Tuesday, January 24, 2017

නත්තල් තෑග්ග(44 කොටස)....................................පසු දින උදාවිය. අද දිනද මට පාසැල් යෑමට සිදුවූවේ අමාදා නොමැතිවය. මා පාසැල නිමවී ගෙදර පැමිනිවිට අමාදාට යන් සුවයක් ඇතිබව දුටු මට සතුටක් ඇතිවිය.....ඇය ඇදේ වාඩිවී මාසමග කතාකලාය....ඇයට තරමක සුවයක් ඇතිවූවද මට උවමනා වූවේ අද රාත්රියේද තනියම කාමරේ නිදා ගැනීමටය. අද මගේ සැලසුම වී තිබුනේ රාත්‍රී නවයෙන් පසු නිරෝෂ් බවට පත්වී ටික වෙලාවක් ගතකර සදහටම පිරිමිකමෙන් නිදහස් වීම හෝ එය තබාගනීම සම්භන්දව තීරණයක් ගැනීමටය....රාත්‍රී  නවය වනවිට ඒ සදහා සූදානම්ව කාමරය තුලට ගිය මා දොර වසා ගත්තෙමි......නවය පසුවිය මගේ සිරුරෙහි වෙනස් වීම ක්‍රමක් ක්‍රමයෙන් සිදුවන බව දැනෙන්ට විය. සිහිනියට දිගුව තිබුනු අතේ සිනිදු ඇගිලි ඝනබවටත් කෙටිවී මහත්වීමටත් පටන්ගෙන ඇතිබව දුටුවෙමි.....හොදින් වැඩී තිබුනු පියයුරු යුවල බැලුමක සුළං අඩුවෙනවාක් මෙන් හැකිලෙන බව තේරුනි.....මුහුන අතගැවෙමි......සිනිදුවට තිබුනු මුහුනේ සම තරමක් දුරට ඝනවී ඇතිබව තේරුනි. ටිකවෙලාවකින් අත්වල සහ මුහුනේ රෝම වර්ධනය වන බව තේරුනි.....සිනිදුවට දිලිසෙන්නාක් මෙන් තිබුනු අතේ සම තරමක ඇදුරු පැහයක් ගත් අතර මස්පිඩු වර්දනය වනබව තේරුනි......දිගට වැවී තිබුනු කෙස්වටිය කෙටිවී ඇත......කකුල් දෙක අතර ඉකිලි පෙදෙස අතගෑවුනේ නිරාසායෙනි. මෙතෙක් එම පෙදෙසේ තිබුනු හිස් බවත් සැහැල්ලු බවත් නිමාකරමින් පුරුශ ලිංගය වර්ධනය වී ඇතිබව තේරුනි......ඇද සිටි නයිට් ගවුම හැකිලී පපු පෙදෙස නිරාවරනය කරමින් ඉනෙන් පහලට වැටුනි......එය ක්‍රමයෙන් කොට කලිසමක් බවට පත්වෙන අයුරු පුදුමයෙන් බලා සිටියෙමි. පැය දෙකක් පමන වෙලාවක් මෙසේ වෙනස්කම් සිදුවන බව තේරුනු මා වෙනස්වීම අවසන් වූ පසු කැඩපතින් මුහුන බැලුවෙමි......මුහුන පුරා රැවුල වැවුනු....නිරෝෂ් ගේ මුහුන කැඩපත තුලින් දුටුවෙමි......අත්වල වැඩී තිබුනු මස්පිඩු අනිත් අතින් මිරිකුවෙමි.....නිරෝෂාට වඩා මට දැන් ගොඩක් ශක්තිය තියනව වගේ.....කෙස්වලින් පිරුනු පපුවේ මස්පිඩු අතගාමින් කල්පනා කලෙමි....කකුල්වලද කෙස් වැවී තිබුනු අතර සිනිදුවට තිබුනු සම ඝනවී මස්පිඩු පෑදී තිබුනි......මම දැන් නිරෝෂ් කියන කඩවසම් කොල්ල නේද......කැඩපතින් මුහුන බලාගෙන කල්පනා කලෙමි.......එදා පල්ලියෙදි ගවුන් ටික ලැබුනෙ නැත්නම් මට දැන් ජීවත්වෙන්න වෙන්නෙ මේ විදියටනෙ........ඒ ගවුම හම්බවුන හින්දනෙ මට නිරෝෂා විදියට ජීවත්වෙන්න පුලුවන් වුනේ......මම නිරෝෂ් විදියට හිටියනම් මට කවදාවත් අම්ම කෙනෙක් හම්බවෙන්නෙ නෑ.....අමාදාවගේ හොද සහෝදරියක් හම්බවෙන්නෙත් නෑ.....දැන් එයාල හම්බවුන හින්ද මේ විදියට කොල්ලෙක් වෙලා හිටිය කියල අවුලක් වෙන එකකුත් නෑ.......සමහර විට එයාල හිතයි මම කෙල්ලෙක් වෙලා හිටියෙ නෑ කියල.....ඒ ඔක්කොමල මට නිරෝෂ් විදියට සලකයි......ඒ හින්ද ඕනැනම් මට අද ඉදල කොල්ලෙක් වෙලාම ඉන්න පුලුවන්......නිරෝෂා වෙන්න ඕනැ කියල හිතුනොත් ගවුම ඇදගන්න එක විතරයි තියෙන්නෙ.....මා මෙසේ කල්පනා කරමින් ඇදේ ඇලවී කලිසම තුලට අත දමා පුරුෂ ලිංගය සෙමින් අතගෑමට පටන්ගත්තෙමි.....සුලුවෙලාවකින් එය රිජුවනබව අතට දැනුනි.....ඒ සමගම අමුතු හිරියද වර්දනය වන්ට විය......එතනින් පැන නැගුනු සුවදායක හැගීම නිසා කලිසම ගලවා ඉවත් කලෙමි......දැන් හොදට අතට අහුවෙනව......මා දැඩිවූ ලිංගය තදින් මිරිකුවෙමි....තිබිච්ච එක මේවගේ අතට අහුවෙන්නෙ නෑනෙ......ඒක ඉතින් අතගන්නවනම් අතගාන්න ඕනැ ඇගිලිවලින් තමා......ඒ දෙකේ වෙනස ගැන කල්පනා කරමින් තව දුරටත් අතගෑමට වුනෙමි.......ඒ සමගම පහලින් තිබුනු වෘෂන කෝශ දෙකද අතගෑවෙමි......කාලෙකින් මේ දෙක අතගෑවෙ......කොහේද ඉතින් මාස ගානකට පස්සෙනෙ මේ දෙකත් මට ආවෙ.....එදා පල්ලියෙදි සිස්ට මට මුද්ද දුන්නෙ නැත්නම් තවමත් මම මේව එන්න දෙන්නෙ නැතුව ස්ත්‍රී ලිංගයම තියාගෙන ඉන්නව......

No comments: