නත්තල් තෑග්ග(31 කොටස)..................... ......උදැසන ඇස් ඇර බලනවිට මා නැවත නිරෝෂා බවට පත්වී ඇතිබවදුටුවෙමි.....අපෝ නිරෝෂ ට වඩා නිරෝෂා හොදයි...මා මගේ සුරුබුහුටි ගැනු ශරීරය ආශාවෙන් අතගෑමි. කෑම පිලියෙල කිරීමට කුස්සියට යෑමට සූදානම් වූ මා තවමත් ඇදගෙන සිටි තෑගි ගවුම ඉවත් කර නයිට් ගවුම ඇද ගත්තෙමි...සීතල දැනුනු බැවින් එයට උඩින් ගනකම රෙද්දකින් මසා තිබුනු බ්ලවුස් එකක් ඇදගත්තෙමි. මා එලියට ගමන් කරනවිට පෙරට වඩා විශාලව වැඩී තිබුනු පියයුරු දෙකේ මස්පිඩු හෙල්ලීම වැඩියෙන් දැනෙන්ට වූවේ බ්‍රෙසියරය ඇද නොසිටි බැවිනි....මා පියයුරු දෙක ආදරයෙන් අත ගෑවෙමි.....අද ඉරිදා දිනයක් බැවින් තව ටික වේලාවකින් පල්ලි යායුතු බව මට මතක් විය......පල්ලියට ගිහින් මගේ ගැහැනු කම ස්තීර කරල දෙන්න කියල දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලන්න ඕනැ.....අර ගවුම ඇන්දෙ නැත්නම් මාව ආයෙත් පිරිමි යෙක් වෙනව.....ඒක හරිම කරදරයක්........බැරි වෙලාවත් නයෝමිත් අපේ ගෙදර ආවොත් ඒක ගැටලුවක් වෙනව....ඒ හින්ද මාව ගැහැනු ලමයෙක් බවට පත්කලා වගේ....ආයෙත් මාව පිරිමි ලමයෙක් නොකර මේ විදියටම ඉන්න ඉඩ දෙන්න කියල ඉල්ලන්න ඕනැ......මා සිතා ගත්තෙමි.
පල්ලියේදී අමාදා ඇගේ මව සමග පැමින සිටිනු දක්නට ලැබුනි...... දැන්ද ආවෙ.....තාත්තා සිනාවකින් මුව සරසාගෙන අම්මා අසලට යනු දුටු මම. නයෝමිට අතින් හඩගැසුවෙමි.....ඇයි.....ඇය මා අසලට පැමින ඇසුවාය....මේ ඒ දෙන්න ඕනැ එකක් කතාකරපුවාවෙ.....අපි මෙහාට වෙලා ඉම්මු......මම කීවෙමි.......උබටත් පිස්සු හැදීගෙන එනවද බන්.....ඕව හරියන වැඩ නෙවෙයි......ඇය කීවාය.....හරියනවද නැද්ද කියල අපිටිකක් බලමුකො......මම කීවෙමි.......බලමු බලමු.....ඇය එතරම් ගනනකට නොගෙන පැවසුවාය.....පල්ලියේ පූජාව අව්සන් වූ පසු......අමාදා එන්න අපිත් එක්ක යන්න තාත්තට කියල ගේ ගාවින්ම බස්සගම්මු...මම වාහනය තුල සිට තාත්තාටත් අමදාගේ අම්මාටත් ඇසෙන ලෙස පැවසුවෙමි.......මේකෙ තව දෙන්නෙකුට යන්න අමාරුනෙ නිරෝශා.....තාත්තා මට ඇසෙන සේ පැවසුවේය......පුලුවන් තාත්තේ පැවසූ මම ලොකු මල්ලි එන්න පිටිපස්සට.....මා මෙසේ පැවසූ විට ඉදිරිපස ආසනයේ සිටි ලොකු මල්ලී.....පිටු පසින් වාඩිවූ අතර ......දැන් පොඩි මල්ලි එන්න මගෙ උකුලට......ඔහු මගේ උකුල මත වාඩිවිය දන් අමාදා මෙතනින් වාඩිවෙන්න.....මා අමදාට මා අසල ඉඩ දුන්නෙමි.......අම්ම ඉස්සරහ සීට් එකේ වාඩිවෙන්න......ලොකු පුතාට ඉස්සරහට යන්න කියන්න මම පිටිපස්සට එන්නම්......ඇය ලැජ්ජාවෙන් ඇබරෙමින් කීවාය.......තාත්තා කිසිවක් නොපවසා ඉදිරිපස දොර ඇරියේය.......ඉස්සරහෙන් ඉදගන්න අම්මේ ....මම පැවසූ විට......ඇවිත් වාඩිවෙන්න බියට්‍රිස්......තාත්තා පැවසූ විට ඇය අකමැත්තෙන් මෙන් ඉදිරි පස අසුනේ වාඩිවූවාය......මා අමාදාගේ අත සෙමින් කොනිත්තා ඇගේ මුහුන දෙස බලා සිනාසුනෙමි...අමදා....මගේ අත තදින් අල්ලා අනිත් අතින් කට වසාගෙන සිනාසුනාය......පොඩි මල්ලිටත් නියම සීට් එකක් අහුවෙලාවගේ .....ටික වෙලාවකට පසු....මගේ උකුල මත වාඩිවී මගේ පපුවට තුරුලුවී සතුටින් සිටින පොඩි මල්ලී දෙස බලා අමාදා කීවාය........අම්ම කෙනෙක් නැති දරුවො ඉතින් අක්ක්ගෙ තුරුලෙ හරි ඉන්න කැමතිනෙ දුවේ....අමාදගේ අම්මා කීවාය......ඒකනෙ අපි අමාදාගෙ අම්මට අම්ම කියන්නෙ.....මම පැවසුවෙමි. ......මට ඔයාලගෙ අම්ම වෙන්න වාසනාවක් නෑ දුවේ......ඇයි බැරි අපි ඔයාට අම්ම කියනවනම් ඔයා අම්ම වගේ ඉන්න.....මා මෙසේ පැවසූවිට අම්මා කිසිවක් නොකී අතර තාත්තාද කිසි කතාවක් නොකර වාහනය පදවන බව දුටුවෙමි......අම්මේ ...අම්මට ගෙදර යන්න පරක්කු නෑනෙ......මම ඇසුවෙමි......ඇයි දුවේ.....ඇසූ ඇය....දවල්ට උයලත් නෙවෙයි ආවෙ දැන් ගිහින් උයන්නත් ඕනැ.....ඇය කීවාය.....මම උදෙම්ම නැගිටල ඉව්ව අපේ ගෙදර ගිහින් කාලම යන්න......මම පැවසුවෙමි.......අනේ මන්ද ඔයාලටත් කරදරයක් අපි යන්නම් දුවේ......ඇය කීවාය.......අපිට කරදරයක් නෑනෙ නේද තාත්තේ......මම තාත්තගෙන් ඇසුවෙමි.......තාත්තා කිසිවක් නොකියා අපේ ගෙදර මිදුලේ වාහනය නැවැත්වූවේය. අපිව ගෙනත් දැම්මට බොහොම ස්තූතියි... මිස්ට පීටර්... අපි ගිහින් එන්නම්......ඇය යන්න සැරසෙනවිට..........
පල්ලියේදී අමාදා ඇගේ මව සමග පැමින සිටිනු දක්නට ලැබුනි...... දැන්ද ආවෙ.....තාත්තා සිනාවකින් මුව සරසාගෙන අම්මා අසලට යනු දුටු මම. නයෝමිට අතින් හඩගැසුවෙමි.....ඇයි.....ඇය මා අසලට පැමින ඇසුවාය....මේ ඒ දෙන්න ඕනැ එකක් කතාකරපුවාවෙ.....අපි මෙහාට වෙලා ඉම්මු......මම කීවෙමි.......උබටත් පිස්සු හැදීගෙන එනවද බන්.....ඕව හරියන වැඩ නෙවෙයි......ඇය කීවාය.....හරියනවද නැද්ද කියල අපිටිකක් බලමුකො......මම කීවෙමි.......බලමු බලමු.....ඇය එතරම් ගනනකට නොගෙන පැවසුවාය.....පල්ලියේ පූජාව අව්සන් වූ පසු......අමාදා එන්න අපිත් එක්ක යන්න තාත්තට කියල ගේ ගාවින්ම බස්සගම්මු...මම වාහනය තුල සිට තාත්තාටත් අමදාගේ අම්මාටත් ඇසෙන ලෙස පැවසුවෙමි.......මේකෙ තව දෙන්නෙකුට යන්න අමාරුනෙ නිරෝශා.....තාත්තා මට ඇසෙන සේ පැවසුවේය......පුලුවන් තාත්තේ පැවසූ මම ලොකු මල්ලි එන්න පිටිපස්සට.....මා මෙසේ පැවසූ විට ඉදිරිපස ආසනයේ සිටි ලොකු මල්ලී.....පිටු පසින් වාඩිවූ අතර ......දැන් පොඩි මල්ලි එන්න මගෙ උකුලට......ඔහු මගේ උකුල මත වාඩිවිය දන් අමාදා මෙතනින් වාඩිවෙන්න.....මා අමදාට මා අසල ඉඩ දුන්නෙමි.......අම්ම ඉස්සරහ සීට් එකේ වාඩිවෙන්න......ලොකු පුතාට ඉස්සරහට යන්න කියන්න මම පිටිපස්සට එන්නම්......ඇය ලැජ්ජාවෙන් ඇබරෙමින් කීවාය.......තාත්තා කිසිවක් නොපවසා ඉදිරිපස දොර ඇරියේය.......ඉස්සරහෙන් ඉදගන්න අම්මේ ....මම පැවසූ විට......ඇවිත් වාඩිවෙන්න බියට්‍රිස්......තාත්තා පැවසූ විට ඇය අකමැත්තෙන් මෙන් ඉදිරි පස අසුනේ වාඩිවූවාය......මා අමාදාගේ අත සෙමින් කොනිත්තා ඇගේ මුහුන දෙස බලා සිනාසුනෙමි...අමදා....මගේ
No comments:
Post a Comment