අපිට පිටත්වීමට නියමිතව තිබුනේ පසුදින සවසය....අපිට ගතකිරීමට තිබුනේ අද දින පමනි.....සොපින් යන්න තිබුන ඒත් මට ඔයාව දාල යන්න බෑනෙ.......කමක් නෑ කටුනායකින් මොනවහරි ගන්නව......අම්මා පැවසුවාය......දෙන්න එක්ක යමු මට දැන් ටිකක් ඇවිදින්න පුලුවන්....මා කීවෙමි. අනේ බෑ දුවේ මහන්සි වෙලා මොනව හරි උනොත්......ඇය කීවාය.....මට දැන් ඇතුලටම වෙලා ඉදල ඇතිවෙලා අම්මෙ..ටිකක් එලියට යමුකො.... කීවෙමි.....එහෙනම් පොඩ්ඩක් එලියට වෙලා ඉම්මු.....ඇය මා සමග හෝටලය ඉදිරිපිට තිබුනු එලිමහනට ගියාය......විවේක ගැනීමට වෙන්කර තිබුනු එම ස්ථානය ඉතා දැකුම්කලු ස්ථානයක් විය.......අපි එහි තිබුනු ආසනවලින් වාඩිවී අවට පරසරයේ සිරි නරබමින් සිටියෙමු.......ටික වෙලාවකට පසු අපි අසලට ආ තායි ජාතික තරුනියක්.....ගුඩ් මෝනින්....කියා අපි අසලින් වාඩිවූවාය.......මා දෙස බැලූ ඇය ......ඔයා හරිම ලස්සනයි.....ඉංග්‍රීසියෙන් පැවසුවාය......ඇය දෙස බලා සිනහවකින් සංග්‍රහ කල මා..... ඔයත්.....යනුවෙන් . පැවසුවෙමි.....ආ යූ කැටෝයි.....ඇය එසේ ඇසූ දෙය මට නොතේරුනු බැවින් මා අම්මා දෙස බැලුවෙමි ....මෙහෙ..කැටෝයි කියන්නෙ පිරිමි ගැහැනු වුන අයට......අම්මා තේරුම් කරදුන්පසු...ඇය ඇසූදේ තේරුම් ගත්මා.. ඉයෙස් කීවිට.......මී ටූ....යනුවෙන් ඇයද ගැහැනු කෙනෙක් බවට පත්වූ කෙනෙක් ලෙස හදුන්වාදුන්නාය...... ඇයගේ රූප සවභාවය කටහඬ මේ සියල්ල දෙස බැලූවිට ඇය පිරිමියෙක් ලෙස ජීවත්වී සිටිබවක් පෙනෙන්ට නොතිබුනි.....පුදුමයි.....ඔයා හරිම ලස්සන කෙල්ලෙක් වෙලා.....ඇයදෙස බලා පුදුමයට පත්වූ අම්මා කීවාය.......ඇය වැනි කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මෙම බැන්කොක් නගරයේ ජීවත් වනබව පැවසූ ඇය අපගැන විස්තරද අසන්ටවූවාය......අම්මා මුල සිටම මට සිදුවූ දේවල් විස්තරකරන්ට වූවාය.......මා දෙස බැලූ ඇය.....පිරිමි කම නැතිවුනා කියල කනගාටු වෙන්න එපා ගැහැනියෙක් වුනාම ඊට වඩා ගොඩක් සතුටින් ඉන්න පුලුවන්.....ඔයාට තව ඉස්සරහට ගැනියෙක් වීම කොයිතරම් සුන්දරද කියල තේරෙයි......මා පිරිමි කම නැතිවුනාට කනගාටුවෙන් සිටිනාබව සැක සිතී කීවාය......එහෙත් කෙල්ලෙක් උනාට පසු මා ඉතා සතුටින් ජීවත්වෙන බව අම්මා ඇයට තේරුම් කර දුන් පසු .......ඇය මාදෙස බලා සුබ පැතුවාය.........ඇය කොයි කාලයේ සිට ගැහැනු ලමයෙක් උනේදැයි අම්මා ඇසුවාය......පොඩි කාලෙ ඉදන්ම ආසයි වයස දොලහ වෙනකොටම හොමොන් ගත්ත.....ඒ හින්ද මගේ ඇග නියම කෙල්ලෙක් විදියට වැඩෙන්න ගත්ත......ඒකනෙ මට ගැහැනු කටහඬ තියෙන්නෙ...රැවුලත් වැවුනෙම නෑ..ඇගේ සිනිදු මුහුන අතගා.. සිනාසෙමින් කීවාය......වුම්බ් එක බද්ද කරගත්තහම මටත් කවද හරි අම්ම කෙනෙක් වෙන්න පුලුවන් පැවසූ ඇය මේ දිනවල ඒ සදහා උත්සාහකරන බවද පැවසුවාය.........
No comments:
Post a Comment