නත්තල් තෑග්ග(29 කොටස)..................... ..........ඒ මොකද බන් උඹ එහෙම කියන්නෙ.......මම ඇසුවෙමි.....උඹ දන්නවනෙ අපි ගොඩක් දුප්පත් අය. උබලගෙ තාත්ත ලොකු රස්සාවක් කරන වැදගත් කෙනෙක් ඒ මදිවට උඹලට හොදට සල්ලිත් තියෙනව....එහෙම එකේ උබලගෙ තාත්ත අපිවගේ කිසි සරනක් නැති පව්ලකට කරගහයිද....ඇය කීවාය....උඹට ඒකෙන් වැඩක් නෑනෙ බැරිවෙලාවත් එහෙමදෙයක් උනොත්....මම පැවසූ විට.......ඕවගැන කතාකරන වැඩක් නෑබන් ......ඒක නෙවෙයි ඊයෙ දුන්න ගනන් ටික හැදුවද.....පැවසූ..ඇය මාතෘකාව වෙනස් කලාය.
මා මින් පසු ඇය සමග මේ ගැන කතා නොකල අතර අමාදාගේ අම්මා ගැන තාත්තා දක්වන ප්‍රතිචාර ගැන බලා සිටියෙමි......එහෙත් තාත්තාගේ වෙනසක් පෙනෙන්ට නොතිබුනි......මුලදි තාත්තගෙ හිතේතිබුනට පස්සෙ ඕනෙ නෑ කියල හිතෙන්න ඇති.....එක අතකින් ඒකත් හොදයි කියල හිතෙනව. එහෙම උනොත්අමාදා අපේ ගෙදර නවතිනව. එයාටත් ඉන්නවෙන්නෙ මගේ කාමරේ මයි එතකොට මම නිතරම අදින තෑගි ගවුම අදින එක ගැටලුවක් වෙනව.අමාදා අහයි ඇයි උබ නිතරම ඔය ඇදුම් ඇදගෙන ඉදල ගලවන්නෙ කියල. මමයි දන්නෙ මට ඒ ඇදුම් අඳින්නෙ නැතුව මගේ මේ ගැහැනු කම තියාගෙන ඉන්න බෑ කියල.ඒක ඇදල පැය විසි හතරක් ගතවෙන්න කලින් ආයෙත් අදින්න ඕනැ. නැත්නම් මාව ආයෙත් නිරෝෂ් බවට පත්වෙනව. මගේ මේ ගැහැනු කම ස්තීර කරගෙන ආයෙත් නිරෝෂ් බවට පත්නොවී තියාගන්න පුලුවන්නම් ගැටලුවක් නෑ.....
තාත්තෙ... තාත්ත එදා මාත් එක්ක කිව්ව බියට්‍රිස් අම්ම ගැන අදහස අත හැරියද.....මා දිනක් බයෙන් මෙන් තාත්තගෙන් ඇසුවෙමි. දුව කැමතිද එයා මෙහෙ එනවට....මා කිසිත් නොකියා හිසෙන් ඔව් යනුවෙන් උත්තර දුන්නෙමි....මම ටිකක් කල්පනා කලා දුවේ......මේකෙන් මොකක් හරි ගැටලුවක් ඇතිවෙයිද කියල....මේ වැඩෙන් ඔයාලට හොදක් වෙනවනම් ගැටලුවක් නෑ.....ඔහු කීවේය. මොකුත් වෙන එකක් නෑ තාත්තෙ...මා පැවසුවෙමි. මාගේ කැමැත්තත් ඇති නිසා තාත්තා අමාදා ගේ අම්මා කැදවා ගෙන එන්න බැරිකමක් නැති බව මට හිතුනි.....අමාදා පැමිනි පසු මගේ ගැටලුවට විසදුම් සොයා ගැනීමට සිදුවන බව මා කල්පනා කලෙමි....මම එයාට පේන්නෙ නැතුව ඒ ඇදුම් අදින්නෙ කොහොමද.....මම අදිනව බලා ඉදල නිකමට හරි එයත් ඒව අදියිද....එහෙම උනෙත් එයාට මොකක් හරි වෙයිද.....ඒ හින්ද ඇදුම් ටික අහුවෙන්නෙ නැතිවෙන්න තියාගෙන ඉදල හොරෙන් අදින්න ඕනැ......ඒ හින්ද ඒ ඇදුම් ටික තාත්ත මට අරන්දුන්න අල්මාරියෙ දාල අගුලු දාල තියාගන්න ඕනැ.....යතුර හන්ගල තිබ්බොත් නයෝමිට අරින්න බෑ......මම හිතාගත්තෙමි.
ලොකු මල්ලී ඔහුගේ ඇදුම් සෝදා ගත්තත් ඔහුගේ බෙඩ්සීට් සහ පොඩිමල්ලීගේ ඇදුම් සෝදාදෙන්නේ මම බැවින් මා ලොකු මල්ලිගේ ඇදේ තිබුනු බෙඩ් සීට් එක සේදීමට අතට ගැනීමට සූදානම් වනවිට......එහි තිබුනු අමුතු පැල්ලම් කිහිපයක් දෙස ඇස ගැටුනි. ලොකු මල්ලිත් දැන් ඉලන්දාරියෙක්.....එම පැල්ලම් හදුනාගත් මට සිහින් සිනාවක් පහල විය....එවිටම නිරෝෂ් වසයෙන් මා ගතකල එම පිරිමි ජීවිතය මතක් විය.....මටත් ඒ දැවස්වල ලස්සන ගැහැණු ලමයි ගැන සිහිවෙනව. ඇදේ ඉන්න කොට එහෙම සිහි වුනොත් පිරිමි ලිංගය රිජුවෙනව ඒ වෙලාවට ඒක අතගානෙ නැතුව ඉන්න බැරිවෙනව ටිකක් වෙලා අතගානකොට ඕව පිටවෙනව ඒ වෙලාවට මාත් කරන්නෙ ඒව ටික මේවගේ බෙඩ් සීට් එකේ පිහදාගන්නව......දැන් ලොකු මල්ලිටත් ඒ දේම වෙලා......මා සීට් එක අතට ගෙන කල්පනා කලෙමි.....මටත් දැන්මාස ගානකින් කොල්ලෙක් වෙලා ඉන්න බැරිවුනා.. අද රෑට ඉදල බලන්න ඕනැ.....අර ගවුම ඇන්දෙ ඊයෙ රෑ නවයට විතර....ආයෙත් ඒ ගවුම අදින්නෙ නැතුව හිටියොත් රෑ නවයෙන් පස්සෙ මාව කොල්ලෙක් වෙයි......එහෙම ඉදල පාන්දරට ආයෙත් ගවුම ඇදල කෙල්ලෙක් වෙන්න පුලුවන්නෙ....මා සිතා ගත්තෙමි.
අද මා තෑගි ගවුම නොඇන්දේ රෑට කොල්ලෙක් වීමේ බලපොරොත්තුවෙනි.....රාත්‍රී නින්දට යනවිට ගවුම ඇද පැය විසි හතර නිමාවෙමින් පැවතුනි......දැන් තව පොඩ්ඩකින් මාව කොල්ලෙක් වෙයි. එතකන් නිදාගන්න හොද නෑ....රෑවෙනකන් පාඩම් කලාම හරි......මා මේසය අසල වාඩිවී මේසය මත තිබුනු විදුලි පහන දල්වා පාඩම් කිරීමට පටන් ගත්තෙමි......ටික වෙලාවක් ගතවිය මගේ ඇගට අමුත්තක් දැනෙන්ට විය....කොල්ලෙක් වීගෙන එනව වගේ ......තව ටිකකින් සම්පූරන වෙයි.....සිතූ මම දිගටම පොත කියවීමට පටන්ගත්තෙමි........

No comments:
Post a Comment