හදිසි අනතුර 111.............................පස්සෙ අදින්න දෙයක් නෑ දැන්ම ඇඳල බලන්න......බ්රෙසියරයක් අතටගෙන පැවසුවාය......ඔහොම තියන්න අම්මෙ මම ඇඳල බලන්නම් .....ඔයා මීට ඉස්සෙල්ල මේව ඇදල නැති හින්ද අන්දල බලන්න ඕනැ....අම්මා කීවාය. ...මම ලැජ්ජාවෙන් ඇබරෙමින් සිටිනවිට.....ලැජ්ජවෙන්න එපා දුවේ මේව ගැහැනු ළමයි අදින ඒවනෙ.....කෝ ඔය ගවුම ගලවල මේක අදින්න.....පැවසුවාය...... ගවුමත් ගලවන්න ඕනැද......මා ඇසුවෙමි.....ගවුම ගලවන්නෙ නැතුව කොහොමද මේක අදින්නෙ.....ඇසූ ඇය මා ඇදගෙන සිටි ගවුමේ සාය ඉස්සීමට පටන්ගත්තේ එය හිසින් ඉවත්කිරීම සදහාය......මා ලැජ්ජාසහගතව ඇයට එය ඉවත්කිරීමට ඉඩදුන්නෙමි.......මා යටට ඇදසිටි ගැහැනු වෙස්ට් එකද ඉවත්කලාය......එවිටම මා අත්දෙකෙන් ඉස්සී තිබුනු පියයුරුදෙක අත්දෙකෙන් වසාගත්තෙමි......අම්මෝ මෙයාගෙ තියෙන ලැජ්ජාව ඔයත් දැන් මම වගේ ගැහැණියෙක් ළමයො මට තියෙන ඒවම තමයි ඔයාහටත් දැන් තියෙන්නෙ...පියයුරු දෙක වසාගෙන සිටි මගේ අත්දෙක ඉවත්කර අත්දෙක තුලින් බ්රෙසියරයේ උරහිස් පටිඇතුලුකරමින් පැවසුවාය.පටිදෙක උරහිසෙහි රැදවූ ඇය එහි කප් දෙක මගේ මූදුවෙමින් පවතින පියයුරු දෙක ඇතුලුකරමින් පිටුපසට ගෙන පිට මැද එහි තිබුනු හුක් වලින් අමුනනු දැනුනි.....පියයුරු වැසී තිබුනු කප් දෙස හොදින් බැලූ ඇය......උරහිස් පටිවල තිබුනු ගාන්චුවලින් ඒවා තරමක් තදකර බ්රෙසියරය මගේ පපුවට තදවන ලෙස සකස්කරන්න වූවාය........දන් කොහොමද තද වැඩි නෑ නේද......ඇය මගෙන් ඇසුවාය.......ටිකක් තදයි වගේ අම්මෙ ....මා පැවසූවිට.....කෝබලන්න කී ඇය නැවත එය පරීක්ෂා කරන්ට වූවාය. තද නෑ දුවේ.....තදයි වගේ දැනෙන්නෙ මේක හුරු නැති හින්ද......ටික වෙලවක් යනකොට ගැටලුවක් නැතිවෙයි......පැවසුවාය......දැන් ගලවන්නද......මා බ්රෙසියර්යේ උරහිස් පටිදෙක අතින් පහලට ගැනීමට සූදානමින් කීවෙමි......ඔය මොකද කරන්නෙ.....ඕක ගලවන්න නෙවෙයි ඇන්දුවෙ ඕකට උඩින් ගවුම ඇදගන්න කීවාය.....ගවුම ඇදීමට පෙර වෙස්ට් එක අතට ගත්තේ ගවුමට පෙර එය ඇදගැනීමටය.......දැන් ඕක අදින්න ඕනෙ නෑ ඔයා බ්රා එක ඇදගෙනනෙ ඉන්නෙ.....බ්රා එකට උඩින් ගවුම ඇදගන්න......ඇය කීවාය......මා ඇය පැවසූ පරිදි ගවු ඇදගත්තෙමි. ගවුම ඇදගත් පසු වෙනදාට වඩා පියයුරුදෙක ගවුමෙන් මතුවී පෙනෙන්ට වූඅතර මා තරුණ ගැහැනු ලමයෙකු ලෙස පෙනෙන්ට විය. මගේ සිත තුල ඇතිවූ ලැජ්ජාසහගත හැඟීම සමගම මා දැන් රූමත් තරුණියක් බවට පත්වී ඇතිබව තේරුම් ගිය බැවින් සතුටක්ද ඇතිවිය.
......මේක දිගටම ඇදගෙන ඉන්න ඕනැද අම්මෙ.....මා එසේ ඇසුවේ.....පපුව හරහට පටියක් බැන්දාක් මෙන් අපහසුවක් දැනුනු නිසාය......ගැහැනු ලමයෙක් උනාම ඕක නිතර අදින්න ඕනැ....එතකොට තමයි පපුව ලස්සන වෙලා වැඩෙන්නෙ....රෑට නයිටිය අදිනකොට ගලවන්න......ඇය උපදෙස්දුන්නාය. අම්මාගේ උපදෙස් නිසා මට නිතර බ්රෙසියරය ඇදගෙන සිටීමට සිදුවිය......
පසුදින ඉරිදා දිනය නිසා උදෙන් අවදිවූ මා දහම් පාසැල් යෑම සදහා සූදානම් උනෙමි. වෙනදා මෙන් ලමාසාරිය ඇදගෙන අම්මා අසලට ගියෙමි......මා ඇද සිටි ලමා සාරියේ හැට්ටය දෙස හොදින් බැලූ ඇය......බ්රා එක ඇදල නෙවෙයිද හැට්ටෙ ඇන්දෙ.......ඇසුවාය......මා වෙනදා මෙන් හැට්ටය ඇදගත් නිසා එය ඇදනොගත්තෙමි.....නෑ අම්මෙ....මා කීවෙමි....... මීටපස්සෙ අදින කොට බ්රා එක ඇදගන්න හොදට මතක තියාගන්න.....ඇය කීවාය. නැවත කාමරය තුලට ගිය මා ඇදගෙන සිටින හැට්ටය ගලවා සුදු පැහති බ්රෙසියරයේ උරහිස් පටිදෙක අත්දෙකෙන් ඇතුලුකර උරහිසෙහි රදවා අම්මා කලාක් මෙන් පියයුරු දෙක කප් තුලට දමා පටිදෙක පිට මැදට ගෙන ඒවා ඇමිනීමට උත්සාහ කලෙමි.....පුරුද්දක් නොමැති බැවින් මට ඒවා අමුනා ගනීමට අපහසුවිය.....අම්මේ......මා අම්මාට අඩගසුවෙමි......අම්මා කාමරයට පැමිනි අම්මා මොකද ඇසුවාය......මේක අමුනන්න බෑනෙ.....මා කීවෙමි.....ඕකත් පුරුදුවෙන්න ඕනැනෙ.... පැවසූ ඇය එය ඇමුනුවාය....බ්රෙසියරය ඇදගත් පසු හැට්ටය ඇදගත් මා කන්නාඩිය තුලින් නැරබුවෙමි.....වෙනදා නොමැති හැඩයක් මාතුලින් මතුවී තිබෙනු දුටුමට සතුටක් ඇතිවිය........මා ජීවිතයේ පලමුවරට බ්රෙසියරය ඇඳ එලියට ගියේ අද දිනවීම විශේෂත්වයක් විය.
No comments:
Post a Comment