නත්තල් තෑග්ග(50 කොටස)..................... ..........දැඩිලෙස කලබලවුනු මම මුහුන අතගෑවෙමි.....නිරෝෂ්ට තිබුනු රැවුල් කොට නැවත අතට අසුවිය....දෙවියන් සිහිවූ මා ඇදෙන් නැගිට්ටා නොව ඉබේම නැගිටුනි.....මාව ආයෙත් නිරෝෂ් වෙලා අමාදට ඇහැරෙන්න ඉස්සෙල්ල ආයෙත් නිරෝෂා වෙන්න ඕනැ.....මා කලබලයෙන් නිරෝෂා වීමට අවස්ය ගවුම සහ ඇදුම් ටික අතට ගත්තෙමි.....ඇදගෙන සිටි නයිට් ගවුම ඉවත් කල මා එම ඇදුම් ඇදගත්තෙමි.....හොද වෙලාවට අමාදට නින්ද ගිහින්.....අඩ අදුරේ ඇයදෙස බලූ මා කල්පනා කලෙමි.....දැන් හරි දැන් ඉතින් තව ටිකකින් ආයෙත් මාව නිරෝශාවෙන්න පටන්ගනියි......අමාදා අසල ඇලවුනු මා පොරවන රෙද්දෙන් මුහුන වසා ගත්තේ මගේ පිරිමි මුහුන අමාදාට නොපෙනෙන ලෙසය.....මුද්දත් දාගෙන ඉදල මේ මොකක්ද මට උනේ .....සිතූ මම මුද්ද පලදගෙන සිටි ඇගිල්ල අතගාමින් එය ඇගිල්ලේ තිබේදැයි පරීක්ෂා කර බැලුවෙමි......ඒකත් තියෙනව.....මේක දාගත්තට මාව පිරිමියෙක් වෙන එක නවතින්නෙ නැද්ද.....මට ගැටලුවක් ඇතිවිය.....මම දැන් කොල්ලෙක් මම දැන් නිදාගෙන ඉන්නෙ කෙල්ලෙක් ගාව......නිකන්වත් පුරුෂ ලින්ගයට අත තියන්න හොද නෑ....මේ වෙලාවෙ ඒකට අත තිබ්බ ගමන් ඒකට වෙනදේ මම දන්නව ඊට පස්සෙ මට මොනව හිතෙයිද කවුද දන්නෙ....ඒ හින්ද පිරිමි ලිංගෙ ආයෙත් නොපෙනී යනකන් කිසිම නරක සිතිවිල්ලක් හිතන්න හොද නෑ.....මා සිතාගත්තෙමි......දැන් බලන කොට පිරිමියෙක් වෙන එක කරදර වැඩක් ....දෙවියන් වහන්සේට කියල කොල්ලෙක් වෙන එක කොහොම හරි නවත්ත ගන්න ඕනැ.හෙට ඉරිද පල්ලියට ගියාම ඒ වෙනුවෙන්ම දෙවියන්ට යාච්ඤා කරන්න ඕනෑ.....මා තීරනය කලෙමි.....තව පැයදෙකක් විතර මාව මෙයාට පේන්නෙ නැතුව හිටියොත් ඒ ඇති......මට සිතුනි.....මාව ටිකෙන් ටික ගැහැනු ස්වරූපයට හැරෙමින් තිබෙන බව සරීරය තුල දැනෙන වෙනස්කම් වලින් තේරුම් ගත්තෙමි......පාන්දර ඇස් ඇර බලන විට මා නැවත වරක් නිරෝෂා බවට පත්වී තිබුන බව තේරුම් ගත් මට දැඩි සතුටක් ඇතිවිය.
අද සෙනසුරාදා දිනයකි මේ නිසා අප සැමට නිවාඩු දිනයක් නිසා වෙනදා මෙන් පාන්දර නැගිටීමට අවසයතාවයක් නොවුනි.....එහෙත් කාමරේ දොරට ටට්ටු කරන හඩ ඇසුනි......කට හඩින් අම්මා බව තේරුම් ගත් මා ඉක්මනින් දොර ඇරියෙමි.....කොහොමද දන්නෙ නෑ ලෙඩාට.....මට පැවසූ ඇය අමාදා අසලට ගියාය......දැන් හොදයි වගේ අම්මෙ .....අපේ සබ්දයට ඇහැරුනු අමාදා ඇදේ වාඩිවී පැවසුවාය......මම තේ එකක් හදාගෙන එන්නම්......අමාදාගේ හිස අතග ඇගේ මුහුන සිප.......කාමරයෙන් පිට වීමට සැරසුනාය මාද ඇය පසු පස ගියේ ඇයට උදවු කිරීමටය.
අද දින මා කුමන වැඩක නිරත වුනද ඊයේ රාත්රියේ සිදුවුනු සිද්දිය මතක් විය......මේ මුද්ද ගැන විශ්වාසකරල මාව ආයෙත් කොල්ලෙක් වෙන්නෙ නෑ කියල හිතාගෙන සූදානමක් නැතුව හිටියනම් හරි වැඩේ වෙන්නෙ......මට එය මතක් වෙන විට බයක් සිතුනි......කොයි එකටත් මේ මුද්ද ඇගිල්ලෙම තියාගෙන ඉන්නව......මා මුදුව දෙස බලමින් කල්පනා කලෙමි......
අදත් කොල්ලෙක් වෙයිද කියල බලන්න ඕනැ ඒ හින්ද ගවුම අදින්නෙ නැතුව ඉන්න ඕනැ.....අද ගවුම ඇදල කෙල්ලෙක් උනේ පාන්දර දෙකට විතරනෙ ඒ හින්ද පාන්දර දෙක වෙනකන් කාලය තියෙනව.....ඊට පස්සෙ කොල්ලෙක් වීගෙන ආවොත් ගවුම ඇදගන්න සූදානමින් ඉන්න ඕනැ.......මා සිතා ගත්තෙමි......පිරිමියෙක් වෙලා ඉපදිලා අවුරුදු ගනනාවක්ම පිරිමියෙක් වශයෙන් ජීවත්වුනු මට දැන් ඒ පිරිමි ජීවිතේ මතුවෙන එක නවත්තගන්න පුදුම මහන්සියක්නෙ වෙන්න වෙලා තියෙන්නෙ......