නත්තල් තෑග්ග(52 කොටස)අවසාන කොටස...................... .......මුදුව ඇගිල්ලේ පැලද ගැනීමෙන් මා තුල මෙතෙක් තිබුනු පිරිමි ජීවිතය සම්පූරන යෙන්ම ඉවත් වීම නිසා මාව මෙතරන් ලස්සන ගැහැනු ලමයෙක් බවට පත්වුනාද යන සැකය මා තුල ඇතිවිය.....මේ ගැන ඉතින් හරියටම දන්නෙ දැවියන් වහන්සේ විතරනෙ......සිතූ මට අද ඉරිදා නිසා පල්ලි යන දවස බව සිහිවිය......අම්මේ අද පල්ලි යන්න ඕනැ නේද?...මා කුස්සිය දෙසට ගොස් අම්මට පැවසුවෙමි......එවිට තාත්තාද කුස්සිය ඇතුලේ සිටිනු දක්නට ලැබුනි....ඔව් දුවේ මේ ඉක්මනට කෑම ලෑස්ති කරන්න හදන්නෙ පල්ලි යන්න තමා.....අම්මා පැවසූ අතර......නිරෝෂා දුවගෙ මොකක් හරි වෙනසක් පේනවද කියල බලන්නකො...... අම්මා තත්තාට කියනු ඇසුනි......මොකක්ද.....මාදෙ ස හොදින් බැලූ තාත්තා අම්මාගෙන් ඇසුවාය.....අද නිරෝෂා දුව ගොඩක් ලස්සනවෙලා වගේ පේන්නෙ.......අම්මා පැවසුවාය.....මගේ දුව කවදත් ලස්සන තමා....තාත්තා සිනාසෙමින් කීවාය......එතකොට මම ලස්සන නැද්ද......අමාදා පවසනු ඇසුනි......දැන් අමාදා දුවත් මගෙනෙ ඔයත් ගොඩක් ලස්සනයි......තාත්ත ඇය සලට ඇවිත් හිස අතගාමින් පැවසුවේය.......දැන් දුවට හොදයිද.....අනතුරුව තාත්තා ඇසුවේය......අදනම් ගොඩක් හොදයි තාත්තෙ......ඇය කීවාය.
දහවල් වනවිට පල්ලියට ගිය අපි පූජාවට සහභාගී වුනෙමු.....මා ගැහැනු ලම්යෙකු වූ දින පටන් පල්ලියේ පූජා ගී ගැයීමේ කන්ඩායමට මාවද ඇතුලත් කරගෙන තිබුනේ....මගේ කටහඩ මිහිරිනිසාත් මට හොදින් ගීත ගායනා කිරීමට හැකියාව තිබෙන නිසාත් බව මා දැනගෙන සිටියෙමි.......මේ හැම දෙයක්ම මට දුන්නෙ දෙවියන් වහන්සේ.......ඒ හැම දෙයක් ම මට දීල මගේ ගැහැනු කම ස්තීර කරගන්න මුද්දකුත් දුන්න.....ඒක පැලද ගත්තට පස්සෙ මගේ ගැහැනුකම තවත් ලස්සන උනා.....අල්තාරය ඉදිරිපිට දනගැසූ මා මේ හැම දෙයක්ම මට දීම ගැන දෙවියන් වහන්සේට ස්තූති පූජාවක් කලෙමි.......
කොයිකවෙතත් අද රෑටත් සූදානම් වෙලා ඉන්න ඕනැ.....බැරිවෙලාවත් මාව ආයෙත් කොල්ලෙක් බවට පත් උනොත්......සිතා ගත් මම කොල්ලෙක් බවට පත්වීගෙන එනවිට ඇදගැනීමට ඇදුම් ටික සූදානමින් තබා ගත්තෙමි........එහෙත් අදදිනද මා කොල්ලෙක් බවට පත්වී නොමැතිබව උදෑසන වනවිට දැනගත්තෙමි......මාත් අමාදාත් පාසැල් යෑම සදහා සූදානම් උනෙමි......සතියකට පමන පසු අමාදාට මාසමග පාසැල් යෑමට හැකිවීම ගැන මා ඉතාමත් සතුටට පත් වුනෙමි.
ඒයි මේ බලපන්කෝ අද අමුතු මේකප් එකක් කරගෙන ඇවිල්ල......මාර ලස්සනයිනෙ බන් කොහෙන්ද කරගත්තෙ......නයෝමී.....මගේ දෑතින් අල්ලාගෙන ඇසුවාය........ඇත්තම තමයි......අපිටත් කියහන්කො බන් ඒ සැලුන් එක.....තාරුකා ඇසුවාය.....උබට මොකටද තව මේකප් කරව ගන්නෙ උබේ ලස්සන තවත් මදිවෙලාද......අපේ පන්තියේ රූමත්ම යුවතිය වන තාරුකාට අමාදා පැවසුවාය......ගැහැනු අපිට කොච්චර ලස්සන උනත් තව මදි කියල හිතෙනව නේද තාරුකා.....මා සිනාසෙමින් එසේ පවසන විට......ඒකනම් ඇත්ත......යෙහෙලියන් සියල්ල සිනාසෙන්ට විය....
මාස කිහිපයක් ගතවූවද මාව නැවත නිරෝෂ් බවට පත්වෙන බවක් පෙනෙන්ට නොතිබුනි. දැන් ඉතින් මාව කවදාවත්ම පිරිමියෙක් වෙන එකක් නෑ....මම දැන් සදහටම ගැහැනියෙක් අනේ ඒක කොයිතරම් වාසනාවක් ද....මේ වනවිට පිරිමි ජීවිතය අමතක කරමින් සිටි මම කල්පනාකලෙමි.
මීට අවුරුදු ගනනාවකට පෙර ජේසු බිලිදා මෙලොව එලිය දුටු ඒ අසිරිමත් නත්තල් දින මේ ලොවට එලියක් වැටුනාක් මෙන් මීට අවුරුදු දෙකකට පමන පෙර ඒ අසිසිරිමත් සිදුවිම සිහිකරන නත්තල් දින රාත්රියේ මගේද අසිරිමත් දිනයක් විය......එදින මට පලිය අසලලින් ලැබුනු ඇදුම් පාර්සලය නිසා මගේ ජීවිතය සම්පූරන යෙන්ම අනිත් පැත්ත හැරුනි.....එපමනක් නොව අපේ අම්මා නොමැති පාඩුව මාව ගැහැනු බවට පෙරලීම නිසා සුලුවසයෙන් හෝ මකා ගැනීමට පුලුවන් විය.....අපිට ආදර නීය අම්මා කෙනෙක් ලැබුනේත් හිතවත් සහෝදරියක් ලැබුනේත් මා ගැහැනු ලමයෙක් බවත් පත්වූ පසු බව මා කල්පනා කලෙමි......මට ඒ තෑගි ඇදුම් හම්බවුනේ නැත්නම් තාමත් මම නිරෝෂ් කියන කොල්ල....අපිට තාමත් අම්මෙක් නෑ......අමාදාවගේ හොද සහෝදරියක් නෑ.......එහෙම උනානම් මේතරම් ජීවිතයේ සතුටකුත් නෑ......අද මගේ ගැහැනු කම නිසා මම කොච්චර සතුටෙන්ද ඉන්නෙ....
මට ලැබුනු මේ ගැහැනු ජීවිතය කොයිතරන් ලස්සනද සුන්දරද....මම දැන් කොච්චර සතුටෙන්ද ජීවත්වෙන්නෙ......මේ සෑම දෙයම මට ලබාදුන් දෙවියන් වහන්සේට ස්තූති වේවා.......අවසානයි.....
දහවල් වනවිට පල්ලියට ගිය අපි පූජාවට සහභාගී වුනෙමු.....මා ගැහැනු ලම්යෙකු වූ දින පටන් පල්ලියේ පූජා ගී ගැයීමේ කන්ඩායමට මාවද ඇතුලත් කරගෙන තිබුනේ....මගේ කටහඩ මිහිරිනිසාත් මට හොදින් ගීත ගායනා කිරීමට හැකියාව තිබෙන නිසාත් බව මා දැනගෙන සිටියෙමි.......මේ හැම දෙයක්ම මට දුන්නෙ දෙවියන් වහන්සේ.......ඒ හැම දෙයක් ම මට දීල මගේ ගැහැනු කම ස්තීර කරගන්න මුද්දකුත් දුන්න.....ඒක පැලද ගත්තට පස්සෙ මගේ ගැහැනුකම තවත් ලස්සන උනා.....අල්තාරය ඉදිරිපිට දනගැසූ මා මේ හැම දෙයක්ම මට දීම ගැන දෙවියන් වහන්සේට ස්තූති පූජාවක් කලෙමි.......
කොයිකවෙතත් අද රෑටත් සූදානම් වෙලා ඉන්න ඕනැ.....බැරිවෙලාවත් මාව ආයෙත් කොල්ලෙක් බවට පත් උනොත්......සිතා ගත් මම කොල්ලෙක් බවට පත්වීගෙන එනවිට ඇදගැනීමට ඇදුම් ටික සූදානමින් තබා ගත්තෙමි........එහෙත් අදදිනද මා කොල්ලෙක් බවට පත්වී නොමැතිබව උදෑසන වනවිට දැනගත්තෙමි......මාත් අමාදාත් පාසැල් යෑම සදහා සූදානම් උනෙමි......සතියකට පමන පසු අමාදාට මාසමග පාසැල් යෑමට හැකිවීම ගැන මා ඉතාමත් සතුටට පත් වුනෙමි.
ඒයි මේ බලපන්කෝ අද අමුතු මේකප් එකක් කරගෙන ඇවිල්ල......මාර ලස්සනයිනෙ බන් කොහෙන්ද කරගත්තෙ......නයෝමී.....මගේ
මාස කිහිපයක් ගතවූවද මාව නැවත නිරෝෂ් බවට පත්වෙන බවක් පෙනෙන්ට නොතිබුනි. දැන් ඉතින් මාව කවදාවත්ම පිරිමියෙක් වෙන එකක් නෑ....මම දැන් සදහටම ගැහැනියෙක් අනේ ඒක කොයිතරම් වාසනාවක් ද....මේ වනවිට පිරිමි ජීවිතය අමතක කරමින් සිටි මම කල්පනාකලෙමි.
මීට අවුරුදු ගනනාවකට පෙර ජේසු බිලිදා මෙලොව එලිය දුටු ඒ අසිරිමත් නත්තල් දින මේ ලොවට එලියක් වැටුනාක් මෙන් මීට අවුරුදු දෙකකට පමන පෙර ඒ අසිසිරිමත් සිදුවිම සිහිකරන නත්තල් දින රාත්රියේ මගේද අසිරිමත් දිනයක් විය......එදින මට පලිය අසලලින් ලැබුනු ඇදුම් පාර්සලය නිසා මගේ ජීවිතය සම්පූරන යෙන්ම අනිත් පැත්ත හැරුනි.....එපමනක් නොව අපේ අම්මා නොමැති පාඩුව මාව ගැහැනු බවට පෙරලීම නිසා සුලුවසයෙන් හෝ මකා ගැනීමට පුලුවන් විය.....අපිට ආදර නීය අම්මා කෙනෙක් ලැබුනේත් හිතවත් සහෝදරියක් ලැබුනේත් මා ගැහැනු ලමයෙක් බවත් පත්වූ පසු බව මා කල්පනා කලෙමි......මට ඒ තෑගි ඇදුම් හම්බවුනේ නැත්නම් තාමත් මම නිරෝෂ් කියන කොල්ල....අපිට තාමත් අම්මෙක් නෑ......අමාදාවගේ හොද සහෝදරියක් නෑ.......එහෙම උනානම් මේතරම් ජීවිතයේ සතුටකුත් නෑ......අද මගේ ගැහැනු කම නිසා මම කොච්චර සතුටෙන්ද ඉන්නෙ....
මට ලැබුනු මේ ගැහැනු ජීවිතය කොයිතරන් ලස්සනද සුන්දරද....මම දැන් කොච්චර සතුටෙන්ද ජීවත්වෙන්නෙ......මේ සෑම දෙයම මට ලබාදුන් දෙවියන් වහන්සේට ස්තූති වේවා.......අවසානයි.....
No comments:
Post a Comment