Wednesday, January 4, 2017

නත්තල් තෑග්ග(22 කොටස)...................................මේ දිනවල පුරුද්දක් වසයෙන් නින්දට යෑමට පෙර විනාඩි කිහිපයක් තෑගි ලැබුනු ගැහැනු ඇදුම් ඇද සිටි මම අද එම ඇදුම් නොඇද සිටීමට තීරනය කළේ එසේ නොඇද සිටියොත් මා නැවත පිරිමි ලමයෙක් වන බව දැන සිටිනිසාය. එවිට කෙල්ලෙක් වශයෙන් මට මේදිනවල විදීමට සිදුවී ඇති මාසික කරදරයෙන් මිදීමට හැකිබව කල්පනා කලෙමි. මා පරන පිරිමි ඇදුම් වලින් ගැහැනු ඇදුන් බවට පරිවර්තනය වී තිබුනු නයිට් ගවුමක් ඇදගෙන නින්දට ගිය හොත් මාව පිරිමි ලමයෙකු බවට වෙනස් වනවිට ඇදුමද වෙනස්වී කලිසමක් බවට හැරෙන නිසා වෙනත් පිරිමි ඇදුමක් ඇදීමට අවස්ය නොවන බව මා දැනසිටියෙමි. මා එම නයිට් ගවුම ඇද නින්දට ගියෙමි........මා පිබුදෙන විට රාත්‍රී දෙක පනන වී ඇති බව ඔරලෝසුවෙන් දැක ගැනීමට ලැබුනි.....මා පපුව අතගෑවෙනි නයිට් ගවුම ඇදගෙන නිදා ගත් මගේ පපුව නිරාවරනය වී තිබුනු අතර පියයුරු දෙකද අතුරු දහන්වී කොල්ලෙකුගේ පපුවට මාරුවී තිබුනි. හිස අත ගෑවිට කෙස් කිටවී තිබුනි. මා සිතූ පරිදිම නයිට් ගවුම කලිසමකට පෙරලී තිබුනි......මා ඇදසිටි පැන්ටිය සහ යටින් තබා තිබුනු පෑඩ් පරීක්ෂා කිරීම සදහා කලිසම පහත් කලෙමි. පැන්ටිය එසේම තිබුනි. එය සාප්පුවෙන් ගත් එකක් නිසා වෙනස්වී නැති බව මට තේරුනි. එහි යටින් තබා තිබුනු පෑඩ් එකද එසේම තිබුනත් පිටට නෙරා තිබුනු පුරුෂ ලිංගික පද්ධතිය නිසා ඉදිරියට පොට්ටනියක් මෙන් නෙරා තිබුනි.....මේකටනම් කැමති නෑ ඒත් කරන්න දෙයක් නෑ මේ දවස් ටිකේ මේක තියාගෙන ඉන්නව......මා පුරුෂ ලිංගය අතගාමින් කල්පනා කලෙමි. මා නැවත කලිසම ඇදගෙන ඇදේ ඇලවුනෙමි.
ගැහැනු ලමයෙක් උනාම මේවගෙ දේවල් හැම මාසෙම සිද්ද වෙනව. උපත්තියෙන් කෙල්ලො වෙලා උපන්න අයට ම්ට වගේ ඒකෙන් ගැලවෙන්න බෑ.මටනම් ඕනැ වෙලාවක කොල්ලෙක් වෙලා මේ ගැටලුවෙන් ගැලවෙන්න පුලුවන්. ඒ කොහොම වුනත් කෙල්ලෙක් වෙලා ඉන්න කොට මට මීට වඩා සැහැල්ලුවක් දැනෙනව.....මම ඒ ගැහැනු ජීවිතේට මේවගේ කොල්ලෙක් වෙලා ඉන්නවට වඩා කැමතියි. මම ගැහැනු කමට මේතරම් ආශ වෙලත් ඇයි කෙල්ලෙන්ට සිද්ද වෙන ඒ ස්වාභාවික ක්‍රියාවලියට අකමැති වෙන්නෙ? මත් ගැහැනු කමට කැමතිනම් ගැහැනු ලමයෙක් වගේ ජීවත් වෙන්න කැමතිනම් මාත් එයාලට ඇතිවෙන ගැටලුවලට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනැ.ගැහැනු ලමයින්ට ඇතිවෙන මේවගෙ දේවල් වලින් පැනල යන එක කොච්චර අසාධාරන වැඩක් ද? ...ඒවට මුහුන දෙන්න බැරිනම් මට ගැහැනු ලමයෙක් වෙන්න සුදුසු කම් ඇත්තෙත් නෑ.....මා ඇදේ ඇලවී මෙසේ කල්පනා කරමින් සිටියෙමි.......අවසානයේ මා එක් තීරනයක් ගත්තෙමි.....මොන ගැටලුවක් ඇතිවුනත් මට ඒ සුන්දර ගැහැනු ජීවිතේ හොදයි....මම ආයෙත් ගැහැනු ලමයෙක් වෙලා ඒ එන ඕනැ ගැටලුවකට මුහුන දෙනව........එසේ සිතා ගත් මම ඇදෙන් නැගිට ඇදගෙන සිටි කලිසම ඉවත් කර තෑගි පාර්සලයේ තිබුනු ඇදුම් ඇද ගත්තෙමි........යටට ඇදතිබුනු පැන්ටිය එසේ තිබියදීම තෑගි ලැබුනු පැන්ටිය එයට උඩින් ඇදගත්තෙමි.......දැන් ඉතින් පාන්දර වෙන කොට මාව ආයෙත් හිටියවගේ ගැහැනු ලමයෙක් බවට පත් වෙයි.....සිතාගත් .....මා ඇදේ ඇලවී නින්දට ගියෙමි......මා සිතූ පරිදිම පාන්දර පිබිදෙන විට මාව ගැහැනු ලමයෙක් බවට පත්වී අවසන් වී තිබුනි......මොන කරදර ආවත් මම ආයෙත් කොල්ලෙක් වෙන්නෙ නෑ......සිතාගත් මා ඇදුම් ගලවා නයිට් ගවුම ඇදගෙන බාත් රූම් එකට ගියෙමි. ඇදසිටි පෑඩ් එක ගැලවූ විට එය පිටවූ ලේවලින් රතුවී තිබුනි.....ආයෙත් මාම මේකට බයවෙන්නෙවත් පිලිකුල් කරන්නෙවත් නෑ ..ගැහැනු ලමයින් ලබෙන හැම උරුමයක් ම මටත් ලැබෙන්න ඕනැ......ඒක තමා දෙවියන් වහන්සේ මට ලබා දුන් උරුමය.....ඒකට මම කමතියි......මම ගැහැනු කමට ආදරෙයි....මා කුස්සියට ගොස් සුපුරුදු පරිදි ගැහැනු ලමයෙක් වශයෙන් මේ නිවසට මගෙන් කිරීමට නියමිත යුතුකම් ඉටුකිරීම පටන් ගත්තෙමි......අද ඉරිදා බැවින් පල්ලි යෑමට තිබෙන බව මට සිහිවිය....අදත් පල්ලියනකොට තෑගි ලැබුනු ඇදුම් ටික ඇදගෙන යන්න ඕනැ.....ඒව දෙවියන් වහන්සේ දුන්නු ඇදුම් නිසා ඒව ඇදගෙන උන්වහන්සේ මුන ගැහෙන්න යන එක මගේ යුතුකමක්....උන්වහන්සේත් මට ආසීර්වාද කරයි.....මා කල්පනා කලෙමි.
මගේ මාසික ක්‍රියාවලිය ආරම්භවී දින පහක් පමන ගත්වන විට සාමාන්‍යය තත්වයට පත්වී තිබුනු බව දැක ගැනීමට ලැබුනි......මේක හරි කරදරයක් කිව්වට මටනම් එච්චර කරදරයක් කියල තේරුනේ නෑ.....මේකට මුහුන දුන්න පලවෙනි දවස හින්ද ටිකක් කරදර දැනුනත් පහුවෙනකොට ඒක සාමාන්ය දෙයක් වෙයි.....ඒ හින්ද මම මොකටද ඕවගෙ දෙයක් හින්ද මේවගෙ සුන්දර ගැහැනු ජීවිතෙන් අයින් වෙන්නෙ.....මා සෑම දිනම මෙයට මුහුන දීමට සිතා ගත්තෙමි.....
මා ගැහැනු ලමයෙක් බවට පත්වී මාස එක්හමාරක පමන කාලයක් ගතවිය. මුල් දින කිහිපයේදී වරින් වර පිරිමි ලමයෙකු බවට පත්වූවද.....පසු කාලයේදී මාව නැවත පිරිමියෙකු වීම වැලැක්වීම සදහා නිතරම උත්සාහගත්තෙමි......දවසේ වරින් වර තැගි ඇදුම් ඇද සිටීමෙන් පිරිමියෙක් වීම වල්ක්වාගත්තෙමි......මේ අතර මගේ සාමාන්ය පෙල විභාග ප්‍රතිඵල පැමින ඇතිබව මට ආරන්චිවිය.......මම කොහොමද කෙල්ලෙක් විදියට ප්‍රතිඵල බලන්න ස්කෝලෙට යන්නෙ.....නිරෝෂ් කියන පිරිමි නමට ප්රතිපල ඇවිත් ඇත්තෙ.......මට විශාල ගැටලුවක් ඇති විය.....දැන් කරන්න තියෙන්නෙ හෙට උදේට ස්කෝලෙට ගිහින් බලන්න එහෙම යනකොට නිරෝෂ් විදියට යනව....ඒ හින්ද අද අර තෑගි ගවුන් අදින්න හොද නෑ......එතකොට මට හෙට උදේට පිරිමි ලමයෙක් විදියට ස්කෝලෙට යන්න පුලුවන් එතකොට කිසි ගැටලුවක් නෑ......මා සිතාගත්තෙමි......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: