Sunday, August 27, 2017

හදිසි අනතුර 121.............................සම්මි කියන එක ඇත්ත  මම දන්න කොල්ලෙක් ඉන්නව එයා නිතරම ඇදගෙන ඉන්නෙ ගැනියෙක් වගේ කැතේ බෑ අනේ...........ලැජ්ජාවක් කියන එකක් නැද්ද මන්ද ......කාතවට සවන්දීගෙන සිටි අනූෂා කීවාය......දෙකට නැති අයත් එවගෙ ඉන්නව......මම කියන්නෙ එහෙම අය ගැන නෙවෙයි නියම පිරිමි අය ගැන......අපේ රටේ වැඩිය නැතිඋනාට වෙනරටවල එයාල ඔපරේසන් කරගෙන අපේ වගේ හදාගන්නවලු.........සම්මි මේසම්භන්දව හොදින් දන්නා තැනැත්තියක් මෙන් පැවසුවාය.......නිකන් බොරු කියන්න එපා බන් එහෙම කොහොමද කරන්නෙ.....එක් තනැත්තියෙක් ඇසුවාය......බොරුනම් නෙට් එකේ බලපන් මන් කියන්නෙ බොරුද  කියල....... තරහෙන් මෙන් කී සම්මි.......ට්රාන්සෙක්සුවල් සර්ජරි කියල බලුවම ඕනැතරම් තියෙනව.......කරන හැටිත් බලාගන්න පුලුවන්........කීවාය......අනේ ඇත්තද උඹ බලල තියෙනවද........දම්මි ඇසුවාය.....ඔව් අනේ එයාලගෙ පිරිමි එක අයින් කරල අපේ වගේම හදනව......කීවාය.......අනේ පව්....අමාදා කනනගාටුවෙන් මෙන් කීවාය......පව් කියන්න දෙයක් නෑ ඒක එයාලගෙ කැමැත්ත....එයාලට කියන්නෙ ටාන්ස්ගෙන්ඩෙර්ස් ල කියල...සම්මි කීවාය. ....එයාල කෙල්ලො වගේම ලස්සනද ......අමාදා ඇසුවාය.......සමර අයගෙ පොටෝ තියෙනව උන් කොල්ලො වෙලා හිටියද කියල හිතාගන්නවත් බෑ රූපසුන්දරියො වගේම ලස්සනයි.....ඇය කීවාය.......සම්මි පවසන සියල්ල සත්‍යයකි ........මා කොල්ලෙක් ලෙස සිටියත්  අද මට එම පිරිමි රුවේ කිසිවක් ඉතුරු නොවී ලස්සන තරුනියක් බවට පත්වී ඇත......ඒක නෙවෙයි බන් ඒ විදියට කෙල්ලන්ට බැරිද කොල්ලො වෙන්න...........අමාදා ඇසුවාය.........ඇයි උඹට කොල්ලෙක් වෙන්න හිතුනද.....දම්මි ඇසුවාය......මට ඕනෙ නෑ බන්.....එහෙම වෙන්න කැමති අය ඉන්නවනම් පූවන්ද කියල ඇහුවෙ.....ඇය ලැජ්ජාවෙන් මෙන් කීවාය.....අපෝ අපිටනම් කොල්ලො වෙන්න ඕනෙ නෑ......අසල සිටි සියලු දෙනා පවසන්ට විය......ඕනැ අය ඉන්නවනම් ඒකත් පුලුවන්......එහෙම උන අයත් ඉන්නව ඒත් කොල්ලො කෙල්ලො වෙන තරම්නම් නෑ......පිරිමි අය අතරෙ තමයි වැඩි දෙනෙක් ගැනු වෙන්න ආශාවෙන් ඉන්නෙ.....මට හිතෙන්නෙ ගැනු අයට එච්චර පිරිමි වෙන්න තියෙන ආශාව අඩුයි කියල.......සම්මි පැවසුවාය......ගෑනු උනාම ලස්සනට ඇද පැලදගෙන විස්චූරන කරකර  ඉන්න පුලුවන්නෙ ඒක හින්ද වෙන්න ඇති......එක් අයෙක් කීවාය......ඒකත් එක හේතුවක් වෙන්න ඇති ඒත් ප්‍රධාන හේතුව ඒක නෙවෙයි.......සම්මි තමන් තුල තිබෙන මේ සම්භන්දව ඇති දැනුම පෙන්වමින් අපිට කීවාය.......ගොඩ දෙනෙක් ඉපදුනාම එයාගෙ මොලේ තේරුන් ගන්නව එයා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල.......ඒත් සමහරුන්ට එහෙම නෑ......එයාල තේරුම් ගන්නෙ එයා අනිත් ජාතියෙ කියල......ඕක ගොඩක් තියෙන්නෙ පිරිමි අතරෙ......එතකොට එයාල හිතන්නෙ එයාල ගැහැණු  කියල........ඉතින් එයාලට ඕනෙ අපිවගේ ගැහැනු වෙන්න.......මේ අතර සීනුව නාදවීම නිසා අපේ කතාව මින් නැවතීමට සිදුවිය........මෙයාල දැන් කතාකරකර හිටියෙ මටත් ඒ දවසවල ඇතිවී තිබුනු ගැටලුව සම්බන්ධව නේද .....මාත් ඒ දවසවල කෙල්ලෙක් වෙන්න කොයිතරම් ආශාවෙන්ද හිටියෙ....ඒත් මෙතැන ඉන්න එක කෙල්ලෙකුටවත් කොල්ලෙක් වෙන්න ඕනැ කියල ආශාවක් නෑනෙ..මා කල්පනා කල අතර.......මේ සාකච්සාව මින් නතරවීම ගැන සතුටක්ද ඇතිවිය.......
           මේ අපි අනම් මනම් කතාකලා මිසක් බෝධි පූජාව ගැන කතාකලේ නෑනෙ......මීලග විවේක වෙලවේදී මා අමාදාට කීවෙමි......ඔව් අනේ උඹ බෝධි පූජාකරල කෙල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා  කලා කිව්ව හින්දනෙ මාතෘකාව පිටගියේ.....ඇය පැවසුවාය.......කෙල්ලෙක් වෙන්න නෙවෙයි බන් ලස්සන කෙල්ලෙක් වෙන්න......මා කීවෙමි......මා ඔවුන්ට කන්ද විහාරය ගැන පැහැදිලි කරදුන් අතර ලබන සෙනසුරාදා බෝධිපූජාව සදහා සහභාගී වීමට මගේ ලගම යෙහෙලියන් කිහිප දෙනා එකග වූ අතර ශම්මි කතෝලික ආගමේ උවද අපිත් සමග පන්සල් යෑමට කැමත්ත පලකලාය......
           සෙනසුරාදා දින සවස්භාගයේ ඔව්න් සියලුදෙනා අප නිවසට පැමිනියේ කන්දේ පන්සල් යෑම සදහාය.......ඔවුන් සියලුදෙනා සුදු ඇදුම්වලින් සැරසී පැමිනීම නිසා අමුතු සුන්දරත්වයක් ඔව්න් තුලින් පිළිබිඹු වන්ට විය......සුදු පැහැති ඔසරියකින් සැරසුනු අම්මා වාහනය පිටතට ගත්තාය......ඔක්කොටම යන්න පුලුවන්ද ඇන්ටි .....දම්මී ඇසුවේ මාත්සමග පස්දෙනෙක් සිටින නිසාය.......කොහොම හරි යමු දුවේ කී අම්මා ඔය මහත දුව එන්න ඉස්සරහට..තිලිනි යන්න පස්සට......අනිත් අය මහත නෑනෙ ඒක හින්ද යන්න පුලුවන්......අම්මා කීවාය.....අපි හතර දෙනෙක් කාර් එකේ පිටුපස අසුනේ සිටිනවිට අපහසුබවක් දැනුනි........මෙහෙම යන්න බෑ අනේ කී අමාදා නැගිට මගේ උකුල උඩින් වාඩිවූවාය......මා ඇයව උකුලට ගෙන තුරුලුකර ගත්තෙමි........අනේ මම පිරිමි ලමයෙක් වෙලා හිටියනම් මේවගේ ගැහැනු ලමයෙක්ව උකුල උඩ තියාගෙන යන්න පුලුවන්ද.......මාවත් කොහොම හරි මෙයාල වගේ ගැහැනු ලමයෙක් උන හින්දනේ......මේවගේ සුන්දර ගැහැනු ලමයි අතර ඉදගෙන ඒ සුන්දරත්වයේ මිහිර ලබන්නේ......මා සතුටින් කල්පනා කලෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: