ලොකු මල්ලී මීලග රත්ඤඤා ටික සූදානම් කරමින් පැවසුවේය......ඕවයෙ ශබ්දෙට තමා මට ඇහැරුනේ රත්ඤඤ පත්තුකරන කොට කොහොමද නිදාගන්නෙ.......මා කීවෙමි........එකත් ඇත්තනෙ.....අපි මේටික විතරක් පත්තුකරල නිදාගම්මු...පැවසූ...ලොකු මල්ලී පොඩිමල්ලී සමග රතිඤඤා වලට ගිනි තැබීමට සූදානම් විය......ඔයාල නැවැත්තුවට වැඩක් නෑනෙ හැමතැනම පත්තුවෙන හින්ද දැන් ඉතින් නින්ද යන එකක් නෑ.....මා ඔවුන්ට ඇසෙන සේ හයියෙන් කීවෙමි........
අනතුරුව අපි කාමරවලට ගොස් නින්දට සූදානම් උනෙමු.......එහෙත් හතර වටින් ඇසෙන රතිඤඤා ශබ්දය නිසා නිදාගැනීම අපහසුවිය........නින්ද යන්නෙත් නැති එකේ තැගි පෙට්ටියේ ඇදුම් ටික ඇදගන්න ඕනැ.......එතකොට ආයෙත් පිරිමියෙක් වෙන්න තියෙන අවස්තාව අඩුවෙයි......මා එම ඇදුම් ටික ඇදගෙන කැඩපතින් ටික වෙලාවක් මගේ සුන්දර ගැහැනු රුව නැරබුවෙමි......එක අතකට බලනකොට මම කොයිතරම් වාසනාවන්තයෙක්ද. කිසි හැඩයක් නැති කොල්ලෙක් වෙලා හිටිය මට කොයිතරම් ලස්සන කෙල්ලෙක් වෙන්න පුලුවන් වෙලාද........මගේ මුහුන ආශාවෙන් අතගාමින් කල්පනා කලෙමි.......රතිඤඤා ශබ්ද අඩුවිය මා ගවුම ගලවා නයිට් ගවුම ඇදගෙන නින්දට ගියෙමි.......එවිට ඇහැ ඇරුනේ පාන්දර එලාම් හඩිනි.......නාන කාමරයට ගිය මා කෙලින්ම ගියේ කුස්සියටය ඒ අව්රුද්දේ මුල්දිනයේ ගෙදරට කිරි ඉතිරේවා යන්න ප්‍රාර්තනාව ඇතුව කිරිබත් පිලියෙල කිරීමටය.....සහල් සෝදා ලිප තැබූ මම පොල් ගානවිට තාත්තා පැමිනෙනු දුටුවෙමි..........ඉබුල් කිරිබත් ටිකක් හදමුද නිරෝෂා දුවේ......තාත්තා යෝජනා කලේය......ඒවනම් රසයි තාත්තෙ ඒත් ඒව මම හදන්න දන්නෙ නෑනෙ.......මා කිවෙමි.....ඒක මහ දෙයක් නෙවෙයි දුවේ පොල්ටිකක් වැඩියෙන් ගාන්න මම හදන හැටි කියාදෙන්නම්......... ඔහු පැවසුවේය.......ගැහැනු ලමයෙක් උනාම දැනගන්න ඕනැ දේවල් කොයිතරම් තියෙනවද......මාත් දැන් ගැහැනු ලමයෙක් වෙලා හින්ද ගැහැනු ලමින්ට අවශ්‍ය දේවල් ටික ටික හරි ඉගෙනගන්න ඕනෑ.....මා මෙසේ සිතාගත්තෙමි......තාත්තාගේ උපදෙස් පරිදි මා ඉබුල් කිරිබත් පිලියෙල කලෙමි.....මා සිතුවාට වඩා හොදින් ඒවා පිලියෙල කිරීමට හැකිවීම ගැන සතුටක් ඇතිවිය......කෑම මේසය පිලියෙල කල මා ..කාමරයට ගොස් නව වසර වෙනුවෙන් ඇද ගැනීමට ගෙන ආ ඇදුම් ඇද ගත්තෙමි. එය මා තෝරාගත් ගවුමකි.......යට ඇදුම් සියල්ල අලුත් ඇදුම් වලින් ඇදගත්තෙමි.....කොන්ඩය පීරා ගත් මා කෙස්වැටිය පිට දිගට වැටීමට සලස්වා හිසට කොන්ඩා කටු ගසා සරසා ගත්තෙමි........මුහුනටද සාමන්‍ය මේකප් එකක් කරගත් මා කාමරයෙන් පිටතට ගියෙමි.......අම්මෝ අද අක්ක ගොඩක් ලස්සන වෙලානෙ හරියට අවුරුදු කුමාරි ඇවිල්ල වගේ.......ලොකු මල්ලී මාදෙස බලා මගේ ලස්සන වර්නා කරන්ට විය.....මට අමුතු ආඩම්බරයක් ඇතිවිය......හා හා වර්නාව ඇති පොඩි මල්ලිවත් එක්ක ගෙන එන්න කිරිබත් කන්න.....අද මායි තාත්තයි රස කිරිබත් හැදුව පැවසුවෙමි.......
දැන් හෙට අනිද්ද ස්කෝලෙ යන්නත් තියෙනව නේද.....තාත්තා අපෙන් ඇසුවේය.......මම නිරෝෂ් කියන කොල්ලෙක් විදියට මෙච්චරකල් පාසැල් ගියේ........ දැම් මම කෙල්ලෙක් මට දැන් ස්කෝලෙ යන්න වෙන්නෙ කෙල්ලෙක් විදියට.....කොල්ලෙක් වෙලා ස්කෝලෙ ගිය මට මේ විදියට කෙලෙක් විදියට යන්නෙ කොහොමද....කොහොමද මගෙ පිරිමි යාලුවො ආයෙත් ආස්සරේ කරන්නෙ....මට යන්න වෙන්නෙ පන්තියේ කෙල්ලො ගාවට.....මම කොහොමද එකපාරට එහෙම කරන්නෙ.......මට ගැටලු රාසියක් මතුවිය.....මට අලුතෙන් ඇතිවීමට ඇති ගැටලු සම්බන්ධයෙන් ටික වෙලාවක් කල්පනා කල මා........මම ස්කෝලෙ යන්නම ඕනැද තාත්තෙ.....ඇසුවෙමි. ......ස්කෝලෙ යන්නෙ නැතුව පුලුවන්ද......මල්ලිල දෙන්න ස්කෝලෙ ගියාම ඔයාට පුලුවන්ද මේ ගෙදර තනියෙම ඉන්න......ස්කෝලෙ යන්න ලෑස්තිවෙනව......තාත්තා දැඩි සවරූපයෙන් කීවේය.......දැන් මොකද කරන්නෙ......එක තකින් තාත්ත කියන එකත් ඇත්ත මම දැන් ඉස්සර වගේ කොල්ලෙක් නෙවෙයි හින්ද කෙල්ලෙක් උන මම මේගෙදර තනියම ඉන්නත් බෑ......හදිසියේ කෙල්ලෙක් උන හින්ද ස්කෝලෙ යන්නත් බෑ.......මා තාත්තාට කිරිබත් බෙදන අතරතුර කල්පනා කලෙමි.....තාත්තෙ අද පල්ලි යනවද........මා තාත්තාගෙන් එසේ ඇසුවේ මේ ගැටලුව ගැන දෙවියන් වහසේට පැවසීමට හිතාගෙනය......කෑම කාල යමු නේද......තාත්තා යෝජනා කලේය.......යන්තම් ඇති මේ ගැටලුව දෙවියන් ව්හන්සේට කියන්න පුලුවන් උන්වහන්සේ මට මොකක් හරි විසදුමක් හොයල දෙයි. උන්වහන්සේ තමයි මට මේ ගැහැනු කම තෑගි දුන්නෙ.....මට දුන් ඒ ගැහැනු කම කිසි කරදරය නොකර රැක ගැනී ම උන්වහන්සේට බාරයි.....මා කල්පනා කලෙමි........

No comments:
Post a Comment