නත්තල් තෑග්ග(37 කොටස)..................... ..........හරි අමාරුයි නිරෝෂා යටිබඩ අතගාමින් පැවසූ ඇය......අපිවත් කොල්ලො වෙලා උපන්නනම් මේවගේ වදයක් විදින්න වෙන්නෙ නෑනෙ.....මාසෙකට සැරයක් මේ වදේ විදින්න ඕනැනෙ.......කීවාය. ....ඕක ඔච්චර වදයක් නෙවෙයි බන් අපි කෙල්ලො වෙලා උපන්න එක කොච්චර දෙයක්ද.....මම පැවසුවෙමි.....මොකක්ද බන් මේකෙ තියෙන හොදේ.....ඇය ප්රස්නකලාය.....කොල්ලො වගේ නෙවෙයිනෙ අපි කොච්චර ලස්සනද හැඩද. අපිට කොයිතරම් ලස්සන ඇදුම් තියෙනවද කොච්චර ලස්සන ආභරන තියෙනවද....ඒ හින්ද අපිට කොයිතරම් ලස්සනට ඉන්න පුලුවන්ද?.....කොල්ලෙක් වුනානම් මේ එකක්වත් නෑනෙ.....මම කීවෙමි. ඒ වුනාට කොල්ලෙක් උනාම මොනතරම් නිදහසක් තියෙනවද?.....ඕනැ තැනක තනියම යන්න පුලුවන් පරිස්සම් වෙන්න ඕනෙනෑ....ඇය කොල්ලන්ට තිබෙන නිදහස සම්භන්දව කතාකිරීමට පටන්ගත්තාය.....උබ දන්නවද පවුලක් උනාම වඩියෙන් වගකීම කරට ගන්න ඕනැ කොල්ලන්ට කියල.....ගැහැනු අපි කසාද බැන්දම ගෙදරට වෙලා ඉන්න පුලුවන් ඒත් මිනිහට එහෙම ඉන්න පුලුවන්ද.....එයා අනිවාරයෙන්ම රස්සාවක් කරල ගැහැනු අපිට කන්න දෙන්න ඕනැ.....අපිට ඕනෙනම් රස්සාවක් කරන්න පුලුවන් නැත්නම් ගෙදරට වෙලා ඉන්න පුලුවන්......ඒකට කිසි ගැටලුවක් නෑ....අනිත් එක ගැහැනු අපිට බර වැඩ කරන්න වෙන්නෙත් නෑනෙ....ඒ හින්ද රිලැක්ස් එකේ ඉන්නත් පුලුවන්.....බලපන් කොයිතරම් ජොලිද කියල.....ගෑනු උනාම පොඩි පොඩි කරදර තමයි.....ඒව එච්චර ගනන් ගන්න දෙයක් නෑ.....ඊට වඩා අපේ සතුට වටිනවනෙ.....උබයි මායි කොල්ලො කියල හිතපන්කො......අපිට පුලුවන්ද එතකොට ඩැන් වගේ තුරුලුවෙලා නිදියන්න......අපිට නිදාගන්න වෙන්නෙ ඇදන් දෙකක.....මා මෙලෙස ගැහැනු ජීවිතය සම්භන්ධව කතා කරන විට ඇය කල්පනා කරන්ට විය.....එක අතකට උබ කියන එකෙත් ඇත්තක් තියෙනව කියල මට දැන් තේරෙනව....කොල්ලෙක් උනානම් මෙච්චර ලස්සනට සුන්දරව ඉන්න බෑනෙ.....කොහොම හරි විභාග පාස්වෙලා ලොකු රස්සාවක් කරන්නම වෙනවනෙ.....දැන් අපි කෙල්ලො හින්ද ඒව ගැන එච්චර ලොකුවට හිතන්න ඕනෙ නෑනෙ........ඇය මගේ කීම පිලිගත් බවක් පෙනෙන්ට තිබුනි.....මටනම් ඉතින් අවුරුදු ගානක් කොල්ලෙක් වෙලා ජීවත් වෙලා ඉදල ඒ ජිවිතේ අත්දැකීම් තියෙනව....ඒත් අමාදට පිරිමි ජීවිතේ ගැන කිසිම අත්දැකීමක් නෑ....එයා හිතාගෙන ඉන්නෙ පිරිමියෙක් වුනාම කිසි කරදරයක් නෑ කියල......කවද හරි එයත් කොල්ලොක් උනොත් ඒ ජීවිතේ මේතරම් වැඩක් නෑ කියල එයාටත් තේරෙයි.......මා අමාදා දෙස බලාගෙන මෙසේ කල්පනා කලෙමි......මෙදිනට පසු ඇය පිරිමි ජීවිතය සම්භන්දව කතා නොකල අතර පිරිමියෙක් වීම සම්භන්දව ඇගේ සිතතුල අදහසක් නොමැති බව පෙනෙන්ට තිබුනි.
මාව ගැහැනු ලමයකු බවට පත්වී අවුරුද්දකට ආසන්න කාලයක් ගතවිය....පසුගිය නත්තලට පසු මා නිරෝෂ බවට පත්වී සිටියේ ඉතාමත් සීමිත කාලයක් පමනි.....ඒත් මුල් දින කිහිපයේ පමනි.....ඉන්පසු මා අමාදාට නොපෙනෙන ලෙස ගවුම අදිමින් නිරෝෂ් බවට පත්වීම වලක්වා ගත්තෙමි...... දෙසැම්බර් නිවාඩුව එලබුනි....මෙවර නත්තල් උත්සවය වෙන දිනවලට වඩා සරුවට ගැනීමට අදහස් කරගෙන සිටිනබව තාත්තාගේ පෙර සූදානමින් තේරුම් ගත්ත අතර.....ඔයාලගෙ තාත්ත මාත් එක්ක කිව්ව මේ සැරේ නත්තල් පාටිය ලොකුවට ගන්න ඕනැ කියල.....අම්මා සිනාසෙමින් මා සමග පැවසුවාය.....ශා නියමයිනෙ අම්මේ.....අමදා සතුටින් කීවාය......අමාදගෙ තාත්ත නැතිවුනාට පස්සෙ අපිට බැරිවුනා හරියට නත්තල් පාටියක් දාන්න.....ඒවට ඉතින් අපිට සල්ලි තිබුනෙ නෑනෙ දුවේ......අම්මා මා දෙස බලා දුකෙන් කීවාය.....අම්මටයි අමාදටයි දැන් ඒවගේ අඩුපාඩු නෑනෙ ...ඉතින් දුක් වෙන්න ඕනැ නෑ.....ඔව් දුවේ දේව කැමැත්තෙන් අපිව එකතුකලා.......ඇය මගේ හිස අතගෑවාය....
මේ අතර අපිට නත්තලට අලුත් ඇදුම් ගැනීම සදහා තාත්තා අපිව ඇදුම් සාප්පුවට එක්ක ගියේය.....ගිය අවුරුද්දෙ මාව කෙල්ලෙක් උනාට පස්සෙ ගැහැනු ඇදුම් තෝර ගන්න උනේ තනියම. ඒත් මේ සැරේ මට අම්මයි අමාදයි ඉන්නව.....ඒ හින්ද ලස්සන මට ගැලපෙන ඇදුම් තෝර ගන්න පුලුවන් වෙයි.....මා සතුටින් කල්පනා කලෙමි.......

No comments:
Post a Comment