Sunday, January 22, 2017

නත්තල් තෑග්ග(42 කොටස).............................මුද්ද පැලද ගැනීමට කලබල නොවුනු මා නැවත එක වතාවක් හෝ නිරෝෂ් බවට පත්වීමට සුදුසු අවස්ථාවක් බලමින් සිටියෙමි....අමාදාට නින්ද ගිය පසු කොල්ලෙක් වීමට සිතාසිටියද. හදිස්සියේවත් ඇය නින්දෙන් ඇහැරෙයිද යන සැකය සිතතුල ඇතිවිය....දින කිහිපයක් පසුවිය....දිනක් අමාදාට අසනීපවිය.....නිරෝශා දුවේ ඔයා අමාද එක්ක එකට හිටියොත් ඔයාටත් උන බෝවෙයි....මෙ දවස් ටිකේ ඔයා හිස් කාමරේ ටික දවසක් නිදාගන්න......අම්මා කීවාය....මේකනම් පුදුම වාසනාවක් පෑදුනේ......සිතූ මම.....අමාදා ගාව ඉන්නෙ කවුද ඇසුවෙමි.....එයා ගාව මම ඉන්නම් අම්මා කීවාය.
                එම කාමරය නිදාගැනීමට සූදානම් කර ගත් මා...කිසිවෙකුට නොපෙනෙන ලෙස තෑගි ඇදුම් සහ මුද්ද රැගෙන කාමරයට ගියෙමි......ඊයෙ රෑ දයෙන් පස්සෙ ගවුම ඇන්ද හින්ද අද රෑ දහයෙන් පස්සෙ කොල්ලෙක් බවට පත්වන බව දන්නා මා එතෙක් ඇදේ ඇලවී සිටියෙමි.......එහෙත් මට නින්ද ගොස් තිබුනු අතර නින්දෙන් පිබිදෙන විට විට දෙක පමන වී තිබුනි.....මාව නැත නිරෝෂ් පත්වී ඇතිබව පපු පෙදෙස අතගෑමෙන් තේරුම් ගත්තෙමි.....නින්දට යන විට ඇදගත් නයිට් ගවුම ඇගට තදවී වෙනස්නොවී තිබුනි....පිරිමි සිරුර ප්‍රමාණයෙන් විශාල නිසා මෙසේ ගවුම හිරවී ඇතිබව තේරුම් ගත්තෙමි. කකුල් දෙක අතර නැවත පුරුෂ ලිංගය පිහිටා ඇතිබව එම පෙදෙස අත ගෑමෙන් තේරුම් ගත්තෙමි.....ඇදෙන් නැගිට්ට මම කාමරයේ විදුලි පන්දම දල්වා එහි තිබුනු කුඩා කැඩපතින් මුහුන බැලුවෙමි......මුහුන පුරා රැවුල වැවී තිබුනු තරුනයෙකුගේ මුහුන දුටුවෙමි......මම නිරෝෂ් වෙලා හිටියනම් මගේ ස්වරූපය මේක වෙන්න තිබුන.....කල්පනා කල මා ඇදසිටි ගවුම ඉවත් කලෙමි......කදවසම් කොල්ලෙකු මෙන් පපුවේ මස් පිඩු පිහිටා තිබුනු අතර පෙතෙක් කල් තිබුනු පියයුරු දෙක අතුරුදහන් වී තිබුනි.....පපුව පුරා කෙස් වැවී තිබුනි....අත් වල සහ කකුල්වලද කෙස් වැවී තිබුනි......අත් වලිමිටෙන් නැවී මේදී වෙනදාට වදා හොදින් මස්පිඩු ඉලිප්පී පෙනුනි.....මා දැන් සක්තිමත් පිරිමියෙකු වී ඇති බව තේරුම් ගත්තෙමි.....අර මුද්ද දාගත්තොත් ආයෙත් කවදාවත් මට මේවගේ කොල්ලෙක් වෙන්න නම් හම්බවෙන්නෙ නෑ....මා කල්පනා කලෙමි.....මම දැන් මොකද කරන්නෙ හිමින් මිමිනුවෙමි.....වෙනදා තිබුනු සිහින් කටහද වෙනුවට ගොරෝසු කටහඩක් ඇතිබව තේරුනු මා උගුර අතගෑවෙමි.......දැන් මගේ හැමදේම වෙනස්වෙලා......දැන් මගේ සහතික හිටන් වෙනස්වෙලා ඇති....මට සිතුනි.....මම මේ විදියටම උදේ හිටියත් හැම කෙනෙක් ම හිතයි මම ඉස්සර ඉදම්ම නිරෝෂ් කියල.....ඒ හින්ද මේ විදියට හිටිය කියල ගැටලුවක් නෑ.....ඒත් මට දැන් අදින්න පිරිමි ඇදුමක් නෑ නයිට් ගවුම ඇදගෙන කොහොමද එලියට යන්නෙ......හෙටත් මේ කාමරේනෙ නිදාගන්න වෙන්නෙ හෙට එනකොට සාප්පුවෙන් ගත්ත ගවුන් ගේන්නෙ නැතුව ගැහැනු ඇදුම් බවට පරිවර්තනය වෙන පරන ඇදුම් ටිකක් අරන් එන්න ඕනැ.....එතකොට නිරෝෂ් විදියට ඇදගෙන ඉන්න පුලුවන්.......දැන් තෑගි ඇදුම් ඇදගෙන නිරෝෂා බවට පත්වෙන්න ඕනැ.....සිතූ මම නයිට් ගවුම වෙනුවට රැගෙන ආ තාඑගි ඇදුම් ඇදගත්තෙමි. බ්රෙසියරය සහ ගවුම දැන් තිබෙන පිරිමි සිරිරට තරමක් කුඩාවී ඇතත් අපහසුවෙන් හෝ ඇදගත්තෙමි.......ගවුම ඇදගෙන කැඩපතින් බැලූ මට අමුතුම කෙනෙක් ලෙස දිස්විය මුහුන පුරා රැවුල වවී ඇති කොල්ලෙක් ගවුමක් ඇදගෙන....එම විකට ස්වරූපයට මටම සිනාගියෙමි......මේ විකට රූපෙ තියෙන්නෙ තව පොඩ්ඩ වෙලාවනෙ ඊට පස්සෙ මේ ගවුමටම ගැලපෙන ලස්සන ගැහැනු ලමයෙකුගේ රූපෙ ලැබෙනවනෙ......සිත හදාගත් මම ඇදෙහි ඇලවුනෙමි........නින්ද ගිය මා උදෑසන පිබිදුනි.......දැන් මම ආයෙත් නිරෝෂා බවට පත්වෙලා මගේ පපු පෙදෙස සහ මුහුනේ සිනිදු බව්ත් ලිංග පෙදෙස නිරීක්ශනය කල මට තේරුනි......අද මෙහෙම ඉදල අද රෑට නිරෝෂ් වෙලා හිතුනොත් දවල්ටත් කොල්ල විදියට ඉන්න ඕනැ....මා කල්පනා කලෙමි.......

No comments: