Sunday, January 15, 2017

නත්තල් තෑග්ග(35 කොටස)..........................අම්මෝ මොකක්ද මේ වෙලා තියෙන්නෙ. මේ මට තිබුනු නිරෝෂා ගේ මුහුන නෙවෙයිනෙ....මුහුන අමුතු වෙලා නිරෝෂා ගෙයි නිරෝෂ් ගෙයි මුහුනු වර නෙවෙයි මුහුනෙ දැලි රැවුලත් වැවීගෙන එනව...මාව වෙන කොල්ලෙක් වෙලාද?....මම පපුව අත ගෑවෙමි....එහෙත් පියයුරු දෙක හොදින් තිබෙන බව දුටුවෙමි......කකුල් අතරද පිරිමි ලින්ගය නොමැති බව තේරුනි.....මාව කොල්ලෙකුත් නෙවෙයි.....අතර මැද නැවතිලා වගේ.....අම්මෝ අමාදා මාව මේ විදියට දැකොත් ඒකෙල්ලත් බය වෙලා කෑ ගහයි.....එතකොට හරිම විජ්ජුම්බරයක් වෙන්නෙ.....ඉක්මනට මුහුන හන්ගගෙන තෑගි ගවුම ඇදගන්න ඕනැ.....මා මුහුන හන්ගගෙන විදුලි බල්බය නිව්වෙමි...නයිට් ගවුම ඉවත් කල මා ගවුම ඇදගත්තෙමි......දන් මාව සම්පූර්න නිරෝෂා බවට පත්වෙයි....යන සිතුවිල්ලෙන් යුක්තව ඇදේ ඇලවුනෙමි.....හොද වෙලාවට අමාදට හොදටම නින්දගිහිල්ල.....ඇයදෙස බැලූ මට සිතුනි......මෙයා ඇහැරෙන්න ඉස්සෙල්ල මේ ගවුම ගලවල ඇදගෙන හිටිය නයිට් ගවුම ඇදගන්න ඕනැ....නැත්නම් මෙයා අහයි මේ මහ රෑ මේවගෙ ලස්සන ගවුමක් ඇදගෙන කොහේ යන්නද ඉන්නෙ කියල.....අපිට ආදරේ කරන හොද අම්ම කෙනෙක් හම්බවුනා ....ඒ එක්කම මට තිබුන මේ නිදහස නැති වුනානෙ.....අමාද හොද කෙල්ල ඒ වුනත් මම කොහොමද මෙයාට හොරෙන් මාව කොල්ලෙක් වෙන එක නව්ත්ත ගන්නෙ.....මට විශාල ගැටලුවකට මුහුන පෑමට සිදුවන බව තේරුනි...පැයක් පමන වෙලාවක් මට නින්ද නොගිය අතර මා මෙම ගැටලුව සම්භන්දව කල්පනා කරමින් සිටියෙමි.....දැන් මගෙ මුහුන හැරීම ගිහින්ද ඩන්නෙ නෑ.....මා හිමින් සීරුවේ කැඩපත අසලට ගියෙමි.....කාමරයේ ආලෝකය නොමැතිව අඩ අදුරෙන් කැඩපත දෙස බැලුවෙමි....හරිගිහින් වගේ සිතූ මම ගවුම ගලවා පසක තබා නැවත නයිට් ගවුම ඇදගත්තෙමි.....දන් අමාගට මුහුන නොපෙනෙන්න හන්ගගෙන ලයිට් එක දාල බලන්න ඕනැ.....මා විදුලි ආලෝකය දල්වා කැඩපත අසලට ගියෙමි......දෙවියන්ට ස්තූති වේවා ....මට ආයෙත් නිරෝෂා ගේ මුහුන ලැබිලා.....මා සතුටින් මුහුන අතගෑවෙමි......ඇයි නිරෝෂා .....ඇදේ වාඩිවී මාදෙස බලා සිටි අමාදා ඇසුවාය.....හොද වෙලාවට මෙයා මේ වෙලාවෙ ඇහැරුනේ අරවෙලාවෙ ඇහැරුනානම් මාව විනාසයි.....සිතූ මම....මුහුන සතෙක් විද්ද වගේ තේරුනා ඒකයි බැලුවෙ.....හොදවෙලාවට හිතට ආ එම බොරුව පැවසුවෙමි.....කලබලයට පත්වූ ඇය ඇදෙන් බිමට බැස මා අසලට ආවාය.......කෝ බලන්න ඇය මගේ මුහුන දෙස හොදින් බැලුවාය......මුහුනෙ මොකුත් අවුලක් නෑ.....රිදෙනවද....ඇය ඇසුවාය....මෙන්න මෙතැන ටිකක් රිදෙනව සැර ම්දුරුවෙක් කන්න ඇති.......පැවසූ මම ඇදේ වාඩිවුනෙමි.....ඇයද මා අසලින් වාඩිවී......අයි නිරෝෂා ඔයා මට කතා කලේ නැත්තෙ....කතා කලානම් කන්නඩිය ගාවට යන්න ඕනැ නෑනෙ......මම බලනවනෙ.....ඇය කීවාය......ඔයාට නින්ද ගිහින් තිබුන හින්ද මට ඇහැරවන්න පව් කියල හිතුන.....මම කීවෙමි......අනේ නෑ කෙල්ලෙ ඔයාලට කරදරයක් උනොත් අපි බලන්න ඕනැනෙ. ඔයා දැන් මගේ යාලුවෙක් නෙවෙයිනෙ මගේම සහෝදරියක්නෙ.....ඇය මාව තුරුකරගෙන මගේ මුහුන සිපගත්තාය.....හරි හරි දැන් නිදාගම්මු පැවසූ මම ඇයව තුරුලු කරගෙන ඇදේ ඇලවුනිමි......දැන් ඉතින් හෙට පාන්දර වෙනකන් මට නිරෝෂා විදියට ඉන්න පුලුවන් ඒත් දවල්ටත් කොහොමහරි ගවුම ඇදගන්න ඕනැ .....මා ඇයව තුරුලට ගෙන කල්පනා කලෙමි......                                                                                                                                                                                  මෙයාට නින්ද ගියාට පස්සෙ මාව නිරෝෂ් උනොත් කොල්ලෙක් වෙලා මේවගෙ කෙල්ලෙක්ව තුරුලු කරගෙන හිටියොත් මොනවගේ හැගීමක් ඇති වෙයිද......මට නිකමට හිතුනි.....එතකොට මට තියෙන්නෙ පුරුෂ ලින්ගයක්නෙ.....කොල්ලෙක් කෙල්ලෙක් ව තුරුලට අරගෙන මේවගෙ හිටියොත් සුවර් එකටම ඒක රිජුවෙනව....එතකොට ඉන්න බැරිවෙයි.....ඊට පස්සෙ මොනව වෙයිද.....මා තව දුරටත් කල්පනා කලෙමි.....මට හිතෙනව දවසක් එහෙම වෙලා බලන්න....මට නිකමට මෙන් සිතුනි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: