නත්තල් තෑග්ග(36 කොටස)..................... ............මොනවද මම මේ කල්පනා කරන්නෙ. මාත් සිහින මවන්නෙ හැමදාම ගැහැනු ලමයෙක් වෙලා ඉන්න නේද ...එහෙම හිතාගෙන ඉන්න මට පුලුවන්ද...මම කොල්ලෙක් වෙලා මේ අහිංසක කෙල්ලට කරදර කරන්න.....මේ ඔක්කොම නරක හිතුවිලි එන්නෙ මට ඕනැවෙලාවක ආයෙත් කොල්ලෙක් වෙන්න පුලුවන් හින්දනෙ.....අමාදට වගේ මටත් කවදාවත් පිරිමියෙක් වෙන්න බැරිනම් මේවගෙ දේවල් හිතන්නෙ නෑ නෙ....සිතූ මම.....අනේ දෙවියන් වහන්ස මාව නැවත නිමේෂ් බවට පත්නොකර නිමේෂා විදියටම තබා ගන්න......සිතින් දෙවියන් වහන්සේට යාච්ඤා කලෙමි.
මෙතෙක් කල් අමාදා පාසැල් ගියේ වෙනම උවද දැන් ඇය පාසැල් යන්නේ අපිසමගය.....දැන් ඇය අපේ සහෝදරියක් වී අවසානය.....ඇගේ මවා අපේම මව බවට පත්වී ඇත....අම්මා අපි සැමගේ අඩුපාඩු සොයාබලා කටයුතු කිරීම. තාත්තාතද අපිටද පහසුවක් වී ඇත.....පාන්දර නැගිට කෑම පිලියෙලකරන ඇයට මාද පාන්දර නැගිට උදවු කිරීම නිසා අම්මත් මාත් අතර දැඩි බැදීමක් ඇතිවිය. මට වෙලාවකට හිතෙනව මගේ නියම දුව අමාදා නෙවෙයි ඔයා කියල....ඇය දිනක් මට කීවාය....ඇයි අම්මෙ එහෙම කියන්නෙ....ඔයානෙ ගොඩක් මා ගැන හොයන්නෙ මට ආදරේ කරන්නෙ.....ඇය මගේ හිස අතගාමින් පැවසුවාය......ඒවුනාට අමාදත් අම්මට ආදරෙයිනෙ....මම කීවෙමි....අමාද හොදයි ඒ උනාට එයා වැඩට කම්මැලිනෙ. ගැහැනු ලමයෙක් උනාම ඔහොම කම්මැලි වෙලා බෑනෙ....බලන්න ඔයා මොනවවුනත් පාන්දර නැගිටල මට උදවු කරනවනෙ.....ඇය අමාදාට දොස් කියමින් පැවසුවාය.....මාට ඉතින් මෙච්චර කාලයක් අම්ම කෙනෙක් හිටියෙ නෑනෙ.....මමනෙ තාත්තත් එක්ක මේගෙදර හැම වැඩක්ම කලේ ඒ පුරුද්දනෙ අම්මෙ මට තියෙන්නෙ.....ඒ වුනාට අමාදට ඒවගෙ ගැටලුවක් තිබුනෙ නෑනෙ.....මම පැවසුවෙමි......ඒකත් ඇත්ත....පැවසූ ඇය....මමත් එයාගෙන් වැඩගත්තෙ නෑනෙ....කීවාය.
අම්මා අපිට කිසිම දිනක සැරෙන් කතා නොකලද අමාදාට සැරෙන් කතාකරන වාර තිබුනි....බලන්න නිමේෂා අම්ම මට ඔයාලට තරම් ආදරේ නෑනෙ. නිතරම මටනෙ බනින්නවනෙ.....අමාදා කීවාය.....ලමයෝ අම්මා තාත්ත තමන්ගෙ දරුවන්ට බනින්නෙ ආදරේට.....එයා ඔයාට වගේ අපිට ආදරේ නැති හින්දද කොහේද අපිට බනින්නෙ නැත්තෙ......මම පැවසූවිට.....එහෙනම් මගේ අම්මා ඔයාව ලග තියගෙන මට වඩා හුරතල් කරන්නෙත් තරහටද......අමාදා ඇසුවාය.....ඔයා කොහොමත් එයාගෙ කියල අම්ම දන්නවනෙ....අපි පිට දරුවොනෙ ඒ හින්ද එයාට ඕනැ ඇති අපිටත් ඔයාට තියෙන ආදරේ වගේ ආදරේ දෙන්න.....මා පැවසූ විට....ටික වෙලාවක් කල්පනා කල අමාදා.....ඒකත් වෙන්න පුලුවන් නේද නිරෝෂා ....පැවසුවාය......ඕකනෙ මම කිව්වෙ....මේ මෝඩිට ඒකවත් තේරෙන්නෙ නෑනෙ.....මා අම්දාගේ මුහුන අතගාමින් පැවසුවෙමි.....ඇය සිනාසුනා මිස කිසිවක් නොකීවාය.....මේ ඒකනෙවෙයි.....මම පාන්දර නැගිටිනවනෙ....ඔයා පාන්දරින් නැගිටින්නෙ නෑනෙ ඒකයි. ඒකයි අම්මට තරහ....මම පැවසුවෙමි.....ඒවෙලාවට සීතල හින්ද කම්මැලියි බන්.....ඇය කීවාය......කම්මැලි කියල හරියන්නෙ නෑ ගැහැනු ලමයෙක් උනාම පාන්දර නැගිටින්න පුරුදු වෙන්න ඕනැ....මම කීවෙමි.....හරි හරි හෙට ඉදන් ඇහැරෙන්නම් කෝ......ඇය නොකැමෙත්තෙන් මෙන් කීවාය...මගේ උත්සාහයෙන් අමාදාටද පාන්දර පිබිදීමට පුරුදු කලෙමි.......දුවනම් කලේ ලොකු දෙයක්....අමාදගෙ කමැලි කම ඇරපු එක.....අම්මා කීවාය.
දිනක් තාත්තා අලුත් වෑන් එකක් ගෙනැවිත් තිබුනි.....ගෙදර කට්ටිය වැඩිවුනාම පොඩි කාර්වල යන්න බෑනෙ දුවේ ...ඔන්න මම කට්ටියටම යන්න පුලුවන් වාහනයක් ගත්ත......තාත්තා මට පැවසුවේය....
අමාගේ තාත්තාගේ අදරය මැද අපි සමගියෙන් ජීවත් වන්ට උනෙමු. අමාදා නිසා මට පාඩම් කටයුතුද පහසුවක් විය.....මේ කාලය තුල මා පිරිමියෙක් නොවීම සදහා නිතර ගවුම ඇදීමට සිදුවූවේ අමාදාට නොපෙනෙන ලෙසය....මට තිබුනු එකම ගැටලුව වූවේ එය පමනි......අමාදා අපේ ගෙදර පැමිනුනු දින සිට මාව නැවත නිරෝෂ් බවට පත්වීම වැලෙක් වීම සදහා දැඩිලෙස මහන්සි වුනෙමි.....මාස ගනනක් ගෙවීගියත් මේ මාස ගනනට එක මොහොතක් වත් මා නැවත පිරිමියෙකු වී නොමැත.....මේ නිසා මට පිරිමි ජීවිතය අමතක වෙමින් පැවතුනි.....ඒ අතර දිනක් අමදා පැවසූ කතාවක් මතක් විය......

No comments:
Post a Comment