දැනට ලොවපුරා කෝටි දෙකක පමන ජනතාවක්(0.3%) මෙම ගැටලුවෙන් පීඩාවිදින බව සොයාගෙන ඇත.ඉන්දියාවේ සිටින හිජ්රා යනුවෙන් හැදින්වෙන ජන කොට්ටශය මෙයට උදාහරනයක් වේ.ඔව්න් ලක්ශ පහක් පමන ප්‍රමාණයක් ඉන්දියාවේ සිටින බව සොයාගෙන ඇත. බොහෝ හිජ්රාවන් හට මෙම මනසික ගැටලුව පවතී. සමාජය හෝ ඔවුන්ගේ ඥාතීන් විසින් ඔව්න් හෙලා දුටුවත්. ඔවුන්ගේ මෙම ගැටලුව සම්භන්දව සොයා බැලීමට ඉදිරිපත්වීම බොහෝ සේ අඩුවී ඇත.
ගශල්ට මෙම ඇතිවී තිබුනු තත්වය සම්භන්දව ඔහුගේ දෙමවුපියන් මැදිහත්වූ අතර ඔහුගේ ලිංගය මාරු කර ගැනීමේ අදහසට සහයෝගය දැක්වීය. මේ අනුව 2007 දී ලිංගය මාරු කර ගැනීමේ සැත්කමට මුහුන දී මෙතෙක් කලක් පුරුෂභාවයයෙන් පීඩාවිදි ඔහුට පිරිමි ශරීරය වෙනස්කරවාගෙන රූමත් තරුණියක් බවට පත්වීමට වාසනාව උදාවී ඇත. ඇය කාන්තාවක් වීම සඳහා ගමන්කල මෙම දුස්කර ගමනට ඇගේ දෙමවුපියන් ඇයව අත නොහැර ඉදිරියටම ගමන් කල බව ඇය පවසයි.
ඇය අද බොලිවොඩ් සිනමාවල කතා රචිකාවියක් වන අතර මෙම ගැටලුවෙන් පෙලෙන ලමුන් සහ වැඩිහිටියන් සදහාද උදවු කරන කතා ලිවීමටද අදහස් කරගෙනද සිටී....ඇයගේ මෙම කතාවලින් ලිංගය වෙනස් කර ගැනීමේ ආශාවෙන් පෙලෙන අයට සහනයක් වේ යැයි ඇගේ අදහස වී ඇත.... ඉන්දියානු පුවතක් ඇසුරිනි......

No comments:
Post a Comment