Monday, February 27, 2017

සීයා 23....................................ආපසු පැමිනි මා කෙලින්ම ගියේ ඉන්දිකාගේ කාමරයටය. ඇගේ ඇදෙන් ඇලවුනු මම කොට්ටයේ මුහුන හොවාගෙන අඩන්න උනෙමි......ඇදේ වාඩිවුනු සීයා.....දුවේ ඕකට ඔය තරන් අඩන්න ඕනැ නෑ.....දැන් වෙනදේ වුනානෙ ....අපි කොහොමහරි ඉක්මනට මැෂින් එක .හදා ගම්මු.....එතකන් මම දුවව හොදට බලාගන්නම්.......දුව ඒ ගැන බයක් හිතේ තියාගන්න එපා........ඔහු මගේ හිස අත ගාමින් මාව සනසන්ට විය.......දුව දැන් නැගිටල ගිහින් නාල කෑමටික කන්නකො......තව දවස් දෙක තුනකින් ඔයාට මේ ජීවිතේ හුරුවෙයි.....හුරුවෙනකන් තමා හිතට දුක......ඔහු පවසන්ට විය.....ටිකවෙලාවක් මගේ හිස අතගාමින් සිටි ඔහු මම යනව දැන් ඇඩුව ඇතිනෙ දුවේ.......පැවසූ ඔහු කාමරයෙන් පිටවිය.....සීය කියන එක ඇත්ත දැන් ඇඩුව කියල මාව කුසල් බවට පත්වෙන්නෙ නැ.....ඒ හින්ද මේ දවස්ටිකේ ඉන්දිකා විදියට ඉන්නව.......සිතාගත් මම......ඇදෙන් නැගිට පාසැල් ඇදුම ගලවා ඊයේ ඉන්දිකා ඇදසිටි ගවුම ඇදගත්තෙමි......කෙල්ලෙක් උනාම එකම ඇදුම දවසකට වඩා අදින්න හොදනෑ.......ඉස්සරනම් ගෙදෙට්ට අදින කලිසම දවස් දෙක තුන අදිනව. ......පුතේ ඔය කලිසම මාරුකරල දෙන්න මට හෝදල දාන්න.....දැන් දවස් කීයක් ඕක ඇන්දද ගදේ බෑ......අම්මා මට බනින අයුරු සිහිවිය......එදා මම කොල්ලෙකි කොල්ලො කොහොම හිටියත් කෙල්ලො සුන්දරව ඉන්නනම් පිරිසිදුකම තියෙන්න ඕනැ........සිතූ මම.....නෑමෙන්පසු මාරුකර ගැනීම සදහා ඇදුම් තෝරා ගැනීමට පටන් ගත්තෙමි......අපිට වගේ නෙවෙයිනෙ කෙල්ලන්ට මොනතරම් වයිවාරන ඇදුම් තියෙනවද?.....ඇගේ ඇදුම් ගොඩ දෙස බලනවිට.....මට සිතුනි......මා මෙලෙස ගැහැනු ඇදුම් තෝරනවිට ඊයේ තිබුනු තරම් ලැජ්ජා සහගත ගතියක් නොමැතිබව වැටහුනි........ඊයෙ මට මෙ ඇදුම් අල්ලන්නත් මොකක්ද වගේ හිතුන අදනම් එච්චර ගානක් නෑ..... ගවුමක් යට සායක්  බ්රෙසියරක් සහ පැන්ටියක් තෝරාගත් මම නාන කාමරයට ගොස් දොර වසාගත්තෙමි........ඇදැගෙන සිටින ඇදුම් එකින් එක ගැලවූමම ඇදගෙන සිටි යට සාය පියයුරු දෙක වැසෙන සේ ඉහලට ඔසවා ගත්තෙමි......මේකෙ දොර වහගත්තම කාටවත් පේනෙ නැති හින්ද නිරුවත්වෙලා නෑවත් ගානක් නෑ......මට සිතුනි.......ඒත් මේ සරීරෙ අයිති ඉන්දිකා කියන ගැහැනු ලමයටනෙ......මම පිරිමියෙක් හින්ද එයාගෙ නිරුවත මම බලන්න හොද නෑ.......යන සිතුවිල්ල හිතේ ඇතිවිය......මේ නිසා මා යට සායෙන් විලි වසා ගෙන නෑමට පටන්ගත්තෙමි.......සීතල දිය දහර තුනී සම මත පතිත වන විට පිරිමි ලමයෙක් ලෙස සිටිකලට වඩා අමුතු සිසිලසක් දැනෙන්ට විය.......දිගු කෙස්වලින්  කඩාවැටෙන දිය දහරාවදෙස බලා ඊයේ මෙන් සතුටක් ලැබුවෙමි......මම ආයෙත් කුසල් වෙලා ඉන්දිකාව කසාද බැද ගන්න ලැබුනොත් ඉන්දිකා මේ විදියට නාන හැටි ලගට වෙලා බලා ඉන්න පුලුවන් එදාට ඒ දසුන මොන තරම්සුන්දර දසුනක් වෙයිද.....මේ සිනිදු සිරුර ආදරයෙන් අතගාන්න ඇත්නම්......මා කුසල් ලෙස ඉන්දිකා ගැන සිහින මවන්ට වුනිමි.......නා ගත් මා ඇග සහ හිස පිහදාගෙන රැගෙන ආ ඇදුම් ඇදීමට පටන් ගත්තෙමි......ඊයේ මෙන් බ්රෙසියරය ඇදීමට තරමක් අපහසුවිය....ගවුම අතට ගත් මම එය අදින ආකාරය පරීක්ශා කලෙමි........මේකෙ ඉස්සරහ පස්ස කොයි පැත්තද දන්නෙ නෑ.....කොල්ලන්ටනම් සර්ට් එකක් ටී සර්ට් එකක් අදින කොට ඒවයේ ඉස්සර පස්ස හොදට පේනව.....ඒ වුනාට ගවුන් මහන්නෙ එකම පිලිවෙලකට නෙවෙයිනෙ......ඒවයෙ එක එක මෝස්තර තියෙනව ඒකයි ගැටලුව......කමක් නෑ ඇදලම බලනව.......මා ගවුම හිසෙන් පහලට ගත්තෙමි......එම ගවුම මසා තිබුනු රෙද්දේ සිනිදු බව නිසා සමට අමුත්ම සුවයක් දැනුනි.....මෙම සුමුදු බව නිසාම මා ගැවුමේ රෙද්ද ටික වෙලාවක් අතගැව්වෙමි......යට සාය සහ පැන්ටිය ඇදගත් මම අදගෙන සිටි රෙදිටික සේදීම සදහා අතට ගත්තෙමි.......සීයේ රෙදි හෝදන මැෂිම කොහේද තියෙන්නේ.......මම ඇසුවෙමි......ආ පොඩ්ඩ්ඩක් ඉන්න දුවේ දුවට තාම තේරෙන්නෙ නෑනෙ ඒකෙ වැඩකරන්න.....ඔහු කීවේය.....මා පාසැලට ඇන්ද ඇදුම් ටිකද සේ දීමට ගෙන ආවෙමි.......එන්න දුවේ......සීයා මාව රෙදි සෝදන මැෂිම අසලට කැදවාගෙන ගොස් එහි ක්රාකාරිත්වය හදුන්වා දෙන්ට විය........එය සම්පූරන ස්වයන්ක්‍රීය යන්ත්‍රයක් නිසා මට තිබුනේ රෙදිටික එය තුලට දමා බලා සිටීම පමනි...... දුව මොකද සීතලේ ගැහෙන්නෙ.......මගේ අත සීතලෙන් ගැහෙනු දුටු සීයා ඇසුවේය.....ඒ වතුර සීතලයි සීයෙ......මම කීවෙමි.....ඉතින් උනුවතුරෙන් නා ගත්තනම් ඉවරනෙ......සීයා කීවේය.....උනු වතුරත් තියෙනවද....පුදුමයට පත්වූ මම ඇසුවෙමි.......ඇයි දුව දැක්කෙ නැද්ද......පැවසූ ඔහු මා ව නාන කාමරය තුලට රැගෙන ගොස් එහි තිබෙන උපකරන සම්භන්දව කියාදෙන්ටවිය......එම නාන කාමරය සාමාන්ය නාන කාමරයක් නොවුනි......එයද සම්පූරන ස්වන්ක්‍රීයව ක්‍රියාකරන බව සීයගේ කතාවෙන් තේරුනි......මේ ඔක්කොම නිර්මානය කලේ මම.....සීයා සිනාසෙමින් කීවේය.......අපේ ගෙදරනම් මේවගෙ ඒව නෑ ....පවු ඉන්දිකාට දුක ඇති එහෙ මේවගේ පහසුකම් නැතිඑකට........මා කල්පනා කලෙමි.......දැන් ගිහින් කෑමටික කන්න තව පොඩ්ඩකින් රෙදිටික සේදිලා වේලිලා තියෙයි......සීයා මට කෑම කන ලෙස ආරාධනා කලේය.....සීයේ කොන්ඩෙ පොඩ්ඩක් වේලගෙන එන්නම්.....කොන්ඩයේ තවමත් තෙත ගතිය තිබුනු නිසා මා කීවෙමි........ආ දුවගෙ ඩයර් එක ඇති ඒකෙන් වේල ගන්න.......සීයා පැවසූවිට......මම දන්නව සීයෙ..... මම කාමරයට ගියෙමි........

No comments: