හදිසි අනතුර 110.............................අම්මාගේ ඉල්ලීම පරිදි තරංග අයියා පිටුපස ආසනයේ වාඩිවිය.......නංගිට ලොකු ඔපරේසන් එකක් කලාලු නේද ඇන්ටි......අපි යන අතරතුර අයියා ඇසුවේය.....ඔව් පුතේ ඔයා දන්නෙ කොහොමද.....ඇසුවාය.....දවසක් නංගිව මුනගැහුනනෙ එදා දැනගත්තෙ......ඔහු කීවේය......මෙයාට ඒ ඔපරේසන් එක කරන්න තායිලන්තෙ යන්නවුනානෙ.....කී අම්මා.....මේවගෙ දේවල් කරන්න මෙහෙ පහසුකම් නෑ.....කීවාය. .....මොකක්ද ඔපරේසන් එක.....ඔහු ඇසුවේය......ඔයා දන්නවනෙ පුතේ මෙයා ගැහැණු ළමයෙක් බවට පත්වුනු හැටි.....ඒ හින්ද මෙයාට ගැහැණු ලමයෙකුට තිබියයුතු අත්‍යාවශ්‍ය දෙයක් වන ගර්භාෂයක් තිබුනෙ නෑනෙ.... ඒක භද්දකරගන්න යන්න වුනා.....දැන් එතකොට නංගි ඇත්තටම ගැහැණු ලමයෙක්.....එය අසා සතුටට පත්වූ තරංග අයියා පැවසුවේය.......ඔව් පුතේ දැන් මෙයාගෙයි අනිත් ගැහැණු ළමයි අතරයි වෙනසක් නෑ........අම්මා කීවාය.......ඒක ලොකුදෙයක් ඇන්ටි......අයියා කීවේය.......තිලිනි නිතරම ඔයලමය ගැන මතක් කරනව.....ඔයා හරියට තිලිනිට උදවු කලාලු නේද......කෙනෙක් අසරන වෙලා ඉන්නකොට අපි උදවුකරන්න ඕනැනෙ ඇන්ටි......ඔහු පැවසුවේය......මේ අයිය හින්ද තමයි අම්මෙ ඒ ඉස්කෝලෙදි මම කොල්ලන්ගෙන් බේරිලා හිටියෙ......මා කීවෙමි.......එතකොට දැන් යන ඉස්කෝලෙ කෙල්ලන්ගෙන් බේරගන්න කෙනෙකුත් ඉනවද......අම්මා විහිලුවට මෙන් ඇසුවාය......ඉස්සර එවුන් වගේ නෙවෙයි ....දැන් මට මොකුත් උනොත් කෙල්ලොටික ඔක්කොම වටවෙයි......මා කීවෙමි.......ඒකනම් ඇත්ත තමයි මෙයා ඔපරේසන් එක ඉවරවෙලා ඇවිල්ල දවස් තුන හතරයි ගියේ කෙල්ලො ටික මෙයාව බලන්න ගෙදරටම ආවනේ.......ඒදවස්වල මෙයා ඇක්සිඩන්ට් වෙලා දවස්ගානක් ගෙදර ඉන්නකොට ඔයපුතාවිතරයි මෙයාව බලන්න ආවෙ.....අම්මා කීවාය.......දැන් බලාගෙන යනකොට නංගිගෙ පන්තියෙ කෙල්ලොටික හොදයිනෙ.......අයියා කීවාය.......පන්තියෙ කෙල්ලො විතරක් නෙවෙයි......කෙල්ලො කොහොමත් හොදයි.......මා සිනාසෙමින් පැවසුවෙමි......මා පැවසූ දෙයට සිනාසුනු අම්මා ඔයා දන්නෙ නෑනෙ මෙයාට උන වැඩක්.....කීවාය......ඒ මොකක්ද.....අයියා ඇසුවේය......ඩොක්ට කිව්ව මෙයාව ආයෙත් නියම පිරිමි ළමයෙක් බවට පත්කරන්න පුලුවන් කියල..අම්මා පැවසූවිට....කොච්චර දෙයක්ද එහෙම කරගන්න පුලුවන්නම්......අයියා කීවේය......කොහේද මෙයා ඒකට කැමතිවුනේම නෑනෙ..අම්මා කීවාය...ඒමොකද නංගි කොල්ලෙක් වෙන එක කොච්චර නිදහස්ද.......අනික ඔයාගෙ පුරුදු ජීවිතේනෙ.....ඔහු කීවේය......ඔය කොච්චර නිදහස තිබුනත් මම කැමතියි මේ ජීවිතේට......අනිත් එක මම කිව්ව වගේ කොල්ලන්ට වඩා කෙල්ලො හරි හොදයි......ඒත් කලාතුරකින් අයිය වගේ හොද කොල්ලොත් ඉන්නව.....මා කීවෙමි.....මටනම් හිතෙන්නෙ කෙල්ලෙක් වෙන එක කරදරයක් කියල...ඔහු කීවේය.....එහෙම දෙයක් නෑ අයියෙ ගැහැනු ජීවිතේට පුරුදුවුනාම ඔය කියන කරදර මොකුත් දැනෙන්නෙ නෑ....... කීවෙමි......මෙයාට තාම තේරෙන්නෙ නෑනෙ පුතේ...... කවද හරි මෙයත් කසාද බැදල දරුවො හම්බවෙන දාට තේරෙයි......ගැහැනු කමේ තියෙන විපාකෙ......කොච්චර දුක් වින්දත් උත්තරීතර අම්ම කෙනෙක් වෙන්න පුලුවන් ගැහැනියෙකුට විතරනෙ අම්මෙ......මා කීවෙමි.....එක අතකට බැලුවම නංගි කියන එකෙත් ඇත්තක් තියෙනව.....මාව තේරුම්ගත් අයියා පැවසුවේය.........කතා කරකර ආවමිසක් අපේ ගෙදරට ගිහින් තේඑකක් බීලම යමුද කියල අහන්න බැරිවුනානෙ.....අම්මා කීවාය......අනේ එපා ඇන්ටි ගෙදර ගිය හැටියෙ අපේ අම්ම මට තේ එක හදල දෙනව....ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කීවේය......එහෙනම් පුතා බහින තැන කියන්නකො.....අපේ නිවස පසුකරමින් යනවිට අම්මා කීවාය.......ඔහුගේ නිවස පිහිටා තිබුනේ අපේ නිවසට වඩා කිලෝමීටර තුනක් පමන දුරින් බව අපිට වැටහුනි...... ඒ දරුව හරිම හොද හැදිච්ච ලමයෙක් වගේ පේන්නෙ......ඔහුව බස්සවා ආපසු එනවිට අම්මා කීවාය......
ගෙදර ගිය මා ඇඳුන් මාරුකරනවිට කාමරයතුලට පැමිනි අම්මා.... කෝ අර බ්‍රා එක ඇදල බලන්නකො.......ඇදුම් පාර්සලය අතට ගෙන කීවාය......පස්සෙ ඇදල බලමු නේද අම්මෙ.....මෙතෙක් කලක් නොඇද සිටි එය ඇදීමට ලැජ්ජා සහගත හැගීමක් දැනුනු බැවින් මා පැවසුවෙමි.....
No comments:
Post a Comment