නත්තල් තෑග්ග(26 කොටස)..................... .....මා අපේ පන්තිය දෙසට යනවිට මගේ හොදම යහලුවන් වන ප්‍රදීප් සහ තරංග මා ඉදිරිට පැමිනෙන අයුරු දුටුමට.....බයක් දැනුනි.....මාව දැකල මෙයාල මොනව කියයිද දන්නෙ නෑ....මාව නිමේෂ් කියල හදුන ගනීද දන්නෙ නෑ.....මම බයෙන් බයෙන් ඔවුන් ඉදිරියට ගියෙමි.....එහෙත් ඔව්න් දෙදෙනා මා දෙස නොබලා කතාකරමින් යන බව දුටු මට.....මෙයාලටත් මාව නිමේෂ් කියල තේරෙන්නෙ නෑ.....මම පන්තිය අසලට ගියවිට.....පන්තියේ සිටි ලස්සනම ගැහැනු ලමයා වන තාරුකා මගේ අතින් අල්ලාගෙන.....අපේ ස්කෝලෙ හොදම රිසාල්ට් උබට බන්....ඇය සතුටින් පවසා.....ඇයි බන් මේ දවස් ටිකේ ආවෙ නැත්තෙ......ඊයෙ අමාදා කිව්ව උබව බලන්න යන්න ඕනැ කියල.. ඇය පැවසූ විට.....අමදා විතරක් නෙවෙයි ..නෙත්මියි....චතුරිකයි ආව..මම පැවසූවිට....මටත් එන්න හිත තිබුන ඒත් අපේ ගෙදර දුර හින්ද බැරිවුනා.....ඉතින් මොකද බන් උඹට උනේ අසනීපයක්වත් උනාද......මගෙන් ඇසුවාය.....නෑ බන් කම්මැලි හිතුන.....මම කීවෙමි......ඉතින් කොහොමද උබේ රිසල්ට් මාත් යන්තම් ගොඩ උබතරන් නම් නෑ.....පාස්නෙ ඒ ඇතිනෙ...මා කීවෙමි.....නිමේශා අපිට ලොකූ පාටියක් දෙනව කිව්ව ඔන්න ලෑස්තිවෙලා හිටපන් තාරුකා...පන්තියට පැමින පොත් බෑක් එක මේසය මත තැබූ අමාදා අපි දෙස බලා පැවසුවාය......අනේ ඇත්තද නිමේශා ඇය මෙගේ උරහිස් මත අත්දෙක තබාගෙන ඇසුවාය......මා කිසිවක් නොකියා සිනාසුනිමි.....මා මෙතෙක් කලක් පිරිමි ලමයෙකු ලෙස තාරුකාගේ ලස්සන රූපය දෙස ආශාවෙන් බැලුවත් ඇයට මෙතරම් ලගින් සිට කතා කර නැත.....එහෙත් දැන් ඇය මා අසලාම වී මගේ කරට අත තබාගෙන කතාකිරීම මට අදහාගත නොහැකි දෙයක් විය...... මම නිමේෂ් උනානම් කවදාවත් තාරුකා වගේ ලස්සන කෙල්ලෙක් ගාව මෙහෙම ඉන්න හම්බවෙන්නෙ නෑ.....මා කල්පනා කලෙමි
පන්තියට පැමිනෙන සියලු දෙනා මගේ ප්‍රතිඵල ගැන සුබ පතන්ට විය. මේ අතර පිරිමි ලමුන්ද විය.....තරන්ග සහ ප්‍රදීප් ඈත සිට මට සුබ පැතුවාමිස මා අසලට පැමිනියේ නැත.........මා නිමේෂ් කල හොදම යහලුවන් වී සිටියේ අපි තිදෙනාය.....අපි කවදාවත් ගැහැනු ලමුන් ගැන එතරම් කතා නොකල අතර ගැහැනු ලමුන් වැඩිපුර ඇසුරු නොකෙරුවෙමු. ප්රදීප් සහ තරන්ග හට එම පැරනි පුරුද්ද එසේම පවතින බව මා දුටුවෙමි....... පාසුන ලමයි යන්න උසස්පෙල පන්ති තිබුනු තැනට......පේල් අය ඔහොම ඉන්න.....අපේ පන්තිය භාරව සිටි ගුරු තුමිය පැවසූ අතර.....මට කතා කල ඇය මට විශේසයෙන් සුබ පැතුවාය...
අපේ ස්කෝලෙ ඔක්කොමල හිතාගෙන ඉන්නෙ මම එදා ඉදම්ම නිමේශා විදියට හිටිය කියල. ඒත් මට විතරයි ඒ මගෙ අතීතය ඔක්කොම මතක.....බැරි වෙලාවත් මටත් ඒ අතීතය අමතක උනානම්......මට මේ අත්දැකීම කාටවත් කියන්නවත් ලියන්නවත් හම්බවෙන්නෙ නෑ.....මේකනම් මහා පුදුමා කාර සිදුවීමක්......මා අලුත් පන්තියට යන අතර තුර කල්පනා කලෙමි......අමාදා මා අසල මේසය තෝරා ගත් අතර තාරුකා මගේ අනිත් පැත්තෙන් වාඩියුනු බව දුටුවෙමි......පන්තියෙ ඉන්න ලස්සනම කෙල්ල....මම ඒ දවස් වල හොරෙන් හොරෙන් බැලූ තාරුකා.....අද මා අසලින්ම වාඩිවෙලා.....මට දැන් මෙයා දිහා හොරෙන් බලන්න ඕනැ නෑ ....මාත් දැන් මෙයා වගේ කෙල්ලෙක් හින්ද ලගින්ම ඇසුරු කරන්න පුලුවන් ....මම මොනතරම් වාසනා වන්තියෙක්ද.........කල්පනා කල මම ඇය දෙස බලා සිනාසුනිමි......
දිනෙන් දින මාව ගැහැණු ජීවිතේට හුරුවෙන්නට විය....පන්තියේ යෙහෙලියන් සියල්ලුදෙනාම එකා මෙන් සිටීම මගේ සතුටට හේතුවිය.....ඉස්සර මට හිටියෙ යාලුවො දෙන්නයි. දැන් මේ පන්තියෙ හැම කෙල්ලෙක් මවගේ මා එක්ක යාලුයි.......ඒ අතර අමාදා සහ තාරුකා මගේ සෙවනැල්ල මෙන් මා අසලම සිටින්ට විය......තාත්තා වෙනත් පාසැලක් සෙවුවද මේ පාසැල සුදුසු බව තාත්තට දැන්වූ නිසා වෙනත් පාසැලකට යෑමේ අදහස අතහැර දැමුවෙමු. උසස් පෙල පන්තියක් නිසා මට උපකාරක පන්ති කිහිපයකටද යෑමට සිදුවිය අමාදා හැර අනිත් යෙහෙලියන් මා සමග එම පන්තිවලට සහභාගී ඌවත්.....අමාදා පන්ති දෙකට පමනක් යෑම මට ගැටලුවක් විය.......අනිත් පන්ති වලටත් එන්නකො අමාදා.....මම පැවසූ විට කුමක් හෝ කියා ඇය මගහරින්ටවිය.....අමාදට පන්ති වලට ගෙවන්න සල්ලි නැතුව ඇති.....මට සිතුනි. දිනක් මා ....................

No comments:
Post a Comment