Sunday, January 29, 2017


නත්තල් තෑග්ග(47 කොටස).........හම්මේ මොකක්ද මම මේ කරගත්තෙ....සෑමදෙයක් ම එපාවූ මම තෙහෙට්ටු ගතියෙන්ම.....අතේ තිබුනු සෙවෙල ඇද ඇතිරිල්ලේ පිසදැමුවෙමි......කොලන්ගෙ සතුට ඉක්මනටම වැඩිවෙලා උපරිමයට පස්සෙ එපාමවෙනව......මා ගැහැනු ලමයෙක් වසයෙන් මෙසේ තෙහෙට්ටු බවක් වත් එපාවෙන බවක්වත් නොදැනුනු බව සිහිවිය.....මේ වගේ ද මම එදා කොච්චර වෙලා මීට වඩා කී ගුනයකින් සතුටු වුනාද ඒත් අන්තිමට කිසිම විඩාවක්වත් එපාවීමක් වත් වුනේ නෑනෙ.....කල්පනා කල මට ගැහැනු ජීවිතය තුල මීටවඩා සතුටට පත්වියහැකි බව තේරුනි.....මටනම් හිතෙන්නෙ ගැහැනියෙක් වෙන එක මීට වඩා හොදයි.....ඉක්මනට ආයෙත් නිරෝෂා බවට පත්වෙන්න ඇදුම් අදින්න ඕනැ.....ආයෙත්නම් මම කවදාවත් පිරිමියෙක් නම් වෙන්නෙ නෑ......මේ ක්‍රියාවෙන් පිරිමි කම එපාවුනු මට එම ගවුන් ඇදගෙන ගැහැනු බව ස්තීර කර ගැනීම සදහා නත්තල් දින සිස්ටර් ලබා දුන් මුද්ද පැලද ගැනීමට කල්පනා කලෙමි......ගැහැනු බවට පත්විය යුතු ඇදුන් වලින් සැරසුනු මා මුද්ද අතට ගත්තෙමි.....තවමත් මගේ අතේ ඇගිලි මහත්වී තිබුනු බැවින් එම මුද්ද පැලදීමට නොහැකිවිය.....මාව නිරෝෂා බවට පත්වුනාම ඇගිලි සිහින් වෙනවනෙ ඊට පස්සෙ මේ මුද්ද දා ගන්නව....සිතාගත් මා මුද්ද පැත්තකින් තබා දාතු පහවීමෙන් පසු ඇතිවූ වෙහෙසත් නිදිමතත් නිසා ඇදේ ඇලවුනෙමි......කොල්ලන්ට මේ වැඩේට විනාඩි පහක්වත් යන්නෙ නෑනෙ.....වෙලාව බැලූ මට සිතුනි.....එදා මම කෙල්ලෙක් වුනාට පස්සෙ කොච්චර වෙලා සතුටු වුනාද කීපාරක් ඉවසන්න බැරුව කෑගැහුනද.....මේවගෙ දිග ලිංගයක් නැති වුනට ඒකෙන් දැනෙන සතුට කොච්චර බලවත්ද......කෙල්ලෙක් උනාම නිතර ලින්ගික සතුටක් ගැන හිතෙන්නෙත් නෑ.....හිතුනොත් ඒක ඉවසන්න බැරි සතුටක් බවට පත්වෙනව.......මට හිතෙන්නෙ ගැහැනු කමේ විශේෂත්වය ඒක වෙන්න ඕනැ......මේ කුමන අතින් බැලුවත් ගැහැනු ජීවිතය මීට වඩා සුබදායක බව මට තේරුනි......ආයෙත් නිරෝශා බවට පත්වුන ගමන් කිසිද්යක් ගැන කල්පනා නොකර මුද්ද දාගෙන ගැහැනු කම ස්තීර කර ගන්නව.....මගේ හිතේ දෙවියන් වහසේගේ කැමත්තත් ඒක වෙන්න ඕන..... අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වසයෙන් උම්වහන්සේ කැමති දේ කරන්න ඕනැ.....ඊට පස්සෙ උන්වහන්සේත් මට මීටත් වඩා සලකයි......මා කොට්ටයේ මුහුන හොවා ගෙන කල්පනා කලෙම්.
උදෑසන පිබිදෙන විට මාව නැවත නිරෝශා බවට පත්වී ඇතිබව දැන ගැනීමට ලැබුනි.....ඇදෙන් නැගිට්ට මම මගේ සිරුර කැඩපතින් නිරීක්‍ෂණය කලෙමි.....නිරෝශාගේ අහින්සක පෙනුම ඇති සුන්දර මුහුන නැවත දැක ගැනීමට ලැබුනි......මම ආයෙත් කවදාවත් මේ ලස්සන මුහුන වෙනස් කර ගන්නෙ නෑ....මේවගේ සිනිදු සුන්දර මුහුනක් තියාගෙන....රැවුල් කොටවලින් පිරුනු ගොරෝසු පිරිමි මුහුනක් මට මොකටද......මුහුන අතගාමින් කල්පනා කලෙමි......දැන් ඉතින් මුද්ද දාගත්තම ආයෙත් පිරි කම ලැබෙන්නෙ නෑ....මාව නිරෝෂ් බවට පත්වීම සදහටම නවතියි.....මා මුදුව අතට ගෙන ගුඩ් බායි නිරෝෂ් ....යනුවෙන් සෙමින් පැවසුවේ ඔහු නැවත මා අසලට නොඑන ගමනක් යා යුතු බැවිනි......මේක දා ගත්තට පස්සෙ මට ආයෙත් කවදාවත් නිරෝෂ් දකින්න් හම්බවෙන්නෙ නෑ.....නිරෝෂ් ගෙයි මගෙයි සම්භන්දය අදින් පස්සෙ සදහටම ඉවරයි.......මා මුදුව අත තබාගෙන කල්පනා කලෙමි.....ගුඩ් බායි නිරෝෂ්.....වෙල්කම් නිරෝෂා..... යනුවෙන් සෙමින් පැවසූ මම මුදුව ඇගිල්ලට දාගැනීමට සූදානම් වන විටම........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: