නත්තල් තෑග්ග(34 කොටස)..................... ......අම්මා අපේ ගෙදරට පැමිනි පසු මටත් තාත්තටත් යම් නිදහසක් ලැබුනු අතර ඇය අපිට දක් වන අදරය නිසා අපිට අම්මා නොමැති අඩුව යම්තරමකට පිරිමැහුනි.....එහෙත් මට තවත් ගැටලුවක් මතුවී ඇත.එය මගේ ගැහැනු බව ආරක්ශා කර ගැනීමට තෑගි ගවුම ඇදීමට සිදුවීමය. අමදාට පෙනෙන්ට එය නිතර ඇදීමට නොහැකි වීම නිසා ඉඩ ලැබුනු හැම වෙලවෙම ඇයට හොරෙන් එම ගවුම ඇදීමට සිදුවිය.....මේකෙ යට ඇදුම් විතරක් ඇන්දොත් මාව කොල්ලෙක් වෙන එක නවතියිද එක් දිනක් මට හිතුනි.....බ්රෙසියර් එකයි පැන්ටියයි විතරක් ඇදගෙන හිටියොත් හරියයිද දන්නෙ නෑ....සිතූ මම දිනක් එසේ ඇදගෙන සිටීමට තීරනය කලෙමි......බැරිවෙලාවත් මෙහෙම බගෙට ඇදල ආපහු කොල්ලෙක් වුනොත් ....මට බයක් ඇතිවිය.....අමාදට රෑට ලේසියෙන් ඇහැරෙන්නෙ නෑ....ඒ හින්ද රැවෙනකොට කොල්ලෙක් උනොත් ආයෙත් කෙල්ලෙක් වෙන්න සැලසුම් කරගෙන පැන්ටියයි බ්රෙසියර් එකයි ඇදගන්න ඕනැ.....කොල්ලෙක් උනොත් ඉක්මනට ගවුම ඇදගෙන මාරුවෙන්න පුලුවන්වෙයි....සිතූ මම දවල්තිසේ එය නොඇද සිට රාත්‍රී නවයට පමන පැන්ටිය සහ බ්රෙසියරය ඇද ඊට උඩින් නයිට් ගවුම ඇදගත්තෙමි......ඊයෙ රෑ නවයට විතර තමයි මම අව්සන් වතාවට ගවුම ඇදගත්තෙ ....ඒ හින්ද දැන් මේව ඇන්දම මොකක් වෙයිද දන්නෙ නෑ....මා චකිතයෙන් යුතුව ඇදේ ඇලවුනෙමි......අමාදා වෙනදා මෙන් මට තුරුලුවූ අතර මා ඇය හොදින් තුරුලුකර ගත්තෙමි......මම මෙයාව මෙහෙම තුරුලුකරගෙන ඉදල බැරිවෙලාවත් ගවුම නොඇන්ද හින්ද මාව කොල්ලෙක් උනොත්.....කොල්ලෙක් කෙල්ලෙක්ව තුරුලුකරගෙන නිදාගත්ත වෙනව.....ඒ හින්ද හොද කල්පනවෙන් ඉන්න ඕනැ......කොල්ලෙක් වීගෙන ආවොත් ඉක්මනට ගවුම ඇදගන්න ඕනැ....මා සිතාගත්තෙමි.....ටික වෙලාවක් ගතවනවිට අමාදාට නින්ද ගොස් තිබුනු බව මට දැක ගැනීමට හැකිවිය......මා චකිතයෙන් යුතුව බලා සිටියා මිස නින්ද ගියේ නැත......පැයක් පමන ගතවිය......එහෙත් වෙනසක් වනබවක් පෙනෙන්ට නොතිබුනි......වැඩේ හරිගිහින්ද දන්නෙ නෑ......මගේ සිරුර දෙස බලා කල්පනා කලෙමි.....තවත් වෙලාවක් ගතවිය මට නොදැනීම නින්ද ගොස් තිබුනි......නින්දෙන් ඇහැරුනු මා කලබලයෙන් නැගිට්ටේ මගේ සිරුරට කුමක් සිදුවී ඇත්දැයි සෙවීම සදහාය .....මා පපුව අතගෑවෙමි....පියයුරු දෙකනම් එහෙමම තියෙනව....ඉන්පසු මා කකුල් දෙක පලල් කර ලින්ග පෙදෙස අත ගෑවෙමි.......එතැනත් හිස් බව තාම තියෙනව.....මේ තෑගි ඇදුම් වලින් ආවරනය වෙලා තියෙන්නෙ ඒ දෙක විතරනෙ......ඇගේ අනිත් තැන් ආවරනය වෙන්නෙ ගවුමෙන්නෙ....ඒ හින්ද ගවුමෙන් ආවරනය නොවුනු තැන් මොනව වෙලා ද දන්නෙ නෑ.....මා හිස අතගෑවෙමි.....දිගු කෙස් අතට අසුවිය ......කොන්ඩෙත් හරි......දැන් බලන්න ඕනැ මුහුන..මේ මොනව වෙනස් වුනත්..මුහුන නිරෝෂ් වගේ තිබුන්ත් ඔක්කොම අවුල් වෙනව. මා අදුරේම මුහුන අතගැවෙමි......වෙනස්වෙලානම් නෑ වගේ ඒත් කන්නාඩියෙන් බලන්නෙ නැතුව කියන්න බෑ......මට සිතුනි.....ලයිට් එක දාන්නෙ නැතුව කරුවර නිසා කන්නාඩියෙන් මුහුන බැලුවට පේන්නෙ නෑ......ලයිට් එක පත්තු කරන්න ගියොත් අමාදට ඇහැරෙයි....එහෙම වුනොත්...මේ රෑ හැඩ බලන්නෙ මොකටද කියල අමාද අහයි ......දැන් මොකද කරන්නෙ.....මා කල්පනා කිරීමට පටන් ගත්තෙමි......ඇදෙන් නැගිට්ට මා ඇදේ වාඩිවුනෙමි......දැන් ඉතින් බල බලා ඉදල හරියන්නෙ නෑ.....මුහුන බලලම සැකය දුරුකරගන්න ඕනැ......ඇදෙන් නැගිට්ට මා ස්විචය දෙසට ගියෙමි.....එය දල්වූ මා හිමින් හිමින් කන්නාඩිය අසලට ගියෙමි....මේ මොකක්ද........ බියට පත්වුනු මට එකවරම කියවුනි......
No comments:
Post a Comment